අම්මප ඒක නං ඇත්ත![]()
අනික ඕක ඇත්ත උනත් සත පහක වැඩක් නෑ නෙ අපිටමොකෝ ගිය ආත්මේ හිටපු නෑදෑයෝ කන්න බොන්න ගෙනත් දෙනවද, අයිතිවෙලා තිබුන දේපල ටිකවත් හම්බෙනවද ආය
අඩුමගානේ ඒ කාලේ ඉගෙනගත්ත ටිකවත් මතක තිබුන නං බොරුවට ඉස්කෝලේ යන්න ඕනේ නෑ ආයෙත්, එහෙමත් නෑ නෙ. තනිකරම අලුත් ජීවිතයක් මුල ඉඳන් පටන් අරන් හදාගන්න ඕනේ ආයෙත්.
![]()
අන්න ඒක නිසා තමයි කියන්නෙ නිවන් දකින්න ඕනේ කියලා. මොකද කොච්චර අපි ඉපදුනත්, අපි දන්නේ නෑ මෙහෙම නැවත ඉපදෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. අන්න ඒක නිසා තමයි අපි හැමදාම මේ එකම දේවල් කර කර සසර ගමනක් ආවේ. අපි කොච්චර අපයවල් වලට ගියත් දැන් අපිට ඒවා මතක නැති නිසා ආයේ පව් කරල අපායේ යනවා. සමහරු දිව්‍ය ලෝකෙ යන්න කියලා හිතාගෙන පිං කරනවා. හැබැයි අපි ඕනෑ තරම් ඔය දිව්‍ය ලෝක වල ඉපදෙන්න ඇති. ඒව අපිට මතක නැති නිසා අපි නැවත නැවත මේව කරන්න උත්සහ කරනවා.
මොකෝ ගිය ආත්මේ හිටපු නෑදෑයෝ කන්න බොන්න ගෙනත් දෙනවද, අයිතිවෙලා තිබුන දේපල ටිකවත් හම්බෙනවද ආය 



මම ආවේ ඉන්දියාවේ ඉඳලා. මගේ වයස අවුරුදු 273.