SAITM වැහුව යකෝ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුතාල ගින්න නිවුනට ඇතුලේ තාම ගින් අගුරු තියෙනවා .

    දැන් ඔකේ ඉගනගනිපු උන්ට් මොකෝ වෙන්නේ ? ඔකේ දේපොළ වලට මොකෝ වෙන්නේ ? රජයේ සරසවියකට හෝ පිළිගත් ආයතනයකට පවර ගන්නවද කියලා තාම දන්නේ නැ නේ:rolleyes:

    වෙන නමකින් ආයෙත් වටෙන් එන්නත් බැරි නැ :dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ekenuth ACT 16n batch eken 90% kata hukawalama danna one:lol:
    මම නම් කීයටවත් හිතන්නේ න ඔක වහයි කියලා. ඔක මොකඛරි වෙන ක්‍රමයකින් කට උත්තර නැතුව යන්න ගේනවා. එක්කො පිටරට හොද යුනි එකකට හරි දීලා උන්ගේ බ්‍රාන්ච් එකක් හැටියට් හරි ගේනවා. ඔක අත යටගහපු ගේම් වල හැටියට ඔතන නිකන් දීලා මාරු වෙන්නනම් බැ උද්ගොශනය කලා කියලා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    මම නම් කීයටවත් හිතන්නේ න ඔක වහයි කියලා. ඔක මොකඛරි වෙන ක්‍රමයකින් කට උත්තර නැතුව යන්න ගේනවා. එක්කො පිටරට හොද යුනි එකකට හරි දීලා උන්ගේ බ්‍රාන්ච් එකක් හැටියට් හරි ගේනවා. ඔක අත යටගහපු ගේම් වල හැටියට ඔතන නිකන් දීලා මාරු වෙන්නනම් බැ උද්ගොශනය කලා කියලා.
    මාත් හිතනවා. අර ඉංග්ලන්ඩ් වල බ්ලැක් ලිස්ට් කරපු හින්දා අනාගතයක් නැති හින්දා, මේක වැහුවා කියල පස්සේ වෙන විදිහකට ගෙනෙයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මම නම් කීයටවත් හිතන්නේ න ඔක වහයි කියලා. ඔක මොකඛරි වෙන ක්‍රමයකින් කට උත්තර නැතුව යන්න ගේනවා. එක්කො පිටරට හොද යුනි එකකට හරි දීලා උන්ගේ බ්‍රාන්ච් එකක් හැටියට් හරි ගේනවා. ඔක අත යටගහපු ගේම් වල හැටියට ඔතන නිකන් දීලා මාරු වෙන්නනම් බැ උද්ගොශනය කලා කියලා.

    adi 10k usa palayakata ohoma keliyanam aluthen polawen mathu wena piyallakata kelina eka gemakda baan:rofl:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අපිත් අවුරුදු බර ගානකට පෙර රජයේ කැම්පස් ගිහින් දැන් දැහැමින් සෙමෙන් දිවි ගෙවන අය .. ඒ කාලෙ අපිත් උද්ගෝෂණ පාලකයන්ට විරුද්ධව ඒ කාලෙ ටිකක් මොලේ ඇතුව උපායශීලීව තමයි ඒව කලේ, ඒ කාලෙ අපි රජයට කොලේ වැහුව. එකට දැන් රජය දැන් ඉන්න කැම්පස් අයට කොලේ වහනව. ඔය SAITM වහල නෑ වහන්නෙත් නෑ, දැන් හුරේ දැම්මට බලපන්කො ඕවල නම් වෙනස් කරලා ලස්සනට එන හැටි ඕක .. උඹල හුරේ දදා හිටපල්ලා .. වැස්ලින් අරන් එන්න කිය කිය .. ගොඩක් වෙලාවට මේ වගේ මොලේ නැතුව වගේ කෑගහන්නේ ළඟදි කැම්පස් ගිහින් තාම රජයේ කැම්පස් "උන" තියෙන අය, ටික කාලයක් ගිහිල්ල බලපන්කො මල්ලි උඹල මොලෙන් නැතුව මේ වගේ කටින් විතරක් ගහන්න ගියාම කවද හරි උඹලට ඉතුරු වෙන්නෙ ඇට දෙක විතරයි, උන් උඹලට වැස්ලින් නැතුවම පු* ඇරලා යයි .. මොලෙන් හිතහන් බන් ගිරවෙක් වගේ කච කච ගාන්නේ නැතුව ... එළියේ පො**යෝ වගේ ඉන්න සමනල ඩයල් තමයි, මෙතන ඇවිල්ල බොරුවට ඉන්ටර්නෙට් එකේ කෑගහන්නේ ..
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    a ratwala ehema athal ekata hama ekatama dokek wenna ba bn
    inteview walata gihin sudusu nam uwa hire karanwa nattam ain karnawa

    eka aththa. lankawe government doka lath pitarata walata gihin part time job kara kara innwa goda da ganna bariwa. hoda quality ewun goda. un ta bara padi