මදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.
ඔන්න කිව්ව. කාටද මදුරුවො මරල වැඩිවෙලා ඩෙංගු හැදුනෙ


මදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.


කර්මය ටෙස්ට් කරන්න පුළුවන් ඔය මිනීමරුවෙක්ට එහෙම වෙන දේ බලන් හිටියනං. අනික යම් දෙයක් වන විදිය බලලා සමීකරණයක් ගොඩනැගුවා කියලා ඒක පැහැදිළි කිරීමක් වෙන්නේ නෑ. ඒක තමාවම රවටාගැනීමක්. සංසාරේ ටෙස්ට් කරන්න ඕනෙනං මැරිලා බලන්න. අනික විද්‍යාවේ හැම දෙයක්ම විස්තර කරන්නේ ඇසින් දැකලා සාක්ෂි පේන දේවල්ම නෙවෙයි. ඒ දේවල් විස්තර කරාම ඒවාට වක්‍ර Application එකක් හම්බෙනවා පසු කාලයක. මිනිස්සු ඒ දේවල් ඇත්ත කියලා තේරුම් ගන්නේ මේවගේ Application දැක්කම. බුදුදහමත් ඒවගේ. බොහෝ දේවල් පැහැදිලි කරනවා. සමහර දේවල් ඇසින්ම බලාගන්න පුළුවන්. මේ දේවල් Apply කරලා බැළුවම ප්‍රතිඵල ලැබෙනවා. බුදුදහමේ සංකල්ප හරියි කියලා තේරෙන්න පටන්ගන්නේ මෙහෙම ප්‍රතිඵල ලැබෙන කොට.![]()

අභ්‍යවකාශයක් තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද? ඒක අත්දකින්න පුළුවන් කියලා ඔබ කියයි. හැබැයි ඔබ අභ්‍යවකාෂයට ගිහිල්ල තියෙනවද? නෑ. එහෙනං ඔබ එය අත්දැකලා තියෙනවද? නෑ. එහෙනං ඇයි ඔබ එය පිළිගත්තේ? ඒක අත්දැකපු යමෙක් මේ ලෝකේ ඉන්න නිසා. බුදුදහමත් එහෙමයි. බුදුදහම අනුගමනය කරලා ප්‍රතිඵල ගත්ත අය ඉන්නවා. එතකොට ඒ අය අත්දැකපු දේ ඔබ අත්දැකලා නෑ. හැබැයි ඒක අත්දැකපු අය කියන නිසා ඔබට එය පිළිගන්න වෙනවා, ඔබ අභ්‍යවකාශය අන්‍යයෙක් කියපු නිසා පිළිගත්තා වගේම. මොකද නැත්නම් ඔබට සමානාත්මතාවයක් නැතිවෙනවා.![]()
මිනී මරන්න ඕනෙ නෑ. මදුරුවෙක් මරල බලන් හිටපන් කර්මය පල දෙනකල්. ඊට පස්සෙ මෙතන proof දාපන්![]()

මදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.



vishwaguru = drspresents
මදුරුවෝ මරල මදුරුවන්ට අධිපති දෙයියා කෝප වෙලාමදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.
ඒ සාපෙට ඩෙංගු වැඩිවුණේ.
මම අද තමයි මේ එලකිරියට ආවෙම.මම ආවේ ඉන්දියාවේ ඉඳලා. මගේ වයස අවුරුදු 273.
මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.



මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.
බුදුන් වගේ මමත් නැහැ කියන්නේත් නැහැ, තියෙනවා කියන්නෙත් නැහැ
ඔබ කිව්වා වගේ නැවත් සකස් වන්නේ ඔබත් නොවන ඔබ හැර වෙන කෙනෙකුද නොවන දෙයක් එය විස්සර කිරිමට අපහසුයි නමුත් මිලින්ද ප්‍රහ්නයෙදි ඉතා අගනා උපමා වලින් එය එසෙ විය හැකියි කියාලා මනාව අවබොද වෙනවා නුවනක් තියෙන කෙනෙකුට


ඔන්න කිව්ව. කාටද මදුරුවො මරල වැඩිවෙලා ඩෙංගු හැදුනෙ![]()

Samahara murderers la oya yahathin inne..
Dan kiyapan e pera kala kusal nisa kiyala...
mama wishwasa karanne na outer space ekak gana..
Eth mama ekath ekka related dewal follow karanawa interesting nisa...
Science kiyanne tool ekak..
Api me use karana internet ekakth science wala result ekak ne...
Api koi paththa baluwath dakinna thiyenne science walin build karapu devices..
Kawuruwath kiyapu deyak believe karanna one na..

Sir, your stupidity is beyond a Muslim![]()
මදුරුවෝ මරල මදුරුවන්ට අධිපති දෙයියා කෝප වෙලාඒ සාපෙට ඩෙංගු වැඩිවුණේ.
![]()



මම් නැවත ඉපදීමක් නෑ කියලා තමයි හිතන්නේ. අපි ප්‍රතුවියේ මොලය වැඩුනු ජීවියෙක් පමණයි. නමුත් ගැටළුව යනු කෙනෙකු මෝහනය කර ඔහුගේ ගිය ආත්මය ගැන තොරතුරු පැවසීමයි. මෝහනය වෙනවා දැකලා නෑ හැබැයි.

අපි මෙහෙම හිතමු. පරිණාමයේදී ජීවීන්ගේ පැවැත්ම ත්රීරණය වෙන්නෙ පරිසරයට හැඩගැසීම ශක්තිය අනුව. නැතිනම් පැවැත්මක් නැහැ. සතෙක් තව සතෙක් මරන්නේ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන්. එක ජීවීන්ගේ ලක්ෂණයක්. සාමාන්‍ය දෙයක්. මිනිසා සත්වයෙක් නිසා ඒ දර්මතාවය මිනිසාටත් පොදු වීය යුතුයි.
අපි හිතමු සිංහයෙක් සහ ගවයෙක්. ගවය තණකොළ කනවා. පව් නැහැ. සිංහයා අනිත් සතුන් මරණ කනවා. සතුන් මැරීමේ සිතිවිල් ඇතිවීම, මැරීමට උපක්‍රම දීම, මරණය කියන දේවල් මේ සියල්ල සම්පුර්ණයි. උ ජීවිත කාලය අනුව දහස්ගනනක් සතුන් මරනවා. එතකොට ආගම අනුව උට ගැලවීමක් නැහැ ආත්ම ගණනක් කල්ප ගණනක් යනකම්. ගවයට කිසි ප්‍රස්නයක් නැහැ.
මේකෙන්ම තේරෙනවා මෙතන ලොකු කොස්සක් තියෙනවා කියල. මට හිතෙන විදියට සිංහය සිංහයා වීම, ගවය ගවය වීම උන්ගේ වරදක් නිසා ඇතිවන දෙයක් නෙවි. පරිනාමයේ හුදු ප්‍රතිපලයක් විතරයි. සිංහයාට විතරක් එහෙම අවාසියක් තියෙන්න විදියක් නැහැ.