අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ට්‍රැක් පනිනවනේ ඉතිං!

ඔයා ඇයි හැම වෙලේම මම කියපු නැති කතා කිවුවා කියන්නේ? හැටිද? :D

මම පලවෙනි පොස්ට් එක දැම්මේ ඇයි කියලා බලන්න.

මාව quote කල කෙනාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා! ඔයාගෙන් වෙන එකක් ඇහුවා!

එච්චරයි! thread කතාවට අදාල උනෙත් නෑ ඒවා!

දැන් කතා කලේ ඔයා ඒක ඇද්ද නිසා! හරි? :D


මෙතන ට්‍රැක් පැන්නේ ඔයා. මීට එහා වාද කරලා වැඩක් නැ. ඔආ කියනවනම් අපය ඔය වගේ කියලා ඒක ඔයාගේ විශ්වාසය. මම කියන්නේ අපාය ඔය වගේ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. අපායක් කොටින්ම නැති වෙන්නත් පුලුවන්.. හෙට එලි වෙනකන් වාද කරත් ඔයාට මාවවත් මට ඔයාවත් වෙනස් කරන්න බැ. එහෙම වෙනස් වෙන්න ඔනත් නැ. ඔයාගේ විශ්වාසේ වෙනස් කරන්න නෙමෙයි මම එලකිරි එන්නේ.. යම්කිසි පුද්ගලයෙක් ගොබ්බ ත්‍රේඩ් එකක් දැම්මා.. මා එය විවේචනය කලා. එපමනයි..
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු ඇසින් දැකල අපායවල් ඇත මේ වගේ ස්භාවයක් තියෙන්නෙ කියල දේශනාකරල තියෙන්නෙ,පින්තූර අඳින අය ඉතින් බය වෙන විදියට වැඩේ කරල තියෙනව,අපි කවුරුත් දැක්ක දෙයක් නොවෙන නිසා හරියට කියන්ඩ බෑ ඒත් අනිත් ආගම් වගේ විශ්වාසයෙ පැත්තෙන් තමා මේ ගැන හිතන්ඩ වෙන්නෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාට ඕන දෙයක් දැන ගන්න පුළුවන්! එක හරි. නමුත් දෙයක් ඉගන ගන්න ඕන මිනිහයි නැති මිනිහයි attitudes වලින් අඳුර ගන්න පුළුවන් නේ? මම ඔයාගෙන් ඒක දැක්කේ නෑ කවදාවත්! එකයි මම ඔයාට ඒ අදාළ විදිහට සලකන්නේ!

    මට ක්‍රිස්තියානි ආගම ඉගන ගන්න ඕන නං මම අහන්නේ නෑ උගන්නන්න හදන මිනිහාගෙන්
    "ඇයි දන්නේ නෑ නේද දෙවියන් වහන්සේ ඔය කියන තරන් කරුණා වන්ත නං ජේසුස් වහන්සේට ඇන ගහන කන් බලන් හිටියේ?"
    වගේ ප්‍රශ්න!
    මොකද දෙයක් ඉගන ගන්න ඕන මිනිහට තියෙන්න ඕන ගති තියනවා. ඒවා common sense!

    ඔයාට මුකුත් ඉගන ගන්න අවශ්‍ය නෑ නිකන් බොරු කියාන්නෙපා! :P

    Mama owa boru kiyana padamame idala thamai katha karanne ..
    Eth kawuru hari convincing deyak kiwwama piligannawa..
    Oya hithana widiyata hamadema wenna ona kiyala oya hithanawa ne...?:D
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hi

    Good article . Really true . Lord buddha said there is a separate world called hell. It s true. It is available. It s not a funny story for us.
    If you are not doing good things, your destination is the HELL.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබ ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ නැතුව ගොනා වගේ හිටියනම් ක්‍රිස්ටැනිටි එකේ ඩිග්‍රී එකක් ගැහුවැකි.. හැබැයි උබ ඒ ප්‍රශ්නේ ඇහුවනම් තමා උබ ඇත්තටම ඉගෙනගෙන තියෙන්නේ.. මොකද ඒ ප්‍රශ්නෙන් අනිත් මුලු ඔක්කොම කාරනා කැපෙනවා.. මිනිස්සු බූරුවො නෙමෙයි මොකෙඛරි එකෙක් කියන පොත්වලතියන දේවල් විශ්වාස කරන්න. දැන් ඊට වඩා දියුනු සමාජයක්. බාලගිරි පෙන්නලා ලමයින්ට බත් කවන්න පුලුවන් සමාජයක් නෙමෙයි. බාලගිරිටත් අරින උන් දැන් ඉන්නේ. ඒක නිස අපාය සුවර්ගේ නිවන පෙන්නලා මිනිස්සුන්ට ලොකේ ජීවත්වීම වෙනස් කරන්න බැ..

    උබත් එක්ක මට කිසිම අව්ලක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ මිත්යා විශ්වාස මිත්යා විශ්වාස කියල නොකියන එකට. මම ගරු කර්නව උබ මේක විශ්වාස කරනවනම්. හැබැයි ඒකේ අයිතිය උඒ නහය කොනින් ඉවරයි.. ඊට පස්සේ පටන් ගන්නේ අනිකගේ අයිතිය. උබට විශ්වාස කරන්න වගේම මට ඔක බොරුයි කියන්නත් අයිතිය තියනවා..

    ඔයා නැට්ට පාග ගන්නවා. ඔයාගේ කතාවල සාමාන්යෙන් එක තියනවා!

    ක්‍රිස්තියානි ඉගන ගන්න හදාරන එකයි අදහන එකයි සමාන ද?

    හැදෑරීම = ඇදහීම ද?

    ඇයි නැට්ට පාග ගන්නේ?

    මට අදහන්න ඕන නැත්තම්, මට ඕන ඉගන ගන්න විතරයි නං, ඔය ජාතියේ ප්‍රශ්න ඇහුවම ඒ මිනිහා උගන්නයි ද?

    මට හිනා යනවා බන්. උඹට දෙයක් ඉගන ගන්න ඕන බේසික් වත් දන්නේ නෑ නේ?

    හින්දු අගම ඉගන ගන්න පුළුවන්. අදහන්න ඕනද?
    අප්‍රිකානු ගෝත්‍රික ආගමක් කොහොමද එකේ දේවල් වෙන්නේ කියලා හදාරලා ඉගන ගන්න පුළුවන්! එක අදහන්න යනවද?
    මුස්ලිම්, අතීතයේ ඉතිහාසයේ පැවතී ආගම් හදාරන්න පුළුවන්..
    ඒ හදාරන උන් ඒවා අදහනවද?

    ඔය ජාතියේ ප්‍රශ්න අහන එකෙක් පලවෙනි ප්‍රශ්නෙන් පස්සේ ඉගන ගනී ද?

    ඇයි නැට්ට පාග ගන්නේ? :D

    --------------------------------------
    අනිවාර්යෙන් ම! ඔයාට කැමති අදහසක් දරන්න පුළුවන්! කිසි ගැටළුවක් නෑ!
    හැබැයි කතාවේදී කොහෙවත් යන ඒවා අනවශ්‍ය ප්‍රශ්න කර ගන්න එපා!


    මෙතන ට්‍රැක් පැන්නේ ඔයා. මීට එහා වාද කරලා වැඩක් නැ. ඔආ කියනවනම් අපය ඔය වගේ කියලා ඒක ඔයාගේ විශ්වාසය. මම කියන්නේ අපාය ඔය වගේ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. අපායක් කොටින්ම නැති වෙන්නත් පුලුවන්.. හෙට එලි වෙනකන් වාද කරත් ඔයාට මාවවත් මට ඔයාවත් වෙනස් කරන්න බැ. එහෙම වෙනස් වෙන්න ඔනත් නැ. ඔයාගේ විශ්වාසේ වෙනස් කරන්න නෙමෙයි මම එලකිරි එන්නේ.. යම්කිසි පුද්ගලයෙක් ගොබ්බ ත්‍රේඩ් එකක් දැම්මා.. මා එය විවේචනය කලා. එපමනයි..



    ඔයා ට්‍රැක් පනින හැටි වත් ඔයාට අඳුර ගන්න බෑ! ඉතින් කොහෙද! :D

    මම ඔයාට බුදු දහම අදහන්න කියලා කිවුවේ නෑ නේ? පිළිගන්න කිවුවේත් නෑ.

    හැබැයි ලොජික් එකක් ඇතුව කතා කරන්න!

    කෙනෙක් දෙයක් බොරු කියනවා නං, ඔප්පු කරන්න ක්‍රමයක් තියෙද්දී ඒ මිනිහා මෝඩයෙක් වෙනවා!

    මම එලියට ගිහින් අහස දිහා බලලා black holes නෑ කියානවා නං මම මෝඩයෙක්!
    එක්කෝ මම ඒ අදාළ පරීක්ෂණ කරලා කියන්න ඕන නෑ කියලා නේ?

    ඇහැට නොපෙනෙන දේවල් "නැහැ" කියන මතේ ඉන්නේ මෝඩ මිනිස්සු! ඔය මතේ විද්වතුන් හිතියා නං අපි තාමත් දන්නේ අහසේ හඳ විතරයි!
    බුද්දිමත් මිනිහෙක් කරන්නේ "ඇහැට නොපෙනන දේවල් තිබිය හැකිය" කියන මතේ ඉඳගෙන ඒ අදාළ දේවල් කරලා බලන එක තියනවද නැද්ද කියලා ඒක ඔප්පු කර ගන්න!

    බුදු දහමේ තියෙන්නේ "එහිපක්සිකෝ" - "ඇවිත් බලන්න" කියලා ගුණයක් මිසක් "නෑවිත් වාද කරන්න" කියලා නෙවේ!

    ඔයාට බුදු දහමේ තියන දේවල් ඇත්ත ද බොරුද බලන්න ඕන නං ඉස්සෙල්ලා තියන දේවල් හදාරලා බලලා "කරන්න" කියන ඒවා කරලා බලන්න.

    නැතුව නං ඔයා වාද කරන්නේ, ඔයාගෙයි වතුර වීදුරුවක් දිහා බොන්න කලින් බලලා "ක්ෂුද්‍ර ජීවියෝ නෑ" කියන මිනිහගෙයි වෙනසක් නෑ!

    ----------------------------------------------

    හැබැයි වැඩේ කියන්නේ මේකයි, කෝ ඔය කියන අපාය මට පෙන්නේ නෑ නේ! "පොත් වල තියන පලියට පිලි ගන්න එපා!"

    කියන එක මිනිහෙක් වත්, NASA එකෙන් කිවුවොත් අන්න පෘතුවියට සමාන ග්‍රහ ලෝකයක් Andromeda ගලක්සිය කොනක තියනවා කියලා

    ඒක "කිවුවා" කියලා පිලි ගන්නේ නැතුව ගිහින් "කරලා බලන්නේ" නෑ නේ පිලි ගන්න කලින්?

    ඇයි කියපු ගමන් පිලි ගන්නේ?

    අලුත් පරමාණුවක් හොයාගෙන!, -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා!
    අලුත් ග්‍රහයෙක් හොයාගෙන! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා!
    සමාන්තර චිශ්වයක් තියනවා! එකේ අපි වගේ උන් ඉන්නවා! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක තියනවා!
    wormhole එකෙන් විශ්වයේ ඕන තැනකට කාලය ගතවීමෙන් තොරව යන්න පුළුවන්! -> පර්යේෂණ කරලා බලලා පිලි ගන්න දෙයක් නෑ! එක එහෙමයි!

    බුදු දහම - "නිරය තියනවා!" --->>> කොහේ තියන නිරයක් ද! මට පෙන්නේ නෑ නේ! "පොත් වල තිබ්බා" කියලා පිලි ගන්න බෑ!

    RIP ලොජික්ස්! :rofl:

    අඩු ගානේ මට ප්‍රතිපත්තියක් තියනවා! :D
     
    • Like
    Reactions: ForgottenSand

    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    මිත්‍යා දෘෂ්ටික වීමේ ප්‍රතිඵලය දන්න අයත් ඇතිනේ මෙතන....ධර්මයට නිග්‍රහ කරන්න එපා යාළුවනෙ...සතර අපාය නම් සත්‍යයකි .

    තෙරුවන් සරණයි!!!
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දාන පෝස්ට් වලට TFS, එල මචන්, පට්ට, ඔබ හරි, සාදු සාදු, ඔයාට පින් යාලුවේ වගේ රිප්ලයි විතරක් නං බලාපොරොත්තු වෙන්නේ, එහෙම ඒවා පබ්ලික් ෆෝරම් වල නොදා කාටවත් නොපෙනෙන්න ප්‍රින්ට් කරලා ගෙදර බිත්තියේ අලවගන්න එක තමා හොඳ :yes:


    පට්ට කතාව... හරියට කාමරයටත් ඇවිල්ල ඇදුම් ගලවල කකුල් දෙකත් පළල් කරල පෙන්නල *කන්න එපා කිව්ව වගේ දෙයක්....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    ලංකාවේ අපි සිතන විදිය...

    රාවණා යකෝ උඩින් ගියා කොහොමද තාක්ෂණේ.... හැබැයි රාවණාගෙන් මෙපිට පැරෂූට් එකක්වත් හදපු බවක් පේන්නේ නෑ....

    මිහිදු හාමුදුරුවෝ එන කොට ගස්ගල් වලට වැන්ද අපි නියම බෞද්ධයෝ වුණා... හැබැයි අදත් ගස් ගල් වන්දනාවේ ගිහිල්ල එක එක දේවල් ඉල්ලනවා.... බුදු හාමුදුරුවෝ තෙවරක් වැඩම කරලත් ආයෙත් ගස් ගල්වලට වැන්ද ජාතියක් මිහිදු හාමුදුරුවෝ ආවා කියල වරිගෙ පුරුද්ද අත් හරීද...?

    සෘද්ධියෙන් අහසේ පැල් බැදගත්තා.... ගංගාව උඩින් තරණය කලා... මිථ්‍යාදෘෂ්ටිකයින් ඒවා දන්නේ නෑ... හැබැයි මිථ්‍යාදෘෂ්ටිකයින්ගේ පාස්පෝට් එක බලල දහස් ගණන් අහසින් ගෙනියන්න, මුහුදෙන් ගෙනියන්න ලෝකය දියුණු වෙන කොට අපි මෙලොව ප‍්‍රායෝගික ජීවිතය අත හැරල එලොවට පරලොවයි ගැට ගහන්න සූත‍්‍ර කියවනවා....

    බෞද්ධ දර්ශනයෙන් මෙපිට කිසිදු සත්‍යයක් නැතැයි කියනා අය පළතුරු වට්ටිය කරේ තියන් දේවාල ගානේ යනවා.. යන ගමන් පන්සලක් දැක්කොත් පුරුද්දට පුක පෙන්නලා යනවා...

    අරු මිථ්‍යාදෘෂ්ටිකයා කියන ගමන් තරු අතරේ, කේන්දරේ ජීවිතය හොයනවා....

    අපිට මාරම සංස්කෘතියක් තියෙනවා කියල ආතල් ගත්තට තමන්ගේ අනන්‍යතාවයක් නැතිව එන ඕනම දෙයක් බොක්කෙන්ම බදා ගන්නවා...
    :rolleyes::rolleyes::rolleyes:




     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හම්බයෙක් උනත් කුරුසයෙක් උනත් බුද්ධාගම ගැන ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. භක්තිය තිබුනටම මදි බෞද්ධයෙක් වෙන්න:nerd:

    කොහේ උත්තර දෙන්නද:rofl::rofl:
    බුදුහාමුරුවන්ම කිව්වනේ මම කිව්වට පිලි ගන්න එපා. හොයලා බලන්න කියලා
    බුදුහාමුරුවන්ටත් sure නැහැ.


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොහේ උත්තර දෙන්නද:rofl::rofl:
    බුදුහාමුරුවන්ම කිව්වනේ මම කිව්වට පිලි ගන්න එපා. හොයලා බලන්න කියලා
    බුදුහාමුරුවන්ටත් sure නැහැ.


    හා තුවාන්, කොහොමද බන් සැප සනීප :P
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හා තුවාන්, කොහොමද බන් සැප සනීප :P
    හා LazyLizard :)
    සනීපෙන් ඉන්නවා මචෝ
    සුපිරි නූලක් හම්බ වුණා:)
    කට්ටිය උත්තර දෙන්න බැරුව තටමනවා :rofl::rofl::rofl:
    පව් ඉතිං:baffled::baffled:

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මේ උත්තරේ දෙන්නේ උඹට නෙමෙයි. නොදන්න අපේ උන්ට. බුදු හාමුදුරුවෝ කියල නැහැ තමන් කිව්වට පිළිගන්න එපා කියල. බුදුන් කියල තියෙන්නේ තමන් කිව්වා කියල වෙන කෙනෙක් කිව්වත් ධර්මයට බහා බලල ගැලපෙන්නේ නැත්නම් පිලි ගන්න එපා කියල.




    කොහේ උත්තර දෙන්නද:rofl::rofl:
    බුදුහාමුරුවන්ම කිව්වනේ මම කිව්වට පිලි ගන්න එපා. හොයලා බලන්න කියලා
    බුදුහාමුරුවන්ටත් sure නැහැ.


     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    කොහේ උත්තර දෙන්නද:rofl::rofl:
    බුදුහාමුරුවන්ම කිව්වනේ මම කිව්වට පිලි ගන්න එපා. හොයලා බලන්න කියලා
    බුදුහාමුරුවන්ටත් sure නැහැ.



    මම එක පාරක් ඕකට උත්තර දුන්න. උඹ ආයිත් ආයිත් ඕකම කියවනවා කියන්නේ එක්කෝ උඹට සිංහල තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම කියන දේ තේරුම් ගන්න තරම් වැඩිල නැහැ. උත්තර දෙන්න තේරෙන්නේ නැත්නම් ගොන් කතා නොකිය හිටපන්.




    සරලව කියනවා නම්
    A කියන පුදග්ලයට B කියන පුද්ගලයෙක් කියනවා ගින්දර අල්ලන්න එපා අත පිච්චෙනවා

    A කියන පුද්ගලයට C කියන පුද්ගලයෙක් කියනවා ගින්දර ඇල්ලුවම අත Cool වෙනවා කියල

    දැන් A කියන පුද්ගලයා මේ දෙක පරීක්ෂා කරන්නේ නැතුව ගින්දර කියන්නේ මොකක්ද කියල හරියට හොයා ගන්න බැහැ.

    අන්න ඒ වගේ තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමා කියූ පමණින් පිළිගන්න එපා කියල.

    මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

    ‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.

    ‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.

    මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.

    ‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.

    ‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.

    ‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.

    ‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.

    ‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.

    ‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.

    තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

    ‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.

    ‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.

    මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.

    ‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.

    ‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.

    ‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.

    ‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.

    ‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.

    ‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.

    තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා
     
    • Like
    Reactions: ForgottenSand

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මට නම් හිතෙන විදියට මේ දේවල් මේ විදියට කියල තියෙන්නෙ එ් කාලේ ජීවත් වුන මිනිස්සුන්ගෙ හැටියට. මොකද එ් කාලෙ ජීවත් වුන මිනිස්සුන්ට නිව්ටන්ගේ නියම සාපේක්ෂතා වාදය වගේ සංකීර්ණව කියල දෙන්න බෑනේ. හොදම දේ තමයි ඔය වගේ උදාහරණයක් විදියට ගන්න එක. අපි දැනගන්න ඹ්න හැමදේම වචනයෙන් වචනය විස්තර කරන්න යන්නෙ නැතුව එ්කෙ තේරැම සමස්ථයක් වශයෙන් තේරැම් ගන්න එක.

    ම් විශ්වයෙ තවත් ජීවින් ඉන්න ලෝක තියෙන්න පුලුවන් කියල විද්‍යාවෙ කියනවනෙ. තාම එහෙම හොයාගෙන නැති වුනාට අපි පිලිගන්නවනෙ ගොඩක් දුරට එ්ක. එතකොට විදයාවෙම කතා වෙනවනෙ ද්විමාන තීමාන චතුර්මාන ගැන. ද්විමාන ලොකෙක තිමාන ලෝකෙක වෙන දෙයක් වුනොත් එ්ක ද්විමාන ලාේකෙ ජීවත් වුන ජීවින්ට එ්ක ගෝචර නෑ. එතකොට එව්වගෙ ඉන්න ජීවින හිතන්නෙ එහෙම දෙයක් නෑ කියල. එ් වගේ තමයි අපිත් ඔය දිව්්‍ය ලෝක අපායවල් වෙනම මාන වල තියෙන්න පුලුවන් අපිට ගාේචර නැති නිසා අපි හිතන්නෙ නෑ කියල.

    අනිත් දේ තමයි කර්මය. මන් තේරැම් අරන් තියෙන විදියට නම් මේ විශ්වයේ හැම දේම හරිම සාධාණයි. හරියට නිව්ටන්ගෙ තුන්වන නියමය වගේ. කවුරැහරි 5කිලෝ බලයක් යෙදුවොත් එ්කට පතිවිරැද්ධවත් 5කිලෝ බලයක් අාපහු යෙදෙනවා. එ් වගේ තමයි කර්මයත් හරිම සාදාරණයි තමන් කරන දේට සාධාරණ පතිඵලයක් තමයි හම්බවෙන්නෙ. දැන් බලන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනා දියුණු වෙනවා. කම්මැලි මිනිහ පිරිහෙනවා. වැඩේ සාධාරණයි නේද?

    දැන් එතකොට බලන්න අපි මිනිස්සු හැමෝම වෙනස්නෙ. සමහරැන්ට සල්ලි ගොඩයි. සමහරැ දුප්පත්. සමහරැ ලස්සනයි. සමහරැ කැතයි. එතකොට අපි හිතුවොත් මේ ලාේකය සර්වබලධාරී කෙනෙක් මැව්ව කියල එ්ක හරිම අසාධාරණයි නේද? ඹයාව ලස්සනට මවල මාව කැතට මවල. ඔයාට සල්ලි ගොඩක් දීල. මන් දුප්පත්. වැඩේ හරිම අසාධාරණයි.

    දැන් අපි එ් දේම කර්මයට අනුව බැලුවොත් වැඩේ සාධාරණයි නේද. තමන් කරපු කියපු දේවල හැටියට තමයි පතිඵල. ඹයා ලස්සනයි ඹයා කාටවත් නපුරැකම් කරපු නැති නිසා. මන් කැතයි මන් නපුරු දේවල්ම හැමතිස්සෙම හිතපු නිසා. ඔයා පෝසත් මොකද ඔයා දුප්පත් මිනිස්සුන්ට උදවු කරපු නිසා. මන් දුප්පත් මොකද මන් මිනිස්සුන්ට උදව් නොකර ලේභකම් කල නිසා. වැඩේ සාධාරණයි නේද.

    එතකොට කර්මය කියන එක ගබඩා වෙලා තියෙන්නෙ අපේ වීඥානය තුල. අපි මැරැනම අපේ ඊලග අාත්මේ දේවල් තීරණය කරන්නේ දෙවි කෙනෙක් නෙමෙයි අපිමයි. දැන් කවුරැහරි කියයි වැඩේ හාෙදට තියෙයි. ජරා මිනිහෙක් මැරැන උට පුලුවන්නෙ උගෙ වැරදි අමතක කරල හොද තැනක ඉපදෙන්න කියල. එ්ක තේරැම් ගන්න පුලුවන් පොඩි බබල ගැන හිතුවම. පොඩි ලමයින්ගේ හිත් කෝච්චර පිරිසිදුද කියල අපි හැමෝම දන්නවනෙ. එහෙම හිතුවම අපිට තේරම් ගන්න පුල්වන් මැරැනට පස්සේ අපි සාධාරණ විදියට වැඩ කරනව කියල චුති සිතට අනුව.

    මන් ගැඔුරැ විදියට විද්්‍යාත්මකව මෙව්ව ගැන දන්නෙ නෑ. එ්ත් මට ජීවිතේ ලෝකය ගැන තේරෙන්නෙ ඔහොමයි. ඔය විදියට කල්පනා කරල බලපුවම මට බුදුදහමෙ කියන දේවල් සෑහෙන්න අැත්ත කියල හිතෙනව. එ් නිසා මන් එ් විදියට ජීවත් වෙන්න උතසහ කරනව.

    මන් සාමාන්‍යයෙන් කමෙන්ට් දාන්නෙ නෑ. එ්ත් මේක කියන්න ඔ්න හිතුන. වැරදි තියේ නම් සමාවෙන්න.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හා LazyLizard :)
    සනීපෙන් ඉන්නවා මචෝ
    සුපිරි නූලක් හම්බ වුණා:)
    කට්ටිය උත්තර දෙන්න බැරුව තටමනවා :rofl::rofl::rofl:
    පව් ඉතිං:baffled::baffled:


    බුද්ධාගම කියන්නේ දර්ශනයක්... දර්ශනයක බැහැර කළ යුතු තැන් මෙන්ම හිස මුදුනින් පිළිගන්න පුලුවන් දේවලුත් තියෙනවා....
    ඉස්ලාම් ආගම කියන්නේ නීතියක්... ඒකේ දර්ශනයක් තියා තර්ක කරන්නවත් දෙයක් නෑ.... ඒ හින්ද උඩ බලාගෙන කෙළගහගන්නේ නැතිව ගිහිල්ල උඹගේ වැඩක් කර ගනිං.... මම කලිනුත් ඇහුවේ පුලුවන්නම් අර කන්‍යාවින් ප‍්‍රඩියුස් කරන්න අල්ලාහ්ට තනිවම බැරි ඇති.. පුලුවන්නම් මට එතන ජොබ් එකක් හොයල දීපං... මොකද දවසකට උඹලගේ දහස් ගණන් මැරෙන හින්ද එකෙකුට 60 ගානේ ලක්ෂ ගාණක් කන්‍යාවියෝ ඕන වෙනවා... ඒ හින්ද ඔය දේ අල්ලට තනියෙන් කරන්න බෑ.... :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එලකිරියට බන කියනවා කියන එක පිස්සන්කොටුවකට බන කියනවා වගේ වැඩක්. .
    ඔය ප්‍රශ්න තියෙන උදවිය දර්මදර හාමුදුරුකෙනෙක්ගෙන් ප්‍රශ්නටික අහලා දැනගත්තනම් හොදයි. .
    මෙතන අදේවවාදින්ගෙනුයි, ස්වර්ගෙට යන්න ඉන්න එවුන්ගෙනුයි, නමට බවුද්ද බුදුදහම ගැන මෙලෝ හසරක් නොදැන පොර ටෝක් දෙන එවුන්ගෙනුයි ඕවා අහලා වැඩක් නෑ. .