වාහනයක් මිලදි ගැනීම
අළුතෙන් වාහනයක් ගන්න ගියාම ......
Warranty තියෙනව ද ? අහවල් Warranty ද ? Free Service තියෙනවද ?
ප්රශ්න ගොඩයි .........
දුවපු එහෙම නැත්නම් Registered වාහනයක් ගන්න ගියාම ..... ඔය මොකුත් නෑ උස්සගෙන එනවා ........
මෙහෙම කිව්වොත් 2013 / 2014 Toyota Premio එකක්, ලියාපදිංචි කරපු ගන්නවා රුපියල්ක් 66 ක් 70 ක් අතර දීලා. ඔය ඉල්ලන Warranty ත් නෑ Free Service නෑ. එවට අදාලම නෑ .... හැප්පිලා කුඩුවෙලා හදලා තිබ්බත් ගානක් නෑ.
නමුත් කවුරුත් හොයලා බලන්නේ නෑ, 2015 / 2016 වගේ එකක් අපිට කෙලින්ම ගේන්න පුළුවන් නේද රුපියල් ලක්ෂ 70 ක වගේ වේද්දි කියලා ... ලියාපදිංචි වර්ෂය හා ලියාපදිංචි අංකය කියන දෙකම අළුත්
අපිත් ඉතින් ඔබ ඉල්ලන Warranty සහ Free Service කියන ඒවා දෙනවා .... කොච්චර දුරට ප්රායෝගිකද කියලා මට නම් තේරනේනේ නෑ....... ඉල්ලන අයටත් තේරනේනේ ඉල්ලලා අඹ ගත්තාට පස්සේ තමයි ...
Warranty & Free Service කියන්නේ Marketing Strategy ඒකක් විතරයි

Last edited:
taxi car walata yanne balta/yaris range ekane issara vios soluna kiwwe