වාහනයක් මිලදි ගැනීම

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වාහනයක් මිලදි ගැනීම

    අළුතෙන් වාහනයක් ගන්න ගියාම ...... :lol:
    Warranty තියෙනව ද ? අහවල් Warranty ද ? Free Service තියෙනවද ?
    ප්‍රශ්න ගොඩයි .........

    දුවපු එහෙම නැත්නම් Registered වාහනයක් ගන්න ගියාම ..... ඔය මොකුත් නෑ උස්සගෙන එනවා ........

    මෙහෙම කිව්වොත් 2013 / 2014 Toyota Premio එකක්, ලියාපදිංචි කරපු ගන්නවා රුපියල්ක් 66 ක් 70 ක් අතර දීලා. ඔය ඉල්ලන Warranty ත් නෑ Free Service නෑ. එවට අදාලම නෑ .... හැප්පිලා කුඩුවෙලා හදලා තිබ්බත් ගානක් නෑ.

    නමුත් කවුරුත් හොයලා බලන්නේ නෑ, 2015 / 2016 වගේ එකක් අපිට කෙලින්ම ගේන්න පුළුවන් නේද රුපියල් ලක්ෂ 70 ක වගේ වේද්දි කියලා ... ලියාපදිංචි වර්ෂය හා ලියාපදිංචි අංකය කියන දෙකම අළුත්

    අපිත් ඉතින් ඔබ ඉල්ලන Warranty සහ Free Service කියන ඒවා දෙනවා .... කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා මට නම් තේරනේනේ නෑ....... ඉල්ලන අයටත් තේරනේනේ ඉල්ලලා අඹ ගත්තාට පස්සේ තමයි ...

    Warranty & Free Service කියන්නේ Marketing Strategy ඒකක් විතරයි
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    dan japan walin gena ewath jilmart dala hadala gena nisa minissu bayata ahanne
    used ewa nam me dawas wala overprice

    premio 2014k 64laks nam loweth watinne na, eeta wada hodai 2015 Axio ekak gannawa 52laks walata
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    eka thamai machan kiyanne. Premio oya gaanata wedakma ne, eth minissu gannawa. eeta wada hoda nedda 2015 / 2016 ekak 66 - 70 athara gaanakata genawa register kala. Year and number aluth. Watinakamak thiyenawa ethana.
     
    nikamata ahanne
    2016 Premio ekei 2016 Axio ekei comfort, handling and space wala loku wenasak tiyanawada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකේ බිස්නස් කරන එවුන්ව දේවත්වයෙන් අදහන පිරිසක් ඉන්නවනේ. .
    උන්ට හරිදේ කිව්වට තේරෙන්නේ නෑ. . පස්සේ කියන්නේ කුහක කමට, ඉරිසියාවට ඕවා කියනවා කියලා. .
    සමාජයක් සිතන විදිය වෙනස් කරන්න කාලේ නාස්තිකරනවට වඩා කටවහන් ඉන්න එක හොදයි. .
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අපි ඉතින් පුළුවන් විදියට අවබෝධ කරමු .... පිලිගන්න එක නෙගන්න එක විස්තර හොයලා බලලා ගන්න එක ඒ ඒ අයගේ වැඩක් සහෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපි ඉතින් පුළුවන් විදියට අවබෝධ කරමු .... පිලිගන්න එක නෙගන්න එක විස්තර හොයලා බලලා ගන්න එක ඒ ඒ අයගේ වැඩක් සහෝ

    ඉස්සරනම් පැටලිච්ච නූල් බෝලේ හිමීට ලිහලදෙන්න උත්සහා කරා. .
    පස්සේ තේරුනා බීරි අලින්ට වීනා වයනවා වගේ වැඩ කරලා තේරුමක් නෑ කියලා. .
    කූඩැල්ලව කවදාවත් කොට්ටෙ උඩ තියන්න බෑ. . අපේ මිනිස්සුන්ට බුද්දියෙන් හිතලා තේරුම් ගන්න තව පරම්පරා ගනනාවක් ගතවෙයි. .
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඉස්සරනම් පැටලිච්ච නූල් බෝලේ හිමීට ලිහලදෙන්න උත්සහා කරා. .
    පස්සේ තේරුනා බීරි අලින්ට වීනා වයනවා වගේ වැඩ කරලා තේරුමක් නෑ කියලා. .
    කූඩැල්ලව කවදාවත් කොට්ටෙ උඩ තියන්න බෑ. . අපේ මිනිස්සුන්ට බුද්දියෙන් හිතලා තේරුම් ගන්න තව පරම්පරා ගනනාවක් ගතවෙයි. .

    මොකො බන් කලකිරීමෙන් වගේ .....
     
    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    dan japan walin gena ewath jilmart dala hadala gena nisa minissu bayata ahanne
    used ewa nam me dawas wala overprice

    premio 2014k 64laks nam loweth watinne na, eeta wada hodai 2015 Axio ekak gannawa 52laks walata

    premio ekai axio ekai compare karan ba bn,
    premio eka tiyenne wenama category ekaka
    according to Japanese explanation premio is small size of crown with less option

    axio is a just a car , good for taxi
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Space gena nam kiyanna wedi idea ekak ne, comfortable eka nam Premio eka hodai.

    ela ela
    11.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    premio ekai axio ekai compare karan ba bn,
    premio eka tiyenne wenama category ekaka
    according to Japanese explanation premio is small size of crown with less option

    axio is a just a car , good for taxi

    habai machan car dekama compact sedans dimensions walin loku wenasak naha :) taxi car walata yanne balta/yaris range ekane issara vios soluna kiwwe
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    mama ganna inne every ekak unreg... okak gannakotath oya prasne hitata aawa oya tayrum karaama tayruna warrnty tayrumak na kiyala
    sale ekakin gannakota wena monada balanna ona dewal

    Sale ekakin gannawata wada aduwata gemuko direct Japan walin, api warranty dennam :lol: :lol:

    oyama wahane photos balala condition balala select karanna, puluwan max aduwata karala dennam