නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
typical ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ logic :rolleyes:

නෑ. බුදුදහමේ කියන දේවල් හේතු සහිතව මනාව විස්තර කරලා තියෙනවා. කිසිම නොගැලපෙන තැනක් නෑ. එහෙම තියෙනවනං පුළුවන් නම් මට පෙන්නන්න බුදුදහමේ නොගැලපෙන විස්තර කල නොහැකි දෙයක්. මේ ලෝකයේ ඕනෑම සිද්ධියක් බුදුදහම ඇසුරින් පැහැදිළි කරන්න පුළුවන්. ඒකත් එක එක මට්ටම් වලට. ගැඹුරට ඕනෙනං ගැඹුරට දෙන්න පුළුවන්. සරලව ඕනෙනං සරලව දෙන්න පුළුවන්. :P
 
donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ආත්මය ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන්නේ බන් ඔව් නෑ ප්‍රශ්නෙකට උත්තරයක් නෙවේ...එක null ඒ කියන්නේ මොකක්වත් නෑ අර්ථ දැක්වෙන නෑ ආත්මයක් කියල එකක් නෑ එක ගැන විවරණ කරලා වැඩකුත් නෑ ..බුද්ධාගම අනාත්මයි නං ඇයි පන්සීය පනස් ජාතකය බිහි උනේ?ඒවා බුදුන් වදාළ දේවල් නෙවේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නෑ. බුදුදහමේ කියන දේවල් හේතු සහිතව මනාව විස්තර කරලා තියෙනවා. කිසිම නොගැලපෙන තැනක් නෑ. එහෙම තියෙනවනං පුළුවන් නම් මට පෙන්නන්න බුදුදහමේ නොගැලපෙන විස්තර කල නොහැකි දෙයක්. මේ ලෝකයේ ඕනෑම සිද්ධියක් බුදුදහම ඇසුරින් පැහැදිළි කරන්න පුළුවන්. ඒකත් එක එක මට්ටම් වලට. ගැඹුරට ඕනෙනං ගැඹුරට දෙන්න පුළුවන්. සරලව ඕනෙනං සරලව දෙන්න පුළුවන්. :P

    මට මේකට උත්තර දීපං එකෙක් අල්ලපු ගෙදර එකා මරනවා... ප‍්‍රාණඝාතය අකුසල කර්මයක්... හැබැයි මේක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි....

    බලපුවාම ඇත්තටම මුගේ තාත්තා අල්ලපු ගෙදර එකා.... හැබැයි මූ ඒක දැනගෙන නෑ... උගේ අම්මයි අල්ලපු ගෙදර එකයි විතරක් දන්න සීන් එකක්....

    දැන් මූ ආනන්තරීය පාප කර්මයක් කළා කියල ගණන් ගන්නවාද...?

    බයිල නැතිව බුදු දහම ඇසුරිනම උත්තර දීපං... මොකද උඹ අරහත් වෙලා ආයෙත් ලෙවල් එකක් බැහැල සකෘදාගාමි වුණු නිසයි ෂුවර් නැත්තේ.... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අඩේ මාව පෙනිලනෙ මං හිතුව මාව පේන්නැතුව ගිහිං කියල :sorry: උඹ මං කිව්ව එක තේරුං අරං නෑ :no: උඹට නෙමේ ඕක කිව්වෙ ඩෙඩ්පූල්ට :dull: කර්මය කොහෙද save වෙලා තියෙන්නෙ අහපු නිසා :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩේ මාව පෙනිලනෙ මං හිතුව මාව පේන්නැතුව ගිහිං කියල :sorry: උඹ මං කිව්ව එක තේරුං අරං නෑ :no: උඹට නෙමේ ඕක කිව්වෙ ඩෙඩ්පූල්ට :dull: කර්මය කොහෙද save වෙලා තියෙන්නෙ අහපු නිසා :sorry:

    :lol::lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මට මේකට උත්තර දීපං එකෙක් අල්ලපු ගෙදර එකා මරනවා... ප‍්‍රාණඝාතය අකුසල කර්මයක්... හැබැයි මේක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි....

    බලපුවාම ඇත්තටම මුගේ තාත්තා අල්ලපු ගෙදර එකා.... හැබැයි මූ ඒක දැනගෙන නෑ... උගේ අම්මයි අල්ලපු ගෙදර එකයි විතරක් දන්න සීන් එකක්....

    දැන් මූ ආනන්තරීය පාප කර්මයක් කළා කියල ගණන් ගන්නවාද...?

    බයිල නැතිව බුදු දහම ඇසුරිනම උත්තර දීපං... මොකද උඹ අරහත් වෙලා ආයෙත් ලෙවල් එකක් බැහැල සකෘදාගාමි වුණු නිසයි ෂුවර් නැත්තේ.... :P

    මේක හොඳ ප්‍රශ්ණයක්. මම ඕකට හරිම උත්තරේ කියන්න දන්නේ නෑ. හැබැයි මෙහෙම කියනවා. එක ක්‍රමයක් තමා ඒ පුද්ගලයා ඒ මරපු කෙනා තමාගේ තාත්තා කියලා දැනං හිටියේ නැති නිසා ආනන්තරීය පාපකර්මය වෙන්නේ නෑ කියන එක (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව) හැබැයි අනික් විදිය තමා කවුරු මැරුවත් ප්‍රාණඝාත සිත තිබූ නිසා හා දැන හෝ නොදැන මැරුවේ තමාගේ පියා නිසා ආනන්තරීය පාපකර්මයක් වෙනවා කියන එක.

    ඔය දෙකෙන් 2වෙනි එක වෙනවා කියල හිතාගත්තනං කෝකටත් හොඳයි. මේ ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් මෙතන දායි. :yes:
     
    නිර්මාණාත්මක සාපේක්ශතාවාදය ගැන හොයපං ඕවට උත්තර තියෙනව :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නෑ. බුදුදහමේ කියන දේවල් හේතු සහිතව මනාව විස්තර කරලා තියෙනවා. කිසිම නොගැලපෙන තැනක් නෑ. එහෙම තියෙනවනං පුළුවන් නම් මට පෙන්නන්න බුදුදහමේ නොගැලපෙන විස්තර කල නොහැකි දෙයක්. මේ ලෝකයේ ඕනෑම සිද්ධියක් බුදුදහම ඇසුරින් පැහැදිළි කරන්න පුළුවන්. ඒකත් එක එක මට්ටම් වලට. ගැඹුරට ඕනෙනං ගැඹුරට දෙන්න පුළුවන්. සරලව ඕනෙනං සරලව දෙන්න පුළුවන්. :P

    මේක හොඳ ප්‍රශ්ණයක්. මම ඕකට හරිම උත්තරේ කියන්න දන්නේ නෑ. . මේ ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් මෙතන දායි. :yes:

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....
    නොදකිං විශ්වගුරු...
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....
    නොදකිං විශ්වගුරු...

    විශ්වගුරු මේ විශ්වය ගැන ඕනෑම දෙයක් දන්නවා. මා විශ්වයම අවබෝධ කලා.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    නිර්මාණාත්මක සාපේක්ශතාවාදය ගැන හොයපං ඕවට උත්තර තියෙනව :yes:

    මව මැරීම ආනන්තරීය පාපකර්මයක් කියලා තියෙන්නේ බුදුදහමේ විතරයි. වෙන තියෙන තැනක් තියෙනවනම් මටත් පෙන්වන්න.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ආත්මය ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන්නේ බන් ඔව් නෑ ප්‍රශ්නෙකට උත්තරයක් නෙවේ...එක null ඒ කියන්නේ මොකක්වත් නෑ අර්ථ දැක්වෙන නෑ ආත්මයක් කියල එකක් නෑ එක ගැන විවරණ කරලා වැඩකුත් නෑ ..බුද්ධාගම අනාත්මයි නං ඇයි පන්සීය පනස් ජාතකය බිහි උනේ?ඒවා බුදුන් වදාළ දේවල් නෙවේද?

    අනාත්ම (no-soul) කියලා දෙයක් බුදුදහමේ කතාකරන්නෙ නෑ. බුදුදහමේ කියන්නේ අනත්ත. ඒ කියන්නේ සාරයක් නෑ කියන එක.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මට මේකට උත්තර දීපං එකෙක් අල්ලපු ගෙදර එකා මරනවා... ප‍්‍රාණඝාතය අකුසල කර්මයක්... හැබැයි මේක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි....

    බලපුවාම ඇත්තටම මුගේ තාත්තා අල්ලපු ගෙදර එකා.... හැබැයි මූ ඒක දැනගෙන නෑ... උගේ අම්මයි අල්ලපු ගෙදර එකයි විතරක් දන්න සීන් එකක්....

    දැන් මූ ආනන්තරීය පාප කර්මයක් කළා කියල ගණන් ගන්නවාද...?

    බයිල නැතිව බුදු දහම ඇසුරිනම උත්තර දීපං... මොකද උඹ අරහත් වෙලා ආයෙත් ලෙවල් එකක් බැහැල සකෘදාගාමි වුණු නිසයි ෂුවර් නැත්තේ.... :P

    හොද ප්‍රශ්නයක්. හැබැයි සංකීර්ණයි. ජීවියෙකුට පණ දෙන තැනැත්තයි හදන වඩන තැනැත්තයි දෙදෙනෙකු වීමට ඉඩ ප්‍රස්ථා තියෙනවා. එකක් උඹ ඔය කියපු සංසිද්ධිය. අනික සිද්ධිය තමයි කෘත්‍රිම සංසේචනය මගින් දරැවන් හැදීමේ අවස්ථා. උදාහරණයක් විදිහට ගත්තොත් ඩිම්බ සරැ නැති කාන්තාවක් වෙනත් කාන්තාවක්ගෙන් ලබාගත් සරැ ඩිම්බ මගින් තමන්ගේ බඩේ දරැවෙක් ඇති දැඩි කරලා ලෝකයට බිහි කරන අවස්ථා. එතනද මව වෙන්නේ කවුද? ඩිම්බ දුන්නු කාන්තාවද නැත්නම් බඩේ දරැවා හදලා බිහි කරපු කෙනාද? නැත්නම් දෙන්නමද?

    මට තව දෙයක් මතක් උනා. සාමාන්‍යයෙන් පියා මල අවස්ථාවකදී සොහොනට ගිනි දල්වන්න තමන්ගේ ලෙයින් උපන් කෙනෙක් යොදා ගන්නේ නෑ. ඒකට ගන්නේ තමුන්ගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙක්. එහෙම කරන්නේ බැරිවෙලාවත් අර පියා ඇත්තටම මැරිලා නැත්නම් තමුනගේ පුත්‍රයා සොහොනට ගිනි දැල්වීම තුලින් ආනන්තරීය පාප කර්මයක් කරගනියි කියල
    ? නැත්නම් වෙනයම් හේතුවක් නිසා ද?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මම උබව මැරුවොත් මොකද වෙන්නේ

    මා මාවම මරාගැනීම ඉතින් අයත් වෙන්නෙ දිවි නසාගැනීමට. යමෙක් දිවිනසාගත්තොත් ඔහුට ආයේ බොහෝ කාලයකට මිනිස් භවයක් ලබන්න බෑ. ප්‍රේතයෙක් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයා සෝතාපන්න වෙලා හිටියොත් නම් සතර අපායට යන්නේ නෑ. හැබැයි ඒත් මිනිස් ශරීරයක් ලබන්න බැරිවෙන්න පුළුවන්.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නැවත ඉපදීමක් තියෙනවා . ඕනෑම අයෙක් මෝහනය කිරීමෙන් අතීත ආත්ම කියවන්න පුළුවන්