typical ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ logic![]()

නෑ. බුදුදහමේ කියන දේවල් හේතු සහිතව මනාව විස්තර කරලා තියෙනවා. කිසිම නොගැලපෙන තැනක් නෑ. එහෙම තියෙනවනං පුළුවන් නම් මට පෙන්නන්න බුදුදහමේ නොගැලපෙන විස්තර කල නොහැකි දෙයක්. මේ ලෝකයේ ඕනෑම සිද්ධියක් බුදුදහම ඇසුරින් පැහැදිළි කරන්න පුළුවන්. ඒකත් එක එක මට්ටම් වලට. ගැඹුරට ඕනෙනං ගැඹුරට දෙන්න පුළුවන්. සරලව ඕනෙනං සරලව දෙන්න පුළුවන්.![]()

උඹ මං කිව්ව එක තේරුං අරං නෑ
උඹට නෙමේ ඕක කිව්වෙ ඩෙඩ්පූල්ට
කර්මය කොහෙද save වෙලා තියෙන්නෙ අහපු නිසා 
අඩේ මාව පෙනිලනෙ මං හිතුව මාව පේන්නැතුව ගිහිං කියලඋඹ මං කිව්ව එක තේරුං අරං නෑ
උඹට නෙමේ ඕක කිව්වෙ ඩෙඩ්පූල්ට
කර්මය කොහෙද save වෙලා තියෙන්නෙ අහපු නිසා
![]()

මට මේකට උත්තර දීපං එකෙක් අල්ලපු ගෙදර එකා මරනවා... ප්‍රාණඝාතය අකුසල කර්මයක්... හැබැයි මේක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි....
බලපුවාම ඇත්තටම මුගේ තාත්තා අල්ලපු ගෙදර එකා.... හැබැයි මූ ඒක දැනගෙන නෑ... උගේ අම්මයි අල්ලපු ගෙදර එකයි විතරක් දන්න සීන් එකක්....
දැන් මූ ආනන්තරීය පාප කර්මයක් කළා කියල ගණන් ගන්නවාද...?
බයිල නැතිව බුදු දහම ඇසුරිනම උත්තර දීපං... මොකද උඹ අරහත් වෙලා ආයෙත් ලෙවල් එකක් බැහැල සකෘදාගාමි වුණු නිසයි ෂුවර් නැත්තේ....

මේක හොඳ ප්‍රශ්ණයක්. මම ඕකට හරිම උත්තරේ කියන්න දන්නේ නෑ. හැබැයි මෙහෙම කියනවා. එක ක්‍රමයක් තමා ඒ පුද්ගලයා ඒ මරපු කෙනා තමාගේ තාත්තා කියලා දැනං හිටියේ නැති නිසා ආනන්තරීය පාපකර්මය වෙන්නේ නෑ කියන එක (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව) හැබැයි අනික් විදිය තමා කවුරු මැරුවත් ප්‍රාණඝාත සිත තිබූ නිසා හා දැන හෝ නොදැන මැරුවේ තමාගේ පියා නිසා ආනන්තරීය පාපකර්මයක් වෙනවා කියන එක.
ඔය දෙකෙන් 2වෙනි එක වෙනවා කියල හිතාගත්තනං කෝකටත් හොඳයි. මේ ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් මෙතන දායි.![]()

නෑ. බුදුදහමේ කියන දේවල් හේතු සහිතව මනාව විස්තර කරලා තියෙනවා. කිසිම නොගැලපෙන තැනක් නෑ. එහෙම තියෙනවනං පුළුවන් නම් මට පෙන්නන්න බුදුදහමේ නොගැලපෙන විස්තර කල නොහැකි දෙයක්. මේ ලෝකයේ ඕනෑම සිද්ධියක් බුදුදහම ඇසුරින් පැහැදිළි කරන්න පුළුවන්. ඒකත් එක එක මට්ටම් වලට. ගැඹුරට ඕනෙනං ගැඹුරට දෙන්න පුළුවන්. සරලව ඕනෙනං සරලව දෙන්න පුළුවන්.![]()
මේක හොඳ ප්‍රශ්ණයක්. මම ඕකට හරිම උත්තරේ කියන්න දන්නේ නෑ. . මේ ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් මෙතන දායි.![]()
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....
නොදකිං විශ්වගුරු...
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....
නොදකිං විශ්වගුරු...

නිර්මාණාත්මක සාපේක්ශතාවාදය ගැන හොයපං ඕවට උත්තර තියෙනව![]()
ආත්මය ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන්නේ බන් ඔව් නෑ ප්‍රශ්නෙකට උත්තරයක් නෙවේ...එක null ඒ කියන්නේ මොකක්වත් නෑ අර්ථ දැක්වෙන නෑ ආත්මයක් කියල එකක් නෑ එක ගැන විවරණ කරලා වැඩකුත් නෑ ..බුද්ධාගම අනාත්මයි නං ඇයි පන්සීය පනස් ජාතකය බිහි උනේ?ඒවා බුදුන් වදාළ දේවල් නෙවේද?
මට මේකට උත්තර දීපං එකෙක් අල්ලපු ගෙදර එකා මරනවා... ප්‍රාණඝාතය අකුසල කර්මයක්... හැබැයි මේක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි....
බලපුවාම ඇත්තටම මුගේ තාත්තා අල්ලපු ගෙදර එකා.... හැබැයි මූ ඒක දැනගෙන නෑ... උගේ අම්මයි අල්ලපු ගෙදර එකයි විතරක් දන්න සීන් එකක්....
දැන් මූ ආනන්තරීය පාප කර්මයක් කළා කියල ගණන් ගන්නවාද...?
බයිල නැතිව බුදු දහම ඇසුරිනම උත්තර දීපං... මොකද උඹ අරහත් වෙලා ආයෙත් ලෙවල් එකක් බැහැල සකෘදාගාමි වුණු නිසයි ෂුවර් නැත්තේ....
මම උබව මැරුවොත් මොකද වෙන්නේ