budget 2018

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    wahana walata una da dana kenak pahadili karala dipankoooo

    electric ewa witharada adu una ??
    1000 cc adu ho 800 cc adu wahana walata mokada una ??
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ටෙලිෆෝන් ටවර්වලට අලුත් බද්දක්ලු නේද..දැන් ඉතින් කෝල් එකක් අරන් හමාරයි :growl:
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    XbRnj9N.png


    Budget eken passe Leaf 2018 - 110Kw
    brand new ekakata tax eka witharak - 2,750,000
    used ekakata tax eka - 4,400,000
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මොකක්ද අර හරුපෙ "අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් මේ වසරේ සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා මිලියන 1500ක් වෙන්කරනවා."?????
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මොකක්ද අර හරුපෙ "අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් මේ වසරේ සිට ක්‍රියාත්මකයි. ඒ සඳහා මිලියන 1500ක් වෙන්කරනවා."?????

    A kiyanne miliyana 1500 athurudan kiyana
    Eka ban:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාර් ගණන් අඩු වෙන්නේ නැද්ද එතකොට :(:(
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කාර් ගණන් අඩු වෙන්නේ නැද්ද එතකොට :(:(

    ටෑක්ස් එක ගනන් හදන විදිහ වෙනස් වෙන හින්දා සමහර ඒවාගේ ගනන් වෙනස් වෙයිලු. හෙට තමා දෑන ගන්න වෙන්නේ. හිතන් හිටපු තරම් නම් අඩු වෙන එකක් නෑ