ආහ් මචන්ලා අද නම් මම ආවෙ උබලගෙන් පොඩි උදව්වක් ඉල්ලගෙන.
මට නෙමෙයි අපේ ගෙවල් ගාව ඉන්න කෙනෙක්ට.
මේ ඉන්න මේ ඉන්න "ලොයිඩ් ද සිල්වා වීරරත්න" කියන මහත්තයට. මේ මනුස්සය පව් බන් තමන්ගෙ පාඩුවෙ ගෙදර වැඩක් පලක් කරන් හිටපු මනුස්සයෙක් වකුගඩුව නරක් වෙලා ලක්ශ දහයක් ඕන වෙලා ඉන්නෙ.
මේ තියෙන්නෙ එගොල්ලන්ගෙ ගෙදර කෙනෙක් කාටත් කියාගන්නවත් පෙන්නන්නවත් බැරිව ටිකට් පොතක් තියන් හිටපු වෙලාවෙ මම පොත අරගත්ත කාට හරි පුලුවන් විදිහකට හරි විකුනල හරි එකතු කරල දෙන්න.
ඔන්න මම ටිකට් එකේ පොටෝ එකකුත් දැම්ම. පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි ගානකින් හරි උදව්වක් කරන්න මචන්.

Account No: 100260839272
BANK - NSB
NUGEGODA BRANCH

Last edited: