Etisalat Cliq app & Cheap Internet

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machan cliq app eke package wala data balance eka check karanne kohomada ?:oo:
    ටයිම් බේස් පැකේජ් වල ඩේටා බැලන්ස් එකක් කියල එකක් නෑ නෙ :yes: තියෙන්නේ ටයිම් බැලන්ස් එක.

    මමනං ඉතින් පොඩි ඇප් එකක් දාගෙන ඉන්නවා ෆෝන් එකට ඩේටා ගිය ගාන බලන්න. එටිසලාට් එකෙන් අහල දැනගන්න විදිහක් නං නෑ කොහොමත්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,403
    53,504
    113
    Colombo
    ටයිම් බේස් පැකේජ් වල ඩේටා බැලන්ස් එකක් කියල එකක් නෑ නෙ :yes: තියෙන්නේ ටයිම් බැලන්ස් එක.

    මමනං ඉතින් පොඩි ඇප් එකක් දාගෙන ඉන්නවා ෆෝන් එකට ඩේටා ගිය ගාන බලන්න. එටිසලාට් එකෙන් අහල දැනගන්න විදිහක් නං නෑ කොහොමත්

    mokakda ban app eka ? android ekakda ? name please ? :rolleyes:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokakda ban app eka ? android ekakda ? name please ? :rolleyes:
    https://play.google.com/store/apps/details?id=com.internet.speed.meter.lite&hl=en

    ඔයිට වඩා හොඳ ඒවා ඇති තව. නිකන් ගිය ඩේට ගාන විතරක් බලාගන්න මේක ඇති මට. පැකේජ් එක දාපු ගමන් කවුන්ටරේ රීසෙට් කරාම හරි.
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    https://play.google.com/store/apps/details?id=com.internet.speed.meter.lite&hl=en

    ඔයිට වඩා හොඳ ඒවා ඇති තව. නිකන් ගිය ඩේට ගාන විතරක් බලාගන්න මේක ඇති මට. පැකේජ් එක දාපු ගමන් කවුන්ටරේ රීසෙට් කරාම හරි.

    Mata nam okata wada meka hodai bng
    Weekly daana puluwan
    Daily budget ekath pennawa
    Exceed unahama daily budget eka notification hitan enawa :P

    https://play.google.com/store/apps/details?id=com.mobidia.android.mdm
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata nam okata wada meka hodai bng
    Weekly daana puluwan
    Daily budget ekath pennawa
    Exceed unahama daily budget eka notification hitan enawa :P

    https://play.google.com/store/apps/details?id=com.mobidia.android.mdm
    හම්මෝ ඔව් බන් මම දාගෙන ඉන්න එකට වඩා විස්තර අරව මේවා කෑලි තියෙන ඇප් තියෙනවා :yes: මට එච්චර විස්තර ඕනේ නෑ ඩේටා ගාන නිකන් බලාගන්න තිබුනම ඇති ඒකයි ඕක දාගෙන ඉන්නෙ. නැතුව ඔකේ ඇති හොඳක් නෑ :yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඔව් මාත් ඒක දාගෙන ඉන්නේ :yes: මුල් කාලේ 15 ඉවර කරා පිස්සුවෙන් වගේ. දැන් සමහර සතිවල 10 වත් පනින්නේ නෑ.

    Machan mage me satiye 7GB wage yaddi iwarai kiyala awane bn.:no:
    4n eken hotspot dila yanne. app ekak dala tiyene data track wenna.:baffled:

    giya sathiye nm hariyatama 15GB unamai msg eka awe iwarai kiyala.

    ubalaget ehemada balapan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Machan mage me satiye 7GB wage yaddi iwarai kiyala awane bn.:no:
    4n eken hotspot dila yanne. app ekak dala tiyene data track wenna.:baffled:

    giya sathiye nm hariyatama 15GB unamai msg eka awe iwarai kiyala.

    ubalaget ehemada balapan.
    මගේ නං හෙට රෑ ඉවරවෙන්නේ, දැනට 12ක් විතර ගිහින්.

    මුන් සමහරවිට හොරෙන් හොරෙන් ලිමිට් කරන්න අරන්ද දන්නේ නෑ :baffled:

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    avatar558837_13.gif
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මම දැම්ම 700 30days valid කියල ආවා තාම වැඩ හැබැයි.... බලමු update එකක් මේකේ දාන්නම්...