ඒ අදහස හොඳා තමා
![]()
link2SD වගේ එකින් පුළුවන්. apk බැකප් කර ගන්න root ඕනේ නැ.
ඒ අදහස හොඳා තමා
![]()
එල එල අනික් උන්ටත් ඔනෙඋනොත් කියල apk එක සේව් කරගන්න්න්කෝlink2SD වගේ එකින් පුළුවන්. apk බැකප් කර ගන්න root ඕනේ නැ.
machan cliq app eke package wala data balance eka check karanne kohomada ?![]()





machan cliq app eke package wala data balance eka check karanne kohomada ?![]()
ටයිම් බේස් පැකේජ් වල ඩේටා බැලන්ස් එකක් කියල එකක් නෑ නෙmachan cliq app eke package wala data balance eka check karanne kohomada ?![]()
තියෙන්නේ ටයිම් බැලන්ස් එක.ටයිම් බේස් පැකේජ් වල ඩේටා බැලන්ස් එකක් කියල එකක් නෑ නෙතියෙන්නේ ටයිම් බැලන්ස් එක.
මමනං ඉතින් පොඩි ඇප් එකක් දාගෙන ඉන්නවා ෆෝන් එකට ඩේටා ගිය ගාන බලන්න. එටිසලාට් එකෙන් අහල දැනගන්න විදිහක් නං නෑ කොහොමත්

https://play.google.com/store/apps/details?id=com.internet.speed.meter.lite&hl=enmokakda ban app eka ? android ekakda ? name please ?![]()
https://play.google.com/store/apps/details?id=com.internet.speed.meter.lite&hl=en
ඔයිට වඩා හොඳ ඒවා ඇති තව. නිකන් ගිය ඩේට ගාන විතරක් බලාගන්න මේක ඇති මට. පැකේජ් එක දාපු ගමන් කවුන්ටරේ රීසෙට් කරාම හරි.

හම්මෝ ඔව් බන් මම දාගෙන ඉන්න එකට වඩා විස්තර අරව මේවා කෑලි තියෙන ඇප් තියෙනවාMata nam okata wada meka hodai bng
Weekly daana puluwan
Daily budget ekath pennawa
Exceed unahama daily budget eka notification hitan enawa
https://play.google.com/store/apps/details?id=com.mobidia.android.mdm
මට එච්චර විස්තර ඕනේ නෑ ඩේටා ගාන නිකන් බලාගන්න තිබුනම ඇති ඒකයි ඕක දාගෙන ඉන්නෙ. නැතුව ඔකේ ඇති හොඳක් නෑ
ඔව් මාත් ඒක දාගෙන ඉන්නේමුල් කාලේ 15 ඉවර කරා පිස්සුවෙන් වගේ. දැන් සමහර සතිවල 10 වත් පනින්නේ නෑ.


Machan mage me satiye 7GB wage yaddi iwarai kiyala awane bn.
4n eken hotspot dila yanne. app ekak dala tiyene data track wenna.
giya sathiye nm hariyatama 15GB unamai msg eka awe iwarai kiyala.
ubalaget ehemada balapan.

මගේ නං හෙට රෑ ඉවරවෙන්නේ, දැනට 12ක් විතර ගිහින්.Machan mage me satiye 7GB wage yaddi iwarai kiyala awane bn.
4n eken hotspot dila yanne. app ekak dala tiyene data track wenna.
giya sathiye nm hariyatama 15GB unamai msg eka awe iwarai kiyala.
ubalaget ehemada balapan.

බෑ මම දැක්ක විදිහට. වෙන වෙන විස්තර හෙන තොගයක් නං තියෙනවාEtiselat One app eken me package wala data balance eka balanna puluwanda ?
https://play.google.com/store/apps/details?id=com.omobio.etisalatone&hl=en
----