Laabma sim eka

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබල දන්න කොල් වලට ලාබම
    සිම් එක කියපල්ලා ප්‍රී පේඩ් හෝ පෝස්ට් පේඩ්
    දැනට ලාබම නම් මොබිටෙල් එකේ ඊට වඩා ලාබ
    තියෙනවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    Hutch ලාබයි , ශත ගනම් වලින් කැපෙන්නේ. මට ගිය මාසේ Hucth එකෙන් SMS එකක් ආවා any netwook වලට 50% අඩු කරනවා කියලා. no දාලා dial කරන්න ඒක dial කරාට පස්සේ දැන් අඩුවෙන් කැපෙන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,173
    113
    Hutch ලාබයි , ශත ගනම් වලින් කැපෙන්නේ. මට ගිය මාසේ Hucth එකෙන් SMS එකක් ආවා any netwook වලට 50% අඩු කරනවා කියලා. no දාලා dial කරන්න ඒක dial කරාට පස්සේ දැන් අඩුවෙන් කැපෙන්නේ

    hutch to hutch vinadi 2000k 200ta avtive kara ganna puluwan masayak valid
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    hutch to hutch vinadi 2000k 200ta avtive kara ganna puluwan masayak valid

    හ්ම්ම් Hucth ලාබයි. එත් මටනම් කතා කරන්න කෙනක් නැහැ ඔචර මාසෙටම මම Dialog සිම් එකට දාන්නේ රු 100. තත්පර දෙකේ තුනේ Call ගන්නේ. මන් හිතන්නේ රු 10ක් වත් කැපෙන්නේ නැතුව ඇති.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    හ්ම්ම් Hucth ලාබයි. එත් මටනම් කතා කරන්න කෙනක් නැහැ ඔචර මාසෙටම මම Dialog සිම් එකට දාන්නේ රු 100. තත්පර දෙකේ තුනේ Call ගන්නේ. මන් හිතන්නේ රු 10ක් වත් කැපෙන්නේ නැතුව ඇති.

    තත්පර දෙක/තුනට හෙලෝ කියලා අහල බායි කියන එක විතරද මචන් කරන්නේ ? මටත් ලගදි කෝල් එකක් ආව හෙලෝ කියපු ගමන් කට් කරා. ඒ උබද මචන් ...:lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    තත්පර දෙක/තුනට හෙලෝ කියලා අහල බායි කියන එක විතරද මචන් කරන්නේ ? මටත් ලගදි කෝල් එකක් ආව හෙලෝ කියපු ගමන් කට් කරා. ඒ උබද මචන් ...:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: athel oii
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Hutch ලාබයි , ශත ගනම් වලින් කැපෙන්නේ. මට ගිය මාසේ Hucth එකෙන් SMS එකක් ආවා any netwook වලට 50% අඩු කරනවා කියලා. no දාලා dial කරන්න ඒක dial කරාට පස්සේ දැන් අඩුවෙන් කැපෙන්නේ

    hutch free calls tibunath ganna kenek ne ban
    ekko mobitel or dialog
    itin mama karala tiyenne family eke seratama mobitel 5
    eka aran dunna
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    අවුරුදු දෙක තුනකට කලින් hutch0පාවිච්චි කරා මචං signal හොඳටම swytthui මං අන්තිමට කපල දැම්මා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    තත්පර දෙක/තුනට හෙලෝ කියලා අහල බායි කියන එක විතරද මචන් කරන්නේ ? මටත් ලගදි කෝල් එකක් ආව හෙලෝ කියපු ගමන් කට් කරා. ඒ උබද මචන් ...:lol:

    නෑ බන් ගෙදරින් පිට යනකොට ඉන්න තැන කියලා තප්පර 3-4 කට් කරනවා.