උබල දන්න කොල් වලට ලාබම
සිම් එක කියපල්ලා ප්‍රී පේඩ් හෝ පෝස්ට් පේඩ්
දැනට ලාබම නම් මොබිටෙල් එකේ ඊට වඩා ලාබ
තියෙනවද?
සිම් එක කියපල්ලා ප්‍රී පේඩ් හෝ පෝස්ට් පේඩ්
දැනට ලාබම නම් මොබිටෙල් එකේ ඊට වඩා ලාබ
තියෙනවද?
Bump, Mobitel nan newei kiyalai hitenne.
Hutch ලාබයි , ශත ගනම් වලින් කැපෙන්නේ. මට ගිය මාසේ Hucth එකෙන් SMS එකක් ආවා any netwook වලට 50% අඩු කරනවා කියලා. no දාලා dial කරන්න ඒක dial කරාට පස්සේ දැන් අඩුවෙන් කැපෙන්නේ
hutch to hutch vinadi 2000k 200ta avtive kara ganna puluwan masayak valid
හ්ම්ම් Hucth ලාබයි. එත් මටනම් කතා කරන්න කෙනක් නැහැ ඔචර මාසෙටම මම Dialog සිම් එකට දාන්නේ රු 100. තත්පර දෙකේ තුනේ Call ගන්නේ. මන් හිතන්නේ රු 10ක් වත් කැපෙන්නේ නැතුව ඇති.

තත්පර දෙක/තුනට හෙලෝ කියලා අහල බායි කියන එක විතරද මචන් කරන්නේ ? මටත් ලගදි කෝල් එකක් ආව හෙලෝ කියපු ගමන් කට් කරා. ඒ උබද මචන් ...![]()








athel oiiHutch ලාබයි , ශත ගනම් වලින් කැපෙන්නේ. මට ගිය මාසේ Hucth එකෙන් SMS එකක් ආවා any netwook වලට 50% අඩු කරනවා කියලා. no දාලා dial කරන්න ඒක dial කරාට පස්සේ දැන් අඩුවෙන් කැපෙන්නේ
තත්පර දෙක/තුනට හෙලෝ කියලා අහල බායි කියන එක විතරද මචන් කරන්නේ ? මටත් ලගදි කෝල් එකක් ආව හෙලෝ කියපු ගමන් කට් කරා. ඒ උබද මචන් ...![]()
උඹ ළඟ වැඩිපුර numbers තියන නෙට්වර්ක් එක..
නෑ බන් ගෙදරින් පිට යනකොට ඉන්න තැන කියලා තප්පර 3-4 කට් කරනවා.
