නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මේක හිමාලයට ගිය රුසියනු සංචාරකයින් පිරිසක් වීඩියෝ කරලා තියෙනව කියලා තමයි කියන්නේ. කොහොමත් ඔය හිමාලය පැත්තේ ඉන්නව ඔය භාවනා කරන හාමුදුරුවරු. ගොඩක් බාහිර ලෝකෙන් සැඟවිලා ඉන්නේ.

    ඔව් ඔහොම ආතල් දෙන උන් එලියට එන්න බයයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මා මාවම මරාගැනීම ඉතින් අයත් වෙන්නෙ දිවි නසාගැනීමට. යමෙක් දිවිනසාගත්තොත් ඔහුට ආයේ බොහෝ කාලයකට මිනිස් භවයක් ලබන්න බෑ. ප්‍රේතයෙක් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයා සෝතාපන්න වෙලා හිටියොත් නම් සතර අපායට යන්නේ නෑ. හැබැයි ඒත් මිනිස් ශරීරයක් ලබන්න බැරිවෙන්න පුළුවන්.

    කව්ද ඕක ඔහොම වෙනව කිව්වේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    හොද ප්‍රශ්නයක්. හැබැයි සංකීර්ණයි. ජීවියෙකුට පණ දෙන තැනැත්තයි හදන වඩන තැනැත්තයි දෙදෙනෙකු වීමට ඉඩ ප්‍රස්ථා තියෙනවා. එකක් උඹ ඔය කියපු සංසිද්ධිය. අනික සිද්ධිය තමයි කෘත්‍රිම සංසේචනය මගින් දරැවන් හැදීමේ අවස්ථා. උදාහරණයක් විදිහට ගත්තොත් ඩිම්බ සරැ නැති කාන්තාවක් වෙනත් කාන්තාවක්ගෙන් ලබාගත් සරැ ඩිම්බ මගින් තමන්ගේ බඩේ දරැවෙක් ඇති දැඩි කරලා ලෝකයට බිහි කරන අවස්ථා. එතනද මව වෙන්නේ කවුද? ඩිම්බ දුන්නු කාන්තාවද නැත්නම් බඩේ දරැවා හදලා බිහි කරපු කෙනාද? නැත්නම් දෙන්නමද?

    මට තව දෙයක් මතක් උනා. සාමාන්‍යයෙන් පියා මල අවස්ථාවකදී සොහොනට ගිනි දල්වන්න තමන්ගේ ලෙයින් උපන් කෙනෙක් යොදා ගන්නේ නෑ. ඒකට ගන්නේ තමුන්ගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙක්. එහෙම කරන්නේ බැරිවෙලාවත් අර පියා ඇත්තටම මැරිලා නැත්නම් තමුනගේ පුත්‍රයා සොහොනට ගිනි දැල්වීම තුලින් ආනන්තරීය පාප කර්මයක් කරගනියි කියල
    ? නැත්නම් වෙනයම් හේතුවක් නිසා ද?

    අරු අහපු ප්‍රශ්නෙට උත්තර දීලා නෑ නේ යන්නේ කොහෙද මල්ලේ පොල්
    කර්ම සමීකරණය ඕකට ඇප්ලයි කරන්න බෑ නේද
    කාසියක් උඩ දාල බලමු

    සොහොනට ගිනි දල්වන කතාව අදහනාගරේදී හෝ තැන්පත් කරද්දී අදාළ වෙන්නේ නෑ නේද එතකොට සොහොන බැඳපු බාස් ට පවක් වෙනවද නොමල මිනිසෙක් සිරකර තැබීම සඳහා සොහොනක් ඉදිකිරිම :rolleyes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔව් ඔහොම ආතල් දෙන උන් එලියට එන්න බයයි.

    එන්න බයයි නෙවෙයි, එන්න අවශ්‍යතාවයක් නෑ. ධ්‍යාන සුවයේ ඉන්නකොට කැලේ හිටියත් දිව්‍ය සුවය විඳින්නේ. ඒ අයට මිනිස්සු ඉන්න කලබලකාරී තැන් වලට එන්න හිතෙන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    එන්න බයයි නෙවෙයි, එන්න අවශ්‍යතාවයක් නෑ. ධ්‍යාන සුවයේ ඉන්නකොට කැලේ හිටියත් දිව්‍ය සුවය විඳින්නේ. ඒ අයට මිනිස්සු ඉන්න කලබලකාරී තැන් වලට එන්න හිතෙන්නේ නෑ.

    මොන දාන්ය සුවයක්ද මචං වින්ටර් එක වගේ තමයි පට්ට හිතලේ. එන්න කියල කොහේ එන්නද ලංගම ගමක් කිලෝමීටර් සිය ගානක්.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මොන දාන්ය සුවයක්ද මචං වින්ටර් එක වගේ තමයි පට්ට හිතලේ. එන්න කියල කොහේ එන්නද ලංගම ගමක් කිලෝමීටර් සිය ගානක්.

    වින්ටර් එකේදි ධ්‍යාන වලින් තාපය නිපදවන ක්‍රමයක් ඔය හිමාලයේ හාමුදුරුවරු දන්නවා. ඒකෙන් ශරීරයේ උෂ්නත්වය පාලනය කරනවා සීතලෙන් පීඩා නොවෙන විදියට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    "එතකොට ආගම අනුව උට ගැලවීමක් නැහැ ආත්ම ගණනක් කල්ප ගණනක් යනකම්"
    ඉතින් ඕකමනේ ගොයියෝ බුදුදහමේ කියන්නේ සතර අපායට ගියොත් ආය කල්ප ගානකට ගැලවීමක් නෑ කියලා. තිරිසන් සතෙක් වුනොත් ඌට පින් කරන්න තේරෙන්නේ නෑ. තමාගේ කෑමට පවා සතුන් මරන් කන්න වෙනවා. ,එහෙම ඉඳලා ඉඳලා පරණ කුසලයක් අහඹු ලෙස මතුවොනොත් විතරක් උන්ට සුගතිගාමී තැනකට යන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මිනිස් ආත්මයක් ලබන එක කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ කියලා.

    අනික් දේ තමයි ඔය හරකා ගැන කතාව. බුදුදහම ගැන හරියට දන්නේ නැති අය කියයි ඔය හරකා කිසිම පවක් කරන්නේ නෑ කියලා. හැබැයි කියන්න බලන්න අපි හරකෙන් මරන්න ගියොත් ඌ බය වෙනවද? ඔව්. ඒ මොකද ඌ මෝහයෙන් තමන්ගේ පැවැත්මට බැඳිලා ඉන්නේ. ඔය මෝහය කියන්නෙත් සතර අපායට හේතු වන පාපයක්. ඔතන කිසිම නොගැලපීමක් නෑ.

    ඒ කියන්න ඔබ පිලිගන්නවා හුදෙක් සිංහයෙක් වීම නිසා හරකෙකු වීමට වඩා ස්වාබවයෙන්ම අදික පව් සිද්දවෙන්න පුළුවන් කියල. යමක් පොත පතින් කරුණු දැක්වීමයි සාමාන්‍ය බුද්දියෙන් කල්පනා කිරීමයි දෙකක්.
    මගේ මතය එසේ විය යුතු නැති බව. මොකද දෙන්න හුදෙක් සත්වයන් දෙදෙනෙකු පමණයි. මස් කන එක සත්ව කාණ්ඩයකට එක විදියකුත් තව කාණ්ඩයකට තව විදියකුත් පව් පින් සිද්දවෙනවයි කියන එක පිළිගන්න ටිකක් අමාරුයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Mama hitanne mu kiyanne...
    Kenek sinhayek wennai , harakek wennai pera athma wala kusal akusal balapanwa.
    Itin wadipura pau karpu kenek sinhayek wela ipadenawa..
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හොද ප්‍රශ්නයක්. හැබැයි සංකීර්ණයි. ජීවියෙකුට පණ දෙන තැනැත්තයි හදන වඩන තැනැත්තයි දෙදෙනෙකු වීමට ඉඩ ප්‍රස්ථා තියෙනවා. එකක් උඹ ඔය කියපු සංසිද්ධිය. අනික සිද්ධිය තමයි කෘත්‍රිම සංසේචනය මගින් දරැවන් හැදීමේ අවස්ථා. උදාහරණයක් විදිහට ගත්තොත් ඩිම්බ සරැ නැති කාන්තාවක් වෙනත් කාන්තාවක්ගෙන් ලබාගත් සරැ ඩිම්බ මගින් තමන්ගේ බඩේ දරැවෙක් ඇති දැඩි කරලා ලෝකයට බිහි කරන අවස්ථා. එතනද මව වෙන්නේ කවුද? ඩිම්බ දුන්නු කාන්තාවද නැත්නම් බඩේ දරැවා හදලා බිහි කරපු කෙනාද? නැත්නම් දෙන්නමද?

    මට තව දෙයක් මතක් උනා. සාමාන්‍යයෙන් පියා මල අවස්ථාවකදී සොහොනට ගිනි දල්වන්න තමන්ගේ ලෙයින් උපන් කෙනෙක් යොදා ගන්නේ නෑ. ඒකට ගන්නේ තමුන්ගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙක්. එහෙම කරන්නේ බැරිවෙලාවත් අර පියා ඇත්තටම මැරිලා නැත්නම් තමුනගේ පුත්‍රයා සොහොනට ගිනි දැල්වීම තුලින් ආනන්තරීය පාප කර්මයක් කරගනියි කියල
    ? නැත්නම් වෙනයම් හේතුවක් නිසා ද?

    ඔතන මව පියා වන්නේ නියම ජානමය මව හා පියා වියයුතුයි. ඔය ගිනි දල්වන කතාවනම් මට හරියටම කියන්න බෑ. ඕක යම්කිසි සාම්ප්‍රදායික ක්‍රමයක් වෙන්න ඇති.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒ කියන්න ඔබ පිලිගන්නවා හුදෙක් සිංහයෙක් වීම නිසා හරකෙකු වීමට වඩා ස්වාබවයෙන්ම අදික පව් සිද්දවෙන්න පුළුවන් කියල. යමක් පොත පතින් කරුණු දැක්වීමයි සාමාන්‍ය බුද්දියෙන් කල්පනා කිරීමයි දෙකක්.
    මගේ මතය එසේ විය යුතු නැති බව. මොකද දෙන්න හුදෙක් සත්වයන් දෙදෙනෙකු පමණයි. මස් කන එක සත්ව කාණ්ඩයකට එක විදියකුත් තව කාණ්ඩයකට තව විදියකුත් පව් පින් සිද්දවෙනවයි කියන එක පිළිගන්න ටිකක් අමාරුයි.

    "ඒ කියන්න ඔබ පිලිගන්නවා හුදෙක් සිංහයෙක් වීම නිසා හරකෙකු වීමට වඩා ස්වාබවයෙන්ම"
    ඔව් මම පිළිගන්නවා. ඔබ මේක පටලගෙන තියෙන්න මේ හුදෙක් සිංහයෙක් වෙනවා කියන කතාවෙන්. ඌ සිංහයෙක් වුනේ අහඹු ලෙස නෙවෙයි, ඌම රැස් කරගත්ත පව් නිසා. ඌට පව් කර කර ආහාර සොයන්න වුනෙත් ඌගෙම කර්මය නිසා. මං හිතන්නේ නෑ මෙතන අසාධාරනයක් තියෙනවා කියලා.

    "මගේ මතය එසේ විය යුතු නැති බව. මොකද දෙන්න හුදෙක් සත්වයන් දෙදෙනෙකු පමණයි."
    ඒ ඔබේ මතය. හැබැයි සත්‍ය තමයි ඌට එහෙම වුනේ ඌගේම කර්මය නිසා. ඒක ඌට හිතන්න තිබ්බ පව් කරන්න කලින්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වින්ටර් එකේදි ධ්‍යාන වලින් තාපය නිපදවන ක්‍රමයක් ඔය හිමාලයේ හාමුදුරුවරු දන්නවා. ඒකෙන් ශරීරයේ උෂ්නත්වය පාලනය කරනවා සීතලෙන් පීඩා නොවෙන විදියට.

    :lol::lol::lol::lol:හරියට නිකන් ඒ හාමුදුරුවරු අදුරනව වගේ උබ කියන්නේ ... කොහේ හරි අහල තියන බොරු කටකතාවක් ගැන කියවනවා නිකන් ඇස් දෙකෙන් දැක්ක වගේ .... උබ හිමාලේ ගිහින් තියනවද ඒ හාමුදුරුවරු දැකල තියනවද කියපන් පළවෙනියට ? නැත්ටම් ඔච්චර ෂුවර් එකේ කියන්නේ කොහොමද ? නැත්තම් "ධාන්‍ය වර්ග" පුච්චලද සිතල නැති කරනවා කියල කියන්නේ ?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::lol:හරියට නිකන් ඒ හාමුදුරුවරු අදුරනව වගේ උබ කියන්නේ ... කොහේ හරි අහල තියන බොරු කටකතාවක් ගැන කියවනවා නිකන් ඇස් දෙකෙන් දැක්ක වගේ .... උබ හිමාලේ ගිහින් තියනවද ඒ හාමුදුරුවරු දැකල තියනවද කියපන් පළවෙනියට ? නැත්ටම් ඔච්චර ෂුවර් එකේ කියන්නේ කොහොමද ? නැත්තම් "ධාන්‍ය වර්ග" පුච්චලද සිතල නැති කරනවා කියල කියන්නේ ?

    hqdefault.jpg
     
    ඒක ඔය යෝගි ක්‍රමයක්. ඒකෙන් පුළුවන් ශරීරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න. ඒවා ඒ පැතිවල රහස් විදියට පවත්වාගෙන යන්නේ. හැමෝටම කියලා දෙන්නේ නෑ ඒවා කරන හැටි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    Mama hitanne mu kiyanne...
    Kenek sinhayek wennai , harakek wennai pera athma wala kusal akusal balapanwa.
    Itin wadipura pau karpu kenek sinhayek wela ipadenawa..

    "ඒ කියන්න ඔබ පිලිගන්නවා හුදෙක් සිංහයෙක් වීම නිසා හරකෙකු වීමට වඩා ස්වාබවයෙන්ම"
    ඔව් මම පිළිගන්නවා. ඔබ මේක පටලගෙන තියෙන්න මේ හුදෙක් සිංහයෙක් වෙනවා කියන කතාවෙන්. ඌ සිංහයෙක් වුනේ අහඹු ලෙස නෙවෙයි, ඌම රැස් කරගත්ත පව් නිසා. ඌට පව් කර කර ආහාර සොයන්න වුනෙත් ඌගෙම කර්මය නිසා. මං හිතන්නේ නෑ මෙතන අසාධාරනයක් තියෙනවා කියලා.

    "මගේ මතය එසේ විය යුතු නැති බව. මොකද දෙන්න හුදෙක් සත්වයන් දෙදෙනෙකු පමණයි."
    ඒ ඔබේ මතය. හැබැයි සත්‍ය තමයි ඌට එහෙම වුනේ ඌගේම කර්මය නිසා. ඒක ඌට හිතන්න තිබ්බ පව් කරන්න කලින්.

    යමෙක් පව් කල පසු ඊට පස්සේ,

    (1) එක විදවන්න පසුබිමක් (උදාහරණක් විදියට කාන්තාරයක සතෙක් වෙලා උපදිනවා. උ පිච්චි පිච්චි ඉන්නවා)
    (2) තවත් පව් පුරවගන්න පසුබිමක් (සිංහයෙක් විදියට ඉපදීම)

    මම හිතන්නේ (1) තමයි සුදුසු විය යුත්තේ. බුදුදහමේ කොහේ හරි සදහන් වෙනවද මස් කන සත්තු සහ මස් නොකන සත්තු ගැන? මට ටිකක මතකයි වගේ. බුදුහාමුදුරුවොත් ඉස්සර සිංහයන් විදියට ඉපදිලා තියෙනවා වගේ ජාතක කතාවල තියෙනවා නේද?
     
    සිංහයා කියන්නේ ද්වේශ මූලික සතෙක්. සිංහයෙක් වෙලා ඉපදෙන්න හේතුව ද්වේශ සහිත ජීවිතයක් ගත කිරීම. ඒකෙ ඵලයක් විදියට සිංහයෙක් හට ගන්නවා. ඊට පස්සේ ඒ සිංහයා විදියට ඉපදුන කෙනා පුරුදු කල විදියට තව තවත් ද්වේශ සහිතව කාලය ගත කරන්න වෙනවා සිංහයෙක් විදියට.

    "මම හිතන්නේ (1) තමයි සුදුසු විය යුත්තේ"
    කොහොමත් ඔය ඔයා දක්වපු උදාහරණ දෙකම එකයි. සිංහයෙක් වුනාම ද්වශ සහිතව සතුන් මරලා තව පව් රැස් කරගන්නවා. කාන්තාරයක ඉපදුනාම උන් ඒ තමන් මුහුනදෙන අපහසුතාවය (පිච්චීම) නිසා නිරන්තරයෙන් ද්වේශයෙන් ඉන්න වෙනවා. ඒකත් නැවත සතර අපායටම වැටෙන්න හේතුවක්ම තමා. ඒ නිසා ඔය දෙකම මට එක විදියට පේන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලොකු ටෝක් නැතිව මම අහපු එකට උත්තර දීපං...
    නැත්තං උඹ දන්න මගුලක් නෑ කියල තමයි කියන්න වෙන්නේ.... :rofl:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකක්ද? :oo:

    මට මේකට උත්තර දීපං එකෙක් අල්ලපු ගෙදර එකා මරනවා... ප‍්‍රාණඝාතය අකුසල කර්මයක්... හැබැයි මේක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි....

    බලපුවාම ඇත්තටම මුගේ තාත්තා අල්ලපු ගෙදර එකා.... හැබැයි මූ ඒක දැනගෙන නෑ... උගේ අම්මයි අල්ලපු ගෙදර එකයි විතරක් දන්න සීන් එකක්....

    දැන් මූ ආනන්තරීය පාප කර්මයක් කළා කියල ගණන් ගන්නවාද...?

    බයිල නැතිව බුදු දහම ඇසුරිනම උත්තර දීපං... මොකද උඹ අරහත් වෙලා ආයෙත් ලෙවල් එකක් බැහැල සකෘදාගාමි වුණු නිසයි ෂුවර් නැත්තේ.... :P

    :cool::cool::cool: