හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*
මචන් උබ කතාකරන්නේ, උබේ දහමක් ගැන එහෙම නැතුව බුදුදහමක් ගැනනෙවෙයි.උබ බුදුදහම ගැන කිසි අවබොධයක්නෑ කියලා ඕන එකෙක්ට තෙරෙනවා, උබ ඔතන භාවිතාකරන 'චයිතසික' කියන වචනෙන්.
බුදුදහමේ චයිතසික 52ක් උගන්නද්දී, සිත් හටගන්න ආකාර 89ක් ගැන උගන්නද්දී දන්දෙද්දී එක චයිතසිකයක් ඇතිවෙන්නේ කියලා තර්ක කරනවා.ඒ අනුව බුදුදහම වැරදීලු.
මම ඒකයි කිව්වේ උබ කියන්නේ, ඔයගේ මනෝලොකේ මවාගන ඉන්න මොඩල් එකක්ගැන
Last edited:

එළකිරි අකවුන්ට් එකත් වැඩක් නෑ අර යු බට චැනල් එකත් වැඩක් නෑ ඕව ඔක්කොම උඹව මේ ගූ ගොඩට අලවල තියෙන බාධක
කැමතිද අතාරින්න ඔක්කොම






