නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113

    හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*

    මචන් උබ කතාකරන්නේ, උබේ දහමක් ගැන එහෙම නැතුව බුදුදහමක් ගැනනෙවෙයි.උබ බුදුදහම ගැන කිසි අවබොධයක්නෑ කියලා ඕන එකෙක්ට තෙරෙනවා, උබ ඔතන භාවිතාකරන 'චයිතසික' කියන වචනෙන්.
    බුදුදහමේ චයිතසික 52ක් උගන්නද්දී, සිත් හටගන්න ආකාර 89ක් ගැන උගන්නද්දී දන්දෙද්දී එක චයිතසිකයක් ඇතිවෙන්නේ කියලා තර්ක කරනවා.ඒ අනුව බුදුදහම වැරදීලු.
    මම ඒකයි කිව්වේ උබ කියන්නේ, ඔයගේ මනෝලොකේ මවාගන ඉන්න මොඩල් එකක්ගැන

    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹ ගූ කියල දැන දැනම ගූ කන එකෙක්... :(

    කොහෙද අපි ගූ කන්නේ. ගූ කනවා කියන්නේ ගූ ගොඩට ඇලෙන එකට. අපි එහෙම ඇලෙන්නේ නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹ අවංකවම කියපන් මේ බියකරු සංසාරෙ මේ ජීවිතේ මේ ගෙවෙන හැම තප්පරයක්ම තව තවත් මේකට ඇලිලා ගැලිලා පව් රැස්වෙන එක නේද වෙන්නේ. හෙට මහණ උනොත් තමන්ටත් ඒකෙන් යහපතක් අනුන්ටත් යහපතක් වෙනවා නේද, සසර කෙටි කරගෙන නිවන් යන්න තවත් ලේසි වෙනවා නේද. ධර්මය මීට වඩා හොඳට ඉගෙනගන්න පුළුවන්. අඩුමගානේ හෙට ඉඳන් රස්සාව කරන එක නවත්තලා දවසට පැය පහ ගානේ භාවනා කරොත් කොච්චර දියුණුවක් ගන්න පුලුවන්ද.

    මොකෝ කියන්නේ හෙටම පන්සලට ගිහින් මහන වෙමුද මේ ගූ ගොඩට උඹව අලවල තියෙන ගෙවල් දොරවල් වාහන ගෑනි දරුවෝ අත ඇරලා දාල :baffled: එළකිරි අකවුන්ට් එකත් වැඩක් නෑ අර යු බට චැනල් එකත් වැඩක් නෑ ඕව ඔක්කොම උඹව මේ ගූ ගොඩට අලවල තියෙන බාධක :yes: කැමතිද අතාරින්න ඔක්කොම :oo:

    "මොකෝ කියන්නේ හෙටම පන්සලට ගිහින් මහන වෙමුද මේ ගූ ගොඩට උඹව අලවල තියෙන ගෙවල් දොරවල් වාහන ගෑනි දරුවෝ අත ඇරලා දාල එළකිරි අකවුන්ට් එකත් වැඩක් නෑ අර යු බට චැනල් එකත් වැඩක් නෑ ඕව ඔක්කොම උඹව මේ ගූ ගොඩට අලවල තියෙන බාධක "
    ඔබ කියන කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. නමුත් මහන වූ පලියට ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. අනික ඕනෑම කෙනෙක් මහන වෙන්නේ මාර්ගයේ ටික දුරක් ගියාම. මහන නොවී ගිහි ජීවිතයෙදීම රහත් වෙච්ච අයත් ඉන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මචන් උබ කතාකරන්නේ, උබේ දහමක් ගැන එහෙම නැතුව බුදුදහමක් ගැනනෙවෙයි.උබ බුදුදහම ගැන කිසි අවබොධයක්නෑ කියලා ඕන එකෙක්ට තෙරෙනවා, උබ ඔතන භාවිතාකරන 'චයිතසික' කියන වචනෙන්.
    බුදුදහමේ චයිතසික 52ක් උගන්නද්දී, සිත් හටගන්න ආකාර 89ක් ගැන උගන්නද්දී දන්දෙද්දී එක චයිතසිකයක් ඇතිවෙන්නේ කියලා තර්ක කරනවා.ඒ අනුව බුදුදහම වැරදීලු.
    මම ඒකයි කිව්වේ උබ කියන්නේ, ඔයගේ මනෝලොකේ මවාගන ඉන්න මොඩල් එකක්ගැන

    මචං පරම සත්‍යනම් එක චෛතසිකයක් අල්ලගන වුණත් සමස්තය ගැනම අදහසක් දක්වන්න පුලූවන් නේද...? :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,927
    1
    9,720
    113
    Gampaha

    පිස්සු හුයන්නෙක් බන්.. සම්මා දිටිඨිය ඇති මිනිසුන් ඉස්සරහ ධර්මය කියවපන්.. මුගේ පරණ පෝස්ට් ඔක්කොම බලපන්. බුද්ධාගම එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නෙ මූට. :lol::lol:

    උගේ මනෝලෝක මන්ස්ගාත වලට "ප්‍රත්‍යක්ශ බුදුදහම" කියල නමුකුත් දාගෙන.. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,927
    1
    9,720
    113
    Gampaha
    සුපුරුදු කොල එකයි දම් එකයි ඉන්නව. ඇරියස් කවර් කරන්න ඇවිත්.. :lol::lol:
    එකම සෙට් එක තමා හැම එකේම රඟන්නෙ.. :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "මොකෝ කියන්නේ හෙටම පන්සලට ගිහින් මහන වෙමුද මේ ගූ ගොඩට උඹව අලවල තියෙන ගෙවල් දොරවල් වාහන ගෑනි දරුවෝ අත ඇරලා දාල එළකිරි අකවුන්ට් එකත් වැඩක් නෑ අර යු බට චැනල් එකත් වැඩක් නෑ ඕව ඔක්කොම උඹව මේ ගූ ගොඩට අලවල තියෙන බාධක "
    ඔබ කියන කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. නමුත් මහන වූ පලියට ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. අනික ඕනෑම කෙනෙක් මහන වෙන්නේ මාර්ගයේ ටික දුරක් ගියාම. මහන නොවී ගිහි ජීවිතයෙදීම රහත් වෙච්ච අයත් ඉන්නවා.

    ඇත්තම නැතිව නෙවෙයි ඇත්තම තමා....
    උඹ ඔය තරම් සසර බිය අවබෝධ කරගෙන නම් ඒකෙන් මිදෙන්න ගන්න පුලූවන් පහසුම මාර්ගය ගන්නේ නැතිව මෙතන බිජු රකිනවද...?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඇත්තම නැතිව නෙවෙයි ඇත්තම තමා....
    උඹ ඔය තරම් සසර බිය අවබෝධ කරගෙන නම් ඒකෙන් මිදෙන්න ගන්න පුලූවන් පහසුම මාර්ගය ගන්නේ නැතිව මෙතන බිජු රකිනවද...?

    "බිජු රකිනවද...?"
    නෑ. මර්ගය වඩනවා. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අනේ මාව කෝට් කරන්නකෝ... නැත්තං මම පච වෙයිනේ..
    පීස්.... පීස්... එක පාරක් කෝට් කරන්නකෝ.... නැත්තං මම කිරියෙන් කොන්වෙයි.... :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මචං පරම සත්‍යනම් එක චෛතසිකයක් අල්ලගන වුණත් සමස්තය ගැනම අදහසක් දක්වන්න පුලූවන් නේද...? :oo:

    මටපේනවා අදහසක් අරන්තියනවා කියලා.
    උබ ඔයතත්වෙට වැටෙයිකියලා මම හිතුවෙනෑ , අයියෝ සල්ලි
    දීපන් යකෝ මට වහ කුප්පියක්.. :P:P
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මටපේනවා අදහසක් අරන්තියනවා කියලා.
    උබ ඔයතත්වෙට වැටෙයිකියලා මම හිතුවෙනෑ , අයියෝ සල්ලි
    දීපන් යකෝ මට වහ කුප්පියක්.. :P:P

    :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    පිස්සු හුයන්නෙක් බන්.. සම්මා දිටිඨිය ඇති මිනිසුන් ඉස්සරහ ධර්මය කියවපන්.. මුගේ පරණ පෝස්ට් ඔක්කොම බලපන්. බුද්ධාගම එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නෙ මූට. :lol::lol:

    උගේ මනෝලෝක මන්ස්ගාත වලට "ප්‍රත්‍යක්ශ බුදුදහම" කියල නමුකුත් දාගෙන.. :rofl::rofl:

    සිරාවටම ඇත්ත.
    මු ඔයිට ටික වෙලාවකට කලිනුත් නෑවා.කාවටත් හයිලයි උනෙනෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,927
    1
    9,720
    113
    Gampaha
    මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

    ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

    8Zx5TWW.png

    නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "මොකෝ කියන්නේ හෙටම පන්සලට ගිහින් මහන වෙමුද මේ ගූ ගොඩට උඹව අලවල තියෙන ගෙවල් දොරවල් වාහන ගෑනි දරුවෝ අත ඇරලා දාල එළකිරි අකවුන්ට් එකත් වැඩක් නෑ අර යු බට චැනල් එකත් වැඩක් නෑ ඕව ඔක්කොම උඹව මේ ගූ ගොඩට අලවල තියෙන බාධක "
    ඔබ කියන කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. නමුත් මහන වූ පලියට ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. අනික ඕනෑම කෙනෙක් මහන වෙන්නේ මාර්ගයේ ටික දුරක් ගියාම. මහන නොවී ගිහි ජීවිතයෙදීම රහත් වෙච්ච අයත් ඉන්නවා.
    ඇත්තක් නැතුව නෙවේ බන්, ඒක තමා ඇත්ත. ඔය බණ කියන, මම හෙන බෞද්ධ කියන කවුරුත් එහෙම කරන්න කැමති නෑ. :yes: කම් සැපත් විඳින ගමන් සයිඩ් එකෙන් ලාවට වගේ විවේක තියෙන වෙලාවට තමා බණක් භාවනාවක් කරන්නේ.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93

    බුදු දහමේ ඇතැම් තර්ක බිඳ වැටෙන්නේ ම බුදු දහම තුළින්ම ගේන වෙනත් කරුණක් නිසා...
    බුද්ධ ඉගැන්වීමේ මූලික හරය සරලව ගත්තාම තමන්ගේ අභ්‍යන්තර චෛතසිකය අනුව භවය තීරණය වෙනවා... ඒ ස`දහා බලපාන අයහපත් යහපත් චෛතසික තත්වයන් බුදු දහමේ වෙන් කරල පෙන්වනවා...

    ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්න කාරණා කීපයක් බලපානව, මැරීමට සිතීම, සැලසුම් කිරිම, මැරීම ආදි වශයෙන්... බුදු දහම අනෙක් ආගම්වලට වඩාත් ප‍්‍රායෝගික තාර්කික වෙන්නේ මෙන්න මේ වගේ ඉගැන්වීම් නිසයි... සොරකම ආදිය සඳහාත් එමමයි... ඒවායෙන් පැහැදිලි කරන්නේ තමන් විසින් තමන්ගේ චෛතසිකයන් ගොඩනගන බවයි....

    හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*

    අනෙක් අතට නිර්වාණය කියන දේ විශ්ව සත්‍යක් මිසක බුදු දහමට ලියා දුන්න කරුණක් නොවේ කියන එක සර්වසාධාරණ වේ.... ඒ විශ්ව සත්‍ය උගන්නන දහම බුුදු දහම මිසක නිවනට යන මග බෞද්ධ දැන්වීම් ඇලවී තිබිය නොහැක... සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය... කඨින චීවර මහා කුසලයක් වී ඇත්තේ ඇයි...? විශ්ව සත්‍යයක් නම් විය යුත්තේ දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? සංඝ භේදය කියා විශේෂණයක් කුමකට ද? ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...? මේවා තර්ක කළ යුතු කරුණු වුණත් ඇතමුන් බයයි.... ඇතමුන්ට කොන්ද පණ නෑ....

    me reply eka danne machan umba ekka tharka karanna hithagena newei. umba SANGA kiyana thathwaya gana hariyata danumak nathuwa kathakaranawa wage danuna nisa. sanga kiyanne pansal wala cheewara andagana inna bikshun wahanselata newei. sangaya wahanselath bikshun wahansela athara innawa. sangaya wahanselage gunayan ithama ihalai. ithin ehema kenekta denimakui tshirt ehekui puja kalath mahath aninsansa thiyenawa. mage mathe waradinam darmadara kalyana mithrayek maa niwaradi karathwaa!
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

    ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

    8Zx5TWW.png

    නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl:
    :growl:
    :growl:
    :no:
    :no:
    :oo:
    :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

    ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

    8Zx5TWW.png

    නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl:

    ai bn ubata mechchara wedana...?:rofl: