|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියාවේ උන් දැන් බය වෙලා ඇත්තේ

    Ow unta kaamak ne thiyenne apen..paw indian pakayo tika :lol:

    Ape un wadiya lakunu gahuwe nattham hodai :) mama nam kiyanne first innigs 120i, second innings 150k gahanna target karanam athi..

    Inidian unta loku targets deela wadak na :) nattham aparade innigs walin game eka finish wenawa..:yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇති අතර ඒ බව තවදුරටත් තහවුරු කරමින් හතුරුසිංහ තමන් හොබවන ජාතික පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට භාරදුන් බවද ඊයේ සවස වාර්තා විය.

    එනම් පසුගිය මාස කිහිපයේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චන්දික හතුරුසිංහ අතර පැවැති සාකච්ඡාවලින් පසුව එළැඹී ඇති එකඟතාවක් අනුව හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය භාරගැනීමට එකඟවී ඇතැයි පැවැසෙන අතර ඔහුට අදාළ වැටුප පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අංශයේ සිදු කළ යුතු වෙනස්කම්ද එකී එකඟතාවන්ට ඇතුළත් බව දැනගන්නට ඇත. ඒ අනුව හතුරුසිංහ සමඟ එකඟ වූ කාරණා කිහිපයෙන් එක් කොන්දේසියක් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු සමඟ දීර්ඝ කාලයක් බංග්ලාදේශයේ කටයුතු කළ තිලාන් සමරවීර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙස පත්කෙළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික පුහුණුකරුවන් සොයා ගිය ගමනේදී ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන ඩීන් ජෝන්ස් සහ ජේසන් ගිලෙස්පිද ඉදිරියෙන්ම සිටි ඉල්ලුම්කරුවන් වුවද වර්තමානයේදී ලොව ඉහළම ගණයේ වැටුපක් ලබන පුහුණුකරුවා මෙන්ම වෘත්තීය දස්කම් පෙන්නුම් කිරීම අතින් ඉහළින්ම සිටි ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහ කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ අවධානයක් තිබූ බවද නොරහසකි. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ වත්මන් පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් කටයුතු කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙන බැවින් එම ගිවිසගත් කාලවකවානුව නිමා වන්නට පෙර හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් වුවහොත් ඊට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් පාලකයන්ට නීතිමය පියවරක් ගැනීමට ඇති අයිතිය කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද මේ පිළිබඳ වාර්තා තවදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් කුමන අන්දමේ බාධක පැමිණියද චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවාගේ රාජකාරිය භාර ගැනීමට කැමැත්ත පළකොට අවසන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියකු ඊයේ තහවුරු කළේය. කෙසේ වෙතත් දෙවැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධ වී 2019 ලෝක කුසලානය තෙක් පුහුණුකරු තනතුර භාරගැනීමට ගිවිසගත් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් පසුගිය ජුනි මාසයේ හොර රහසේම තනතුර හැර දමා යෑමෙන් පසුව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර හිස් විය.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය ක්‍රිකට් සංචාරය අවසන් වීමත් සමඟ චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලානය නිමාවන තෙක්ම කටයුතු කිරීමට රාජකාරි කටයුතු භාර ගනු ඇතැයිද පැවැසේ.


    :):):):)
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔන්න මාත් සෙට් උනා තෑන්ක්ස් ටු SLCRI.... කොච්චර කෑවත් ඉතින් බලනවා තමයි
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :cool::cool::cool: කොච්චර කැවත් අපිත් බලනවෝ


    ගිය පාරනම් කෑවා පුතේ:baffled::baffled:
    මෙදා පාර දෙමුකෝ වැඩේ....:nerd::nerd:
     
    Last edited: