නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලගෙ වේදනවා බලන එකත් #වෙනම ආතල් එකක්..
    පට්ට හෑලි නෙ බන් ටයිප් කරන්නෙ.. :lol:

    Wedanawak thiyanawa nam uba wage kata hari banina ekane bn karanne...:rofl: Point ekak prove karanna post danne na...:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha

    තමන්ගෙත් නොවන තමන්ට අදාලට නොවන වැඩකුත් නැති මාතෘකාවක් බොරුයි කියල කියාගන්න දරන වෙහෙස සහ තටමන තැටමිල්ල මොන තරම් වේදනාකාරීද.. :rofl::rofl:

    හැබැ‍යි මේ ත්‍රෙඩ් වල ඉන්න අනිත් බහුතරය එයාලගෙ කෝනෙ පිනක් කරගන්නෙ... ඒ කියන්නෙ ධර්ම දානය මහත්ඵල මහානිසංසයි එයාලගෙ කෝනෙට. ඒ නිසා එයාල සුගතියට වැඩක් තමා කරගන්නෙ.. අනිත් උන් කාලෙ කාගෙන රී ගෙන උන්ටත් කිසිම වැඩක් නැති දෙයක් තමන්ගෙ මතේට ගේන්න හෙන ගේමක් දෙනව.. මොනතරම් වේදනාකාරීද බලහන්කො ඉතිං :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මචං පරම සත්‍යනම් එක චෛතසිකයක් අල්ලගන වුණත් සමස්තය ගැනම අදහසක් දක්වන්න පුලූවන් නේද...? :oo:

    ඔය මෙයා එතනත් නාගන..
    පරම සත්ය මොනවාද? චයිතසිකද. අයියෝ පැට්‍රොල් කෑන්..

    අදනම් උබට සද මෝල් වෙලා , ඉස්සරලම බලපන් අල්මරිය ඇරලා ඒක ඇතුලෙන් නිකන් හුලිජ්ජ ගදක් එහෙම එනවද කියලා.

    පරමසත්ය මොනවද , කීයද
    බෞද්ධයෝ දන්නවා උබදන්නැතිඋනාට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    නානවද පීනනවද කියන එක නෙමෙයි වැදගත්...
    තියරියක් අල්ලන් පරම සත්‍ය කියල ලොකු ටෝක් දෙන එකයි කැත...
    මම අහපු හැම වැදගත් තර්කයක්ම දැක්කේ නෑ වගේ ගිහිල්ලා තමන්ම කිති කවාගෙන හිනා යනවා අප්පා කියනවා... දන්නෝ දනිති.... :eek:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    නානවද පීනනවද කියන එක නෙමෙයි වැදගත්...
    තියරියක් අල්ලන් පරම සත්‍ය කියල ලොකු ටෝක් දෙන එකයි කැත...
    මම අහපු හැම වැදගත් තර්කයක්ම දැක්කේ නෑ වගේ ගිහිල්ලා තමන්ම කිති කවාගෙන හිනා යනවා අප්පා කියනවා... දන්නෝ දනිති.... :eek:

    ඔව් සමහරවිට උබට ඒවා වැදගත් තර්ක වෙන්න පුලුවන් තමයි.
    අපි උබේ පැත්තෙනුත් හිතන්න ඔනි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තමන්ගෙත් නොවන තමන්ට අදාලට නොවන වැඩකුත් නැති මාතෘකාවක් බොරුයි කියල කියාගන්න දරන වෙහෙස සහ තටමන තැටමිල්ල මොන තරම් වේදනාකාරීද.. :rofl::rofl:

    හැබැ‍යි මේ ත්‍රෙඩ් වල ඉන්න අනිත් බහුතරය එයාලගෙ කෝනෙ පිනක් කරගන්නෙ... ඒ කියන්නෙ ධර්ම දානය මහත්ඵල මහානිසංසයි එයාලගෙ කෝනෙට. ඒ නිසා එයාල සුගතියට වැඩක් තමා කරගන්නෙ.. අනිත් උන් කාලෙ කාගෙන රී ගෙන උන්ටත් කිසිම වැඩක් නැති දෙයක් තමන්ගෙ මතේට ගේන්න හෙන ගේමක් දෙනව.. මොනතරම් වේදනාකාරීද බලහන්කො ඉතිං :lol::lol:

    මේකේ උන්ට අදාල නෙමෙයි නම් ඇයි බන් ඔය එක එකා එලකිරියේම පොස්ට් දාන්නේ සියල්ල දත් නම් පාඩුවේ ඉන්න එපැයි . මෙතන බණ කියාගෙන රගන්න ඇවිත් චොර උනාම අලි දාර්ශනික වදන් කියන්නේ . :lol:

    දන්නේ නැති හින්දා අහන්නේ උබ තටම තටම නෙමෙයිද ඔය පොස්ට් දන්නේ . උන්ට බණ කියා කිය උබත් comment දානවනේ මට නම් මේවා තේරෙන්නේ ත් නෑ :shocked:

    අනික උබත් රිගෙන උබේ මතේ හරි කියන්නනේ හදන්නේ වැරදුනා උබ රිලා කාගෙන වෙන්න ඇති නේද :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

    ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

    නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl:

    උබට හරි ආතල් ඇති නේද කාට හරි බනින කොට උබට මම කලිනුත් එක පාරක් කිවුවනේ කැසිනෝ ගගහා අනිත් උනුත් ඒවාට පොල්බවගන්න හදමින් බුද්ධාගම ගැන දාර්ශනික වදන් කියන්න එපා කියලා ඇයි බන් එපා කියන වැඩම කරන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ගෙත් නොවන තමන්ට අදාලට නොවන වැඩකුත් නැති මාතෘකාවක් බොරුයි කියල කියාගන්න දරන වෙහෙස සහ තටමන තැටමිල්ල මොන තරම් වේදනාකාරීද.. :rofl::rofl:

    හැබැ‍යි මේ ත්‍රෙඩ් වල ඉන්න අනිත් බහුතරය එයාලගෙ කෝනෙ පිනක් කරගන්නෙ... ඒ කියන්නෙ ධර්ම දානය මහත්ඵල මහානිසංසයි එයාලගෙ කෝනෙට. ඒ නිසා එයාල සුගතියට වැඩක් තමා කරගන්නෙ.. අනිත් උන් කාලෙ කාගෙන රී ගෙන උන්ටත් කිසිම වැඩක් නැති දෙයක් තමන්ගෙ මතේට ගේන්න හෙන ගේමක් දෙනව.. මොනතරම් වේදනාකාරීද බලහන්කො ඉතිං :lol::lol:

    බුද්දාගම ගැන අපි ප්‍රශ්න කරන එක ගැන අමාරුව හැදිච්ච අනිත් එකාටත් කිව්ව , උඹටත් කියන්නම්... මෙ ෆොරම් එකට එන උන්ට එක එක ඉන්ටරෙස්ට්ස් තියනව සමහරු දේශපාලනේට කැමති, සමහරු කාර් වලට කැමති... අන්න ඒ වගෙ මම කැමති ආගම් ගැන කතා කරන්න... තුවාන් රියාස් දාන හම්බ ත්‍රෙඩ් වල බලපන් එව වලත් වැඩිම පොස්ට් දාපු අය අතර මම ඇති, කොලවෙරි එක්ක කතොලික ආගම ගැන වාද කරා..
    මෙතන කවුරුත් බුද්දාගමට අපහාස කරේ නෑ.. ප්‍රශ්න කරා විතරයි. උබ මේක බුද්දාගමට එරෙහි කොන්ස්පිරසි එකක් විදියට දකින එක උබේ බුද්දියේ ප්‍රශ්නයක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් සමහරවිට උබට ඒවා වැදගත් තර්ක වෙන්න පුලුවන් තමයි.
    අපි උබේ පැත්තෙනුත් හිතන්න ඔනි

    ඔව් මම උඹල පැත්තෙනුත් හිතන්නේ එහෙම තමයි..
    පව් බං උඹල... එලොවට පරලොවටයි වැනෙන්නේ නැතිව මේ ජීවිතේවත් අර්ථවත් විදියට ගෙවපං... උඹගේ අම්මයි තාත්තයි හින්ද ආගමක් ඔලුව උඩ තියාගත්තට වැඩක් නෑ.... කතාවක් තියෙනවා ආගම් යනු සෑම විටම අසා සිටීමට ගෝචර වුවත් කි‍්‍රයාවේදි අසමර්ථ වේ කියලා... මොන ආගමකවත් සැබෑ පොළවේ යතාර්ථය පෙන්වන්නේ නෑ.. දිව්‍යලෝක, බ‍්‍රහ්මලෝක, අපාය, ස්වර්ගය, නිවන්, නැවත ඉපදීම හොඳයි ප්ලේන්ටියක් බිබි ඉන්න වෙලාවට ආතල් එකට කතා කරන්න....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බුද්දාගම ගැන අපි ප්‍රශ්න කරන එක ගැන අමාරුව හැදිච්ච අනිත් එකාටත් කිව්ව , උඹටත් කියන්නම්... මෙ ෆොරම් එකට එන උන්ට එක එක ඉන්ටරෙස්ට්ස් තියනව සමහරු දේශපාලනේට කැමති, සමහරු කාර් වලට කැමති... අන්න ඒ වගෙ මම කැමති ආගම් ගැන කතා කරන්න... තුවාන් රියාස් දාන හම්බ ත්‍රෙඩ් වල බලපන් එව වලත් වැඩිම පොස්ට් දාපු අය අතර මම ඇති, කොලවෙරි එක්ක කතොලික ආගම ගැන වාද කරා..
    මෙතන කවුරුත් බුද්දාගමට අපහාස කරේ නෑ.. ප්‍රශ්න කරා විතරයි. උබ මේක බුද්දාගමට එරෙහි කොන්ස්පිරසි එකක් විදියට දකින එක උබේ බුද්දියේ ප්‍රශ්නයක්..

    මඳ කිපුණු නාලාගිරියා වගේ දොඩවනවා අනුකම්පා කරන්න ඕන... :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සෑහෙන්න වේදනාවෙන් ඉන්නෙ... :lol:

    ගොඩක් එවුන්ට ඔය ලෙඬේ තියෙනවා...
    තමන්ගේ මතය පැරදීගෙන එන කොට කඩු කිණිසි අමෝරගෙන එන්නේ....
    අපිට ආගමක් දහමක් නැති වුණත් මිනිහ කියන සතා හඳුනගෙන ඉන්න නිසා සයිඞ් වෙලා ඉඩ දෙනවා.... :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha

    බුද්දාගම ගැන අපි ප්‍රශ්න කරන එක ගැන අමාරුව හැදිච්ච අනිත් එකාටත් කිව්ව , උඹටත් කියන්නම්... මෙ ෆොරම් එකට එන උන්ට එක එක ඉන්ටරෙස්ට්ස් තියනව සමහරු දේශපාලනේට කැමති, සමහරු කාර් වලට කැමති... අන්න ඒ වගෙ මම කැමති ආගම් ගැන කතා කරන්න... තුවාන් රියාස් දාන හම්බ ත්‍රෙඩ් වල බලපන් එව වලත් වැඩිම පොස්ට් දාපු අය අතර මම ඇති, කොලවෙරි එක්ක කතොලික ආගම ගැන වාද කරා..
    මෙතන කවුරුත් බුද්දාගමට අපහාස කරේ නෑ.. ප්‍රශ්න කරා විතරයි. උබ මේක බුද්දාගමට එරෙහි කොන්ස්පිරසි එකක් විදියට දකින එක උබේ බුද්දියේ ප්‍රශ්නයක්..
    එකම ප්‍රශෙන් ආයි ආයිත් අහන්නෙ ඇයි කියන එකයි ලොකුම ප්‍රශ්නෙ..උබල අහන ප්‍රශ්න වලට පිලිතුරු දීල තියෙනව නම් ඇයි ආයිත් හැම තැනම ඒක අහ අහා වදයක් වෙන්නෙ.. උබල කියන එක ඔප්පු කරල නැත්නම් අපි කියන එක ඔප්පු කරලත් නැත්නම් කෝක හරිද කියන්න අපි දන්නෙ නෑ. ඒ නිසා මොකක් හරි වෙයිද කියල බලන්න පුලුවන් ක්‍රමයක් ත්‍රෙඩ් එකේම තියෙද්දිත් ඇයි ආයිත් ඒකම අහන්නෙ.. උබලගෙනෙ බන් බුද්ධියේ අවුල...

    දැන් උබල කියන එක 100% විස්වාසද? නෑනෙ ඔප්පු කරලද? උබල අඩුම ගානෙ ඒ විශය හදාරලවත් තියෙනවද නෑනෙ.

    මතක තියාගන්න ලොකෙ මිනිස්සු දේවල් හොයාගත්තෙ "නැහැයි" කියන මතයෙ ඉදන් නෙමේ තියෙනවාය කියන මතයෙ ඉදන්.. නැත්නම් බල්බ් එක ටෙලිෆෝන් එක ඔය මුකුත් හොයාගන්න වෙන්නෙ නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    මඳ කිපුණු නාලාගිරියා වගේ දොඩවනවා අනුකම්පා කරන්න ඕන... :lol:
    සුදූ පෝස්ට් කවුන්ට් එක බලන්න මදකිපිල කියවල තියෙන්නෙ කවුද කියල.. ඕක තමයි තමන්ගෙ පොල් පරාලෙ පෙන්නෙ නෑ කියන්නෙ.. :lol::lol: අපි නම් මේ වැඩකරල ස්ට්‍රෙස් රිලීස් වෙන්න ගලක් ගහල යනව.. :rofl:

    මේ වගේ හැම ත්‍රෙඩ් එකකම පෝස්ට් කවුන්ට් එකෙන් බුරන්නෙ කවුද මද කිපිල තටමන්නෙ කවුද කියල පෙනව.. :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඔව් මම උඹල පැත්තෙනුත් හිතන්නේ එහෙම තමයි..
    පව් බං උඹල... එලොවට පරලොවටයි වැනෙන්නේ නැතිව මේ ජීවිතේවත් අර්ථවත් විදියට ගෙවපං... උඹගේ අම්මයි තාත්තයි හින්ද ආගමක් ඔලුව උඩ තියාගත්තට වැඩක් නෑ.... කතාවක් තියෙනවා ආගම් යනු සෑම විටම අසා සිටීමට ගෝචර වුවත් කි‍්‍රයාවේදි අසමර්ථ වේ කියලා... මොන ආගමකවත් සැබෑ පොළවේ යතාර්ථය පෙන්වන්නේ නෑ.. දිව්‍යලෝක, බ‍්‍රහ්මලෝක, අපාය, ස්වර්ගය, නිවන්, නැවත ඉපදීම හොඳයි ප්ලේන්ටියක් බිබි ඉන්න වෙලාවට ආතල් එකට කතා කරන්න....

    පිට ආගම් ගැන හොයන්න කලින්, අඩුමගනේ ඒවාගේ තියන ටර්මිනලොග්යි ටිකවත් දැනගනින්.එහෙම නොවුනාම වෙන්නේ, නිකන් චොරවෙන එක.
    අපිදැක්කනේ උඩ තැනක දානයක් දෙද්දී චයිතසික සමනයි ගගා මොනවදෝ තටමනවා. ඒවදබන් අපි වැදගත් තර්ක විදියට ගන්න ඔනේ.චයිතසික 52ක් කිව්වාම , පරම සත්යනිසා එකක් අරගන ඔනෙ සමස්තය ගැන අදහසක් දක්වන්න පුලුවන්ලු.

    උබ චයිතසික දන්නෙත්නෑ, සත්ය දන්නෙත්ත්නෑ. උබහිතන් ඉන්නේ සත්‍ය කියන්නේ චයිතසික කියල.දැන් මේවා තමයි උබේ වැදගත් තර්ක.උබට වෙලාතියෙන්නේ, උබ දැනුම හොයන එකට ලිමිට් දාගන උබගාවතියන දැනුමින් ලෝකෙම විග්‍රහ කරන්න යනවා.
    ඒකට නොගැලපුනොත් ඒවා බොරු.

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකම ප්‍රශෙන් ආයි ආයිත් අහන්නෙ ඇයි කියන එකයි ලොකුම ප්‍රශ්නෙ..උබල අහන ප්‍රශ්න වලට පිලිතුරු දීල තියෙනව නම් ඇයි ආයිත් හැම තැනම ඒක අහ අහා වදයක් වෙන්නෙ.. උබල කියන එක ඔප්පු කරල නැත්නම් අපි කියන එක ඔප්පු කරලත් නැත්නම් කෝක හරිද කියන්න අපි දන්නෙ නෑ. ඒ නිසා මොකක් හරි වෙයිද කියල බලන්න පුලුවන් ක්‍රමයක් ත්‍රෙඩ් එකේම තියෙද්දිත් ඇයි ආයිත් ඒකම අහන්නෙ.. උබලගෙනෙ බන් බුද්ධියේ අවුල...

    දැන් උබල කියන එක 100% විස්වාසද? නෑනෙ ඔප්පු කරලද? උබල අඩුම ගානෙ ඒ විශය හදාරලවත් තියෙනවද නෑනෙ.

    මතක තියාගන්න ලොකෙ මිනිස්සු දේවල් හොයාගත්තෙ "නැහැයි" කියන මතයෙ ඉදන් නෙමේ තියෙනවාය කියන මතයෙ ඉදන්.. නැත්නම් බල්බ් එක ටෙලිෆෝන් එක ඔය මුකුත් හොයාගන්න වෙන්නෙ නෑ

    මටනම් කොයි වෙලාවක වත් අහපු ප්‍රශ්නෙකට ලොජිකල් උත්තරයක් හම්බුනෙ නෑ... ඉතින් එක නිසා අහපු ප්‍රශ්නෙ ආයෙමත් අහන්න වෙනව... මට ක්සිස්ම දෙයක් ගැන 100% විශ්වාස කරන්නෙ නෑ,, ඒත් මම දෙයක් දිහා බලද්දි පදනම කරගන්නෙ බටහිර විද්‍යාව.. එතන තියෙන්නෙ විශ්වාසයක් නෙමෙයි...

    මම හැමතිස්සෙම අහල තියනව බුද්දාගමේ එන නිර්වානය වගේ සන්කල්ප ඔප්පු කරන්නෙ කොහොමද.! ඒව වලත් තියෙන්නෙ විශ්වාසයක් විතරයි නේද කියල... එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ..මොකද කවදාවත් හරි උත්තරය්ක් ලැබිල නෑ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පිට ආගම් ගැන හොයන්න කලින්, අඩුමගනේ ඒවාගේ තියන ටර්මිනලොග්යි ටිකවත් දැනගනින්.එහෙම නොවුනාම වෙන්නේ, නිකන් චොරවෙන එක.
    අපිදැක්කනේ උඩ තැනක දානයක් දෙද්දී චයිතසික සමනයි ගගා මොනවදෝ තටමනවා. ඒවදබන් අපි වැදගත් තර්ක විදියට ගන්න ඔනේ.චයිතසික 52ක් කිව්වාම , පරම සත්යනිසා එකක් අරගන ඔනෙ සමස්තය ගැන අදහසක් දක්වන්න පුලුවන්ලු.

    උබ චයිතසික දන්නෙත්නෑ, සත්ය දන්නෙත්ත්නෑ. උබහිතන් ඉන්නේ සත්‍ය කියන්නේ චයිතසික කියල.දැන් මේවා තමයි උබේ වැදගත් තර්ක.උබට වෙලාතියෙන්නේ, උබ දැනුම හොයන එකට ලිමිට් දාගන උබගාවතියන දැනුමින් ලෝකෙම විග්‍රහ කරන්න යනවා.
    ඒකට නොගැලපුනොත් ඒවා බොරු.

    එහෙමයි....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    සිංහයා කියන්නේ ද්වේශ මූලික සතෙක්. සිංහයෙක් වෙලා ඉපදෙන්න හේතුව ද්වේශ සහිත ජීවිතයක් ගත කිරීම. ඒකෙ ඵලයක් විදියට සිංහයෙක් හට ගන්නවා. ඊට පස්සේ ඒ සිංහයා විදියට ඉපදුන කෙනා පුරුදු කල විදියට තව තවත් ද්වේශ සහිතව කාලය ගත කරන්න වෙනවා සිංහයෙක් විදියට.

    "මම හිතන්නේ (1) තමයි සුදුසු විය යුත්තේ"
    කොහොමත් ඔය ඔයා දක්වපු උදාහරණ දෙකම එකයි. සිංහයෙක් වුනාම ද්වශ සහිතව සතුන් මරලා තව පව් රැස් කරගන්නවා. කාන්තාරයක ඉපදුනාම උන් ඒ තමන් මුහුනදෙන අපහසුතාවය (පිච්චීම) නිසා නිරන්තරයෙන් ද්වේශයෙන් ඉන්න වෙනවා. ඒකත් නැවත සතර අපායටම වැටෙන්න හේතුවක්ම තමා. ඒ නිසා ඔය දෙකම මට එක විදියට පේන්නේ.

    කොහෙද සදහන් වෙලා තිය්නෙන් මස් කන සත්තු විදියට උපත් ලබන්නේ දෙවෙශයෙන් හිටපු අය කියල. බුදුහාමුදුරුවොත් ජාතක කතාවල සිංහයෝ විදියට ඉපදිලා තියෙනවා නේද ? . හුදෙක් සිංහයෙක් වීම නිසා බෝදිසත්වයන්ට ආත්ම දහස් ගණනක් තිස්සේ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ පන්න උන කියල සදහන් වෙලා තියෙනවද?

    කාන්තාරයක ඉන්න සතෙක් දුක් විදිමත්, මස් කන සතෙක් දිගින් දිගටම පව් රැස්කිරීම සමාන කරන්න පුදුම උත්සහයක් ගන්නවා. ඔබේ හිතළු පමණයි