උබලගෙ වේදනවා බලන එකත් #වෙනම ආතල් එකක්..ai bn ubata mechchara wedana...?![]()
පට්ට හෑලි නෙ බන් ටයිප් කරන්නෙ..

උබලගෙ වේදනවා බලන එකත් #වෙනම ආතල් එකක්..ai bn ubata mechchara wedana...?![]()

උබලගෙ වේදනවා බලන එකත් #වෙනම ආතල් එකක්..
පට්ට හෑලි නෙ බන් ටයිප් කරන්නෙ..![]()
Point ekak prove karanna post danne na...
තමන්ගෙත් නොවන තමන්ට අදාලට නොවන වැඩකුත් නැති මාතෘකාවක් බොරුයි කියල කියාගන්න දරන වෙහෙස සහ තටමන තැටමිල්ල මොන තරම් වේදනාකාරීද..Wedanawak thiyanawa nam uba wage kata hari banina ekane bn karanne...Point ekak prove karanna post danne na...
![]()

මචං පරම සත්‍යනම් එක චෛතසිකයක් අල්ලගන වුණත් සමස්තය ගැනම අදහසක් දක්වන්න පුලූවන් නේද...?![]()
ඔය මෙයා එතනත් නාගන..
පරම සත්‍ය මොනවාද? චයිතසිකද. අයියෝ පැට්‍රොල් කෑන්..
අදනම් උබට සද මෝල් වෙලා , ඉස්සරලම බලපන් අල්මරිය ඇරලා ඒක ඇතුලෙන් නිකන් හුලිජ්ජ ගදක් එහෙම එනවද කියලා.
පරමසත්‍ය මොනවද , කීයද
බෞද්ධයෝ දන්නවා උබදන්නැතිඋනාට.

ai bn ubata mechchara wedana...?![]()

නානවද පීනනවද කියන එක නෙමෙයි වැදගත්...
තියරියක් අල්ලන් පරම සත්‍ය කියල ලොකු ටෝක් දෙන එකයි කැත...
මම අහපු හැම වැදගත් තර්කයක්ම දැක්කේ නෑ වගේ ගිහිල්ලා තමන්ම කිති කවාගෙන හිනා යනවා අප්පා කියනවා... දන්නෝ දනිති....
තමන්ගෙත් නොවන තමන්ට අදාලට නොවන වැඩකුත් නැති මාතෘකාවක් බොරුයි කියල කියාගන්න දරන වෙහෙස සහ තටමන තැටමිල්ල මොන තරම් වේදනාකාරීද..
හැබැයි මේ ත්‍රෙඩ් වල ඉන්න අනිත් බහුතරය එයාලගෙ කෝනෙ පිනක් කරගන්නෙ... ඒ කියන්නෙ ධර්ම දානය මහත්ඵල මහානිසංසයි එයාලගෙ කෝනෙට. ඒ නිසා එයාල සුගතියට වැඩක් තමා කරගන්නෙ.. අනිත් උන් කාලෙ කාගෙන රී ගෙන උන්ටත් කිසිම වැඩක් නැති දෙයක් තමන්ගෙ මතේට ගේන්න හෙන ගේමක් දෙනව.. මොනතරම් වේදනාකාරීද බලහන්කො ඉතිං

මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල..
ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..
නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි..
තමන්ගෙත් නොවන තමන්ට අදාලට නොවන වැඩකුත් නැති මාතෘකාවක් බොරුයි කියල කියාගන්න දරන වෙහෙස සහ තටමන තැටමිල්ල මොන තරම් වේදනාකාරීද..
හැබැයි මේ ත්‍රෙඩ් වල ඉන්න අනිත් බහුතරය එයාලගෙ කෝනෙ පිනක් කරගන්නෙ... ඒ කියන්නෙ ධර්ම දානය මහත්ඵල මහානිසංසයි එයාලගෙ කෝනෙට. ඒ නිසා එයාල සුගතියට වැඩක් තමා කරගන්නෙ.. අනිත් උන් කාලෙ කාගෙන රී ගෙන උන්ටත් කිසිම වැඩක් නැති දෙයක් තමන්ගෙ මතේට ගේන්න හෙන ගේමක් දෙනව.. මොනතරම් වේදනාකාරීද බලහන්කො ඉතිං
ඔව් සමහරවිට උබට ඒවා වැදගත් තර්ක වෙන්න පුලුවන් තමයි.
අපි උබේ පැත්තෙනුත් හිතන්න ඔනි
බුද්දාගම ගැන අපි ප්‍රශ්න කරන එක ගැන අමාරුව හැදිච්ච අනිත් එකාටත් කිව්ව , උඹටත් කියන්නම්... මෙ ෆොරම් එකට එන උන්ට එක එක ඉන්ටරෙස්ට්ස් තියනව සමහරු දේශපාලනේට කැමති, සමහරු කාර් වලට කැමති... අන්න ඒ වගෙ මම කැමති ආගම් ගැන කතා කරන්න... තුවාන් රියාස් දාන හම්බ ත්‍රෙඩ් වල බලපන් එව වලත් වැඩිම පොස්ට් දාපු අය අතර මම ඇති, කොලවෙරි එක්ක කතොලික ආගම ගැන වාද කරා..
මෙතන කවුරුත් බුද්දාගමට අපහාස කරේ නෑ.. ප්‍රශ්න කරා විතරයි. උබ මේක බුද්දාගමට එරෙහි කොන්ස්පිරසි එකක් විදියට දකින එක උබේ බුද්දියේ ප්‍රශ්නයක්..

මඳ කිපුණු නාලාගිරියා වගේ දොඩවනවා අනුකම්පා කරන්න ඕන...![]()

සෑහෙන්න වේදනාවෙන් ඉන්නෙ...![]()

එකම ප්‍රශෙන් ආයි ආයිත් අහන්නෙ ඇයි කියන එකයි ලොකුම ප්‍රශ්නෙ..උබල අහන ප්‍රශ්න වලට පිලිතුරු දීල තියෙනව නම් ඇයි ආයිත් හැම තැනම ඒක අහ අහා වදයක් වෙන්නෙ.. උබල කියන එක ඔප්පු කරල නැත්නම් අපි කියන එක ඔප්පු කරලත් නැත්නම් කෝක හරිද කියන්න අපි දන්නෙ නෑ. ඒ නිසා මොකක් හරි වෙයිද කියල බලන්න පුලුවන් ක්‍රමයක් ත්‍රෙඩ් එකේම තියෙද්දිත් ඇයි ආයිත් ඒකම අහන්නෙ.. උබලගෙනෙ බන් බුද්ධියේ අවුල...
බුද්දාගම ගැන අපි ප්‍රශ්න කරන එක ගැන අමාරුව හැදිච්ච අනිත් එකාටත් කිව්ව , උඹටත් කියන්නම්... මෙ ෆොරම් එකට එන උන්ට එක එක ඉන්ටරෙස්ට්ස් තියනව සමහරු දේශපාලනේට කැමති, සමහරු කාර් වලට කැමති... අන්න ඒ වගෙ මම කැමති ආගම් ගැන කතා කරන්න... තුවාන් රියාස් දාන හම්බ ත්‍රෙඩ් වල බලපන් එව වලත් වැඩිම පොස්ට් දාපු අය අතර මම ඇති, කොලවෙරි එක්ක කතොලික ආගම ගැන වාද කරා..
මෙතන කවුරුත් බුද්දාගමට අපහාස කරේ නෑ.. ප්‍රශ්න කරා විතරයි. උබ මේක බුද්දාගමට එරෙහි කොන්ස්පිරසි එකක් විදියට දකින එක උබේ බුද්දියේ ප්‍රශ්නයක්..
සුදූ පෝස්ට් කවුන්ට් එක බලන්න මදකිපිල කියවල තියෙන්නෙ කවුද කියල.. ඕක තමයි තමන්ගෙ පොල් පරාලෙ පෙන්නෙ නෑ කියන්නෙ..මඳ කිපුණු නාලාගිරියා වගේ දොඩවනවා අනුකම්පා කරන්න ඕන...![]()

අපි නම් මේ වැඩකරල ස්ට්‍රෙස් රිලීස් වෙන්න ගලක් ගහල යනව.. 

ඔව් මම උඹල පැත්තෙනුත් හිතන්නේ එහෙම තමයි..
පව් බං උඹල... එලොවට පරලොවටයි වැනෙන්නේ නැතිව මේ ජීවිතේවත් අර්ථවත් විදියට ගෙවපං... උඹගේ අම්මයි තාත්තයි හින්ද ආගමක් ඔලුව උඩ තියාගත්තට වැඩක් නෑ.... කතාවක් තියෙනවා ආගම් යනු සෑම විටම අසා සිටීමට ගෝචර වුවත් කි්රයාවේදි අසමර්ථ වේ කියලා... මොන ආගමකවත් සැබෑ පොළවේ යතාර්ථය පෙන්වන්නේ නෑ.. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, අපාය, ස්වර්ගය, නිවන්, නැවත ඉපදීම හොඳයි ප්ලේන්ටියක් බිබි ඉන්න වෙලාවට ආතල් එකට කතා කරන්න....
එකම ප්‍රශෙන් ආයි ආයිත් අහන්නෙ ඇයි කියන එකයි ලොකුම ප්‍රශ්නෙ..උබල අහන ප්‍රශ්න වලට පිලිතුරු දීල තියෙනව නම් ඇයි ආයිත් හැම තැනම ඒක අහ අහා වදයක් වෙන්නෙ.. උබල කියන එක ඔප්පු කරල නැත්නම් අපි කියන එක ඔප්පු කරලත් නැත්නම් කෝක හරිද කියන්න අපි දන්නෙ නෑ. ඒ නිසා මොකක් හරි වෙයිද කියල බලන්න පුලුවන් ක්‍රමයක් ත්‍රෙඩ් එකේම තියෙද්දිත් ඇයි ආයිත් ඒකම අහන්නෙ.. උබලගෙනෙ බන් බුද්ධියේ අවුල...
දැන් උබල කියන එක 100% විස්වාසද? නෑනෙ ඔප්පු කරලද? උබල අඩුම ගානෙ ඒ විශය හදාරලවත් තියෙනවද නෑනෙ.
මතක තියාගන්න ලොකෙ මිනිස්සු දේවල් හොයාගත්තෙ "නැහැයි" කියන මතයෙ ඉදන් නෙමේ තියෙනවාය කියන මතයෙ ඉදන්.. නැත්නම් බල්බ් එක ටෙලිෆෝන් එක ඔය මුකුත් හොයාගන්න වෙන්නෙ නෑ
පිට ආගම් ගැන හොයන්න කලින්, අඩුමගනේ ඒවාගේ තියන ටර්මිනලොග්යි ටිකවත් දැනගනින්.එහෙම නොවුනාම වෙන්නේ, නිකන් චොරවෙන එක.
අපිදැක්කනේ උඩ තැනක දානයක් දෙද්දී චයිතසික සමනයි ගගා මොනවදෝ තටමනවා. ඒවදබන් අපි වැදගත් තර්ක විදියට ගන්න ඔනේ.චයිතසික 52ක් කිව්වාම , පරම සත්යනිසා එකක් අරගන ඔනෙ සමස්තය ගැන අදහසක් දක්වන්න පුලුවන්ලු.
උබ චයිතසික දන්නෙත්නෑ, සත්‍ය දන්නෙත්ත්නෑ. උබහිතන් ඉන්නේ සත්‍ය කියන්නේ චයිතසික කියල.දැන් මේවා තමයි උබේ වැදගත් තර්ක.උබට වෙලාතියෙන්නේ, උබ දැනුම හොයන එකට ලිමිට් දාගන උබගාවතියන දැනුමින් ලෝකෙම විග්රහ කරන්න යනවා.
ඒකට නොගැලපුනොත් ඒවා බොරු.
සිංහයා කියන්නේ ද්වේශ මූලික සතෙක්. සිංහයෙක් වෙලා ඉපදෙන්න හේතුව ද්වේශ සහිත ජීවිතයක් ගත කිරීම. ඒකෙ ඵලයක් විදියට සිංහයෙක් හට ගන්නවා. ඊට පස්සේ ඒ සිංහයා විදියට ඉපදුන කෙනා පුරුදු කල විදියට තව තවත් ද්වේශ සහිතව කාලය ගත කරන්න වෙනවා සිංහයෙක් විදියට.
"මම හිතන්නේ (1) තමයි සුදුසු විය යුත්තේ"
කොහොමත් ඔය ඔයා දක්වපු උදාහරණ දෙකම එකයි. සිංහයෙක් වුනාම ද්වශ සහිතව සතුන් මරලා තව පව් රැස් කරගන්නවා. කාන්තාරයක ඉපදුනාම උන් ඒ තමන් මුහුනදෙන අපහසුතාවය (පිච්චීම) නිසා නිරන්තරයෙන් ද්වේශයෙන් ඉන්න වෙනවා. ඒකත් නැවත සතර අපායටම වැටෙන්න හේතුවක්ම තමා. ඒ නිසා ඔය දෙකම මට එක විදියට පේන්නේ.