Thanks machan
Alto K10 auto එකේ අවුලක් තියෙනෙවද බන්
මම වැඩිය දන්නෙ නැහැ බන්.. දන්න හැටියටනන් කේ10 එක පට්ට ලු..
Thanks machan
Alto K10 auto එකේ අවුලක් තියෙනෙවද බන්
mama ganna inne every ekak mage needs walata num hodatama athi
මේක අලුත් එකක්ද බන්.. දිග වෙනස්ද?oke 4 denatane yanna puluwan![]()
මේක අලුත් එකක්ද බන්.. දිග වෙනස්ද?
පොඩි පාන් ගෙඩිය වගේ..oka every van ekamai ineterior okkoma passenger widiyata hadala
https://ikman.lk/en/ad/suzuki-every-wagon-turbo-2014-for-sale-colombo-34
Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම
Fx<fz<stringray fx and stringray wala options almost same appearance eka thama wenas.... Issara fx limited ekak awa eke fz eke optiion okkoma thibba front grill eka hara.... Labama wade 2016 late stringary or fz ekak ganna eka
2016 stingray eke model ekai dan ekai ehen pitinma wenasne
eka nisa 2017 model ekatama yana eka hodai machan. FX hari kamak na
Dan japan models china wage wela aurudden aurudda wenas wenawa2016 stingray eke model ekai dan ekai ehen pitinma wenasne
eka nisa 2017 model ekatama yana eka hodai machan. FX hari kamak na
