උබර් සහ වාහනයක අයිතිය - Uber and Vehicle Ownership
අපෙන් වාහනයක් අරන් උබර් දමා වාහනයක අයිතිය හිමිකරගන්න - Drive Uber and Get Vehicle Ownership
කොහුවල පැත්තෙ Car Sale එකක එ වගෙ කථාවක් දාලා තිබුනා

මේකයි මගෙ කථාව, ආ කථාවට කලින් හැමොගෙන්ම ඉල්ලනවා පොඩි හරි අදහස් තියනවා නම් කොටල යන්න.නැත්තන් BUMP එකක් දාල යන්න කියල. වාහනයක් ගන්න හිතන් ඉන්න අයටත්. PART TIME ජොබ් එකක් කරන්න ඉන්න අයටත් මේ එක වැදගත් වෙයි කියල හිතනවා.

@ මගේ ලග දැනට ඉතුරු කරගත්ත ලක්ෂ 15 වගෙ තියන්වා
@ මගෙ සහ Wife ගෙ පඩිය 65.000 ක් ( Wife ගුරු වරියක්)(35000+30000)
------ ඔව් ඔව් මම කරන්නෙ IT ජොබ් එකක් තමයි.

@ Wife ට බබා හම්බවෙන්න ඉන්න නිසා වාහනයක් ගන්න එක ටික කාලෙක ඉදන් තදින් දැනෙන දෙයක්
@ මේ හෙතු හින්ද මම හිතුවා තියන සල්ලි ටිකත් දාල ලෝන් එකක් හරි ලීස් එකක් හරි දාල වාහනයක් අරන් UBER/PICKME එකට දාන්න.
@ මම කොළඹ නැවතිලා ඉන්න නිසා සතියේ දවස් 4ක් හැමදාම හවස 5.00 ඉදන් රැ වෙනකන් වැඩ කරන්න පුලුවන්. (දවසකට පැය 6ක්)
@ සති අන්ත වල මම ගෙදර යන්න ඕනි (කඩුගන්නාව )
@ අයෙත් සදුදා වැඩට එන්න ඕනි
දැනට මගේ අදහස මේ වාහන වලින් එකක් ගන්න
1. Suzuki Hustler
2. Wagon R Stingray
3. Wagon R FX
4. Suzuki Spacia
Hustler එක තමයි ගන්න බලුවෙ එක Ground clearance සහ Fuel economy හොද නිසා.නුවර ගම් වල අපෙ පරවල් ෆුල් අවුල් නිසා යට වදින එවා ගත්තොත් ඉවරයි.
Suzuki Hustler 3200000
අතේ ඇති මුදල 1500000
-------------------------------------
හිග මුදල/ ලීස් 1700000
මාගේ දැවෙන ප්රශ්න -
1. අවුරුදු 5 කට වාගෙ 16.5% ට දම්මොත් වරිකය කීයක් වගෙ සෙට් වෙයි ද?
2. ඒ ගාන UBER/PICKME දුවලා කවර් කරගන්න පුලුවන් වෙයි ද?
3. මීට වඩා හොද වාහන්යක් තියේ ද?
4. මට වාහනයක් අරන් දාල ගොඩ එන්න පුලුවන් වෙයි ද?
5. සහ ඔයලගේ යෝජනා අදහස් උදහස් බලපොරොත්තු වෙමි.
ඔබ සැමගේ වාහන සිහිනය සැබෑවක්ම වේවා
ස්තුතියි.

Last edited: