ලංකාවට ඇවිල්ලා නැට්ට ගිනිතියන් ගියපු මේ පොන්නයට ලංකාවේ උන් වදින්නේ මොකටද?
















Last edited:








මට නේපාල් එකක් කීවා උන් පොඩි කාලේ
ඉස්කොලේ ඉගෙන ගත්තලු ලන්කවේ මිනිස්සු
කලු උනේ හනුමා ගිනිතියපු නිසාලු.
ඉන්දියා නේපාල් උන්ට හරක් වදුරෝ ඉතින්
දෙවියොනේ, මෝඩ හැත්ත
මටත් ඕක හිතිල තියෙනවා...
ෆිල්ම්වල රාවණාට ගිනි තියන කොට අපේ එවුන් වීරයට හුරේ කියන්නෙ ඇයි කියල තාමත් හිතාගන්න බෑ....![]()

පන්සලකට ගිහින් බලපන් වැඩියෙන් මිනිස්සු ඉන්නෙ බුදු ගෙ ඇතුලෙද දෙවාල \ඇතුලෙද ?මටත් ඕක හිතිල තියෙනවා...
ෆිල්ම්වල රාවණාට ගිනි තියන කොට අපේ එවුන් වීරයට හුරේ කියන්නෙ ඇයි කියල තාමත් හිතාගන්න බෑ....![]()
තව කිව්වා ලංකාවෙ උන්ගෙ දත් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ රාක්ෂ කුලෙ නිසා කියලා.
නෙපාල් වල ඉන්නෙ හෙනම් මොඩයො බන් .ඉන්දියාවෙත් එහෙමයි.
හින්දු ආගමෙ යොගි,ආයුර්වෙද, වගෙ දෙවල් ඇරෙන්න දෙව සංකල්ප වගෙ එව්වා හෙනම ගොන් පාර්ට්.
Raavana kiyanne lankawe ekek nemei...e nisa prashnayak na![]()
බුදුහාමුදුරුවො ඉන්දියාවෙ බිහාර් ප්‍රාන්තෙ.Budu hamuduruwo nepale neda?
ඒ විතරක් නෙමෙයි ඇට දෙක කටේ.


තේ එකත් ඉස්මොල්ලේ ගියා යකෝව්....වදින්න ඕනෙ මේ රට ආරක්ශා කරන දෙවියන්ට.. මේ පගර නැට්ටට නෙමෙයි
ආපහු ගිනි තියයි කියන බයට වෙන්න ඇති වඳින්නෙ.
මට නේපාල් එකක් කීවා උන් පොඩි කාලේ
ඉස්කොලේ ඉගෙන ගත්තලු ලන්කවේ මිනිස්සු
කලු උනේ හනුමා ගිනිතියපු නිසාලු.
ඉන්දියා නේපාල් උන්ට හරක් වදුරෝ ඉතින්
දෙවියොනේ, මෝඩ හැත්ත
Raavana kiyanne lankawe ekek nemei...e nisa prashnayak na![]()