issara rajek wage hitapu manussayekpaw kiyalath hithenawa
ඒකනේ බං කියන්නේ.මේවා කරන්න එපා කියලා කියන්න අඩු ගානේ මිනිහගේ පවුලේ උන්ටවත් මොලයක් නැද්ද?මහලොකුවට ඉගෙන ගත්ත පුත්තු තුන් දෙනෙක් නම් ඉන්නවා.

issara rajek wage hitapu manussayekpaw kiyalath hithenawa

ඒකනේ බං කියන්නේ.මේවා කරන්න එපා කියලා කියන්න අඩු ගානේ මිනිහගේ පවුලේ උන්ටවත් මොලයක් නැද්ද?මහලොකුවට ඉගෙන ගත්ත පුත්තු තුන් දෙනෙක් නම් ඉන්නවා.![]()

මහින්ද ගැන නෙමෙයි බං...........මෙතන ඉන්න යු එන් පි කාරයින්ට මේ පවතින රජය රටේ ආර්ථිකයට, ආරක්ෂවට, ව්‍යවස්ථාවට, ජිනිවාහි රට පාවා දීම ගැන තියන අදහස් මොනාද?
මම ආසයි ඒ ගැන යු එන් පි අදහසුත් දැනගන්න

මහින්ද ගැන නෙමෙයි බං...........මෙතන ඉන්න යු එන් පි කාරයින්ට මේ පවතින රජය රටේ ආර්ථිකයට, ආරක්ෂවට, ව්‍යවස්ථාවට, ජිනිවාහි රට පාවා දීම ගැන තියන අදහස් මොනාද?
මම ආසයි ඒ ගැන යු එන් පි අදහසුත් දැනගන්න




ඒ කාලේ ගියෙ රේන්ජ් රෝවර් ස්පෝර්ට් එකකින්..දැන් යන්නේ පුස් බයිසකල් එකෙන්.අන්න ඒකයි වෙනස..
![]()
![]()


පට්ට බැල්ලිව මටනම් පේන්න බැහැ.බලපන්කො තියෙන උද්දච්ච ගතිය.ශික් ඕකි හිරේ ගියේ නැහැනේ මාසෙකටවත්..![]()






oya neda allapu wathuwala un hoda naha kiyalaa adagena thread damme

ethana arada oyaa hoda nathi kama wenna barida
oya neda allapu wathuwala un hoda naha kiyalaa adagena thread dammeethana arada oyaa hoda nathi kama wenna barida
![]()
මරාට කඩේ යන එකෙක් මට ජරාම ජරා බෙට්ටක් දාලා රේප් කපලා. ඒක දැකලා මට රෑට කන එකත් එපා උණා.
ගානක් දෙන්නම් හදනවද...?
බල පෙරේතයා X 29 = ?![]()
ඔන්න ඕකයි වෙනස.