තහනම් සීන් එකක්නම් මම දන්නේ නෑ.. ඒත් ඉලෙක්ට්‍රොනික් අයිටම් නිසා උන් මැරෙනවා කියලා තිබුණා කොහෙද මන්ද.. මේ අයට ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්න බැරි සීන් එකක් නේද තියෙන්නේ.. ඇලජි සීන් එකක් වගේ කේස් එකක් තියෙනවා මම අහළා තියෙන විදිහට.. මොකද්දෝ ජාන කේස් එකක් නිසා ඒ අයට නූතන ලෝකෙට හැඩ ගැහෙන්න බැරි කතන්දරයක් මම කියවලා තිබුණා කොහෙදි හරි..
na unge community eken thahanam karala thiyenne, pawu sdda wenawa kiyala wage ekakata.
nuthana loketa enna puluwan bn, jana awula thiyenne oya inna 200,000 hadila thiyenne unge germanyen apu mulma padnchikarayo 200 denagenlu, eetapasse un unma kasada bandagaththu nisa jaana ledawal awillalu thiyenne.
Nuthana loketa yanna puluwan unge kollontai, kellontai denawa time period (
Rumspringa) ekak gihilla fun aran awilla, mona life ekada theeranaya karanne kiyala. ekedi 80%kma decide karanawa aaye Amish community ekata, anith 20% community eka dala yanawa
me ee Rumspringa ekata hadapu video series ekak
EMINƎM;22476516 said:
මාත් Armish උන් ගැන දැනගත්තේ Banshee TV Series එකෙන්
man dangathth
Bones eken
