Ikmnata mula amathaka wana sinhalu

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,637
    6,949
    113
    United States
    Red Carpet Sl GIF
     
    • Love
    Reactions: Kalegana

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    මෙහෙමයි මචං ඕව කරනකොට මහින්ද ජනාධිපති වෙලා හිටියා එච්චරයි. මොකුත් නොකර පච විදිද්දි අනුර ජනාධිපති වෙලා ඉන්නව වගේ. අනුරත් කැමති වැඩ කරන්න ඒත් ඉතින් පච කිය කිය ඉන්න තියෙන කාලෙකනෙ මිනිහ ජනාධිපති වෙලා තියෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,324
    113
    Kotahena
    මෙහෙමයි මචං ඕව කරනකොට මහින්ද ජනාධිපති වෙලා හිටියා එච්චරයි. මොකුත් නොකර පච විදිද්දි අනුර ජනාධිපති වෙලා ඉන්නව වගේ. අනුරත් කැමති වැඩ කරන්න ඒත් ඉතින් පච කිය කිය ඉන්න තියෙන කාලෙකනෙ මිනිහ ජනාධිපති වෙලා තියෙන්නෙ.
    Covid ආවා. Yudde තිබ්බ. ඒවත් කරගෙන horakamuth karagena thamai ithin කරේ.

    හැබැයි අන්තිමට petrol බිංදුව වත් current gas වත් නැති වෙලා ගිය eka තමයි ප්‍රශ්නෙ

    එතකොට ආයේ ඔය palam tika building tika kadala light gas petrol ගන්න පුළුවන් unada?

    කොහොමද හැමදාම sathiyata පැය 8k 15k power cut උනාම තිබ්බ සැප?
    මතක නැද්ද?
    ඒවා oya video eke දාන්නේ නැත්තේ ai?

    Onna okay prashne
     
    • Like
    Reactions: bball and Kalegana