පොරොන්දු හාර සියයයි.. ඉටු කර ඇත්තේ විසිහයයි…
මෙවර ඉදිරිපත් කරන ලද යහපාලන ආණ්ඩුවේ හතරවන අයවැයත් සමග ආණ්ඩුව විසින් රට හමුවේ පොරොන්දු හාරසියයක් පමණ ඉදිරිප්ත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම සියළු පොරොන්දු වලින් ආණ්ඩුව විසින් ඉටු කර ඇත්තේ පොරොන්දු 26ක් පමණක් යයිද මන්ත්රීවරයා පෙන්වා දෙයි.
මෙවරද මංගල සමරවීර ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ සුරංගනා කතා මල්ලක් පමණක් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
දින 100 යේ සුරංගනා කතා

සදුන් පොන්නයෝ.. මේකද යහපාලානේ.. උසි උසී