ETORO ෂුවර්ද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රුපියල් ලක්ෂයක් විතර හිතන් ඉන්නවා Etoro එකේ ඉන්වෙස්ට් කරන්න . ETORO සල්ලි ගන්න එහෙම ගියාම ෂුවර්ද ? පොඩි negative reviews දෙක තුනක් දැක්කා online , පොඩ්ඩක් බයයි ඒ නිසා .

    සල්ලි දාලා ETORO එකේ trading කරන අ ය ඉන්නවද එළකිරියේ ,

    අනෙක් කෙස් එක Etoro එකේ අපේ පුල්ගලි details ඔක්කොම ගන්නවා , passport ෆොටෝ , අපේ ෆොටෝ එහෙම , සුවර් ද ඔහොම අපේ තොරතුරු දෙන එක ?

    තෑන්ක්ස් :no:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    bump
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    forex karanawanam hari thanaka karapan machan etoro kiyanne mala wikaarayak. e okkotama kalin kohomada forex kowledge eka? strategy ekak masa 3-4 demo karala dan confidence ehema thiyenawada?

    ehema naththam salli daanna heenenwath hithanna epa
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොඳ තැනක් කියන්නකෝ එහෙනම් demo එකක් කරලා පස්සේ real money වලට යන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රුපියල් ලක්ෂයක් විතර හිතන් ඉන්නවා Etoro එකේ ඉන්වෙස්ට් කරන්න . ETORO සල්ලි ගන්න එහෙම ගියාම ෂුවර්ද ? පොඩි negative reviews දෙක තුනක් දැක්කා online , පොඩ්ඩක් බයයි ඒ නිසා .

    සල්ලි දාලා ETORO එකේ trading කරන අ ය ඉන්නවද එළකිරියේ ,

    අනෙක් කෙස් එක Etoro එකේ අපේ පුල්ගලි details ඔක්කොම ගන්නවා , passport ෆොටෝ , අපේ ෆොටෝ එහෙම , සුවර් ද ඔහොම අපේ තොරතුරු දෙන එක ?

    තෑන්ක්ස් :no:

    :love::love::love:
     
    i-tec

    Member
    Jul 27, 2011
    41
    2
    0
    Etoro payment awl na macho. eth charges wadi. anith eka trading walata etoro, zulu wage ewa use karanna epa. hariyata danumak nathuwa sathayak wath danna epa. :no::no::no:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Ambo tickmill nan epa. Mage sl walata keliya. Ic hoda athi.tickmill nan aye epa mata :(

    IC walath ochcharama thamai bun un fee ekenuth gannawa spread ekenuth gannawa e madiwata kalakanni hitapu gaman stop loss hunt karanawa. godak unta wada thaama hodai ithin

    mamanam GoMarkets eka thamai godak use karanne IC ekath use karanawa
     
    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    IC walath ochcharama thamai bun un fee ekenuth gannawa spread ekenuth gannawa e madiwata kalakanni hitapu gaman stop loss hunt karanawa. godak unta wada thaama hodai ithin

    mamanam GoMarkets eka thamai godak use karanne IC ekath use karanawa

    Gomarkets sl walata kelin nadda bn?:confused:
     
    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    ලංකාවේ ගොඩක් අය icmarkets තම use කරන්නෙ . spread එහෙමත් ගොඩක් අඩුයි.