Aqua ekak ganna

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    20 ganan wala salli wagayak set wenna thiyenawa bn Aqua ekak wage thamai ganna balanne market eka kohomada bn. thawa tikak stable wenakanma indala gannada? 2012 G ekak ganna bn baluwe dan nam 38-40 wage yanne :no:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    parana ewa ganna epoo, ehema gannawanm tawa salli tika tiyaganin, battery pack wala kale hari dan oya prana hybrid wala.. anika 2012 ubata pissuda?..
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    පරණ ඒවා ගන්න එපා පුලුවන් තරම් අලුත් එකකට යන්න බලන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඇක්වා පදින්නෙ ගෑනු සහ ගෑනු වගේ අය.

    ....ටී ‌බෝයි...
    :D
     
    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    20 ganan wala salli wagayak set wenna thiyenawa bn Aqua ekak wage thamai ganna balanne market eka kohomada bn. thawa tikak stable wenakanma indala gannada? 2012 G ekak ganna bn baluwe dan nam 38-40 wage yanne :no:

    parana hybrid gan epa
    go for vitz
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ane manda petrol tikak krnwa kiwwoth oone marlayak ganii.. podak hybrid reapir karana place ekaka dawasak gihin hitiyanam aimath hybrid ekak diha balanne wath na.. :dull::dull:

    adu wena seen ekak tama kiwwe, tama final ganan finalize nathi nisa, hariyatama gana kiyanna ba. :D
    vitz non hybrid eka hari nam me changes ekka around 32-33 wage wenna ona :D
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    2012 Aqua ekak ganin machan,millege eka adu 60,000 km wage duwapu ekak.service record ekak thiyena ekka

    2017 Aqua ekak laksha 55-60 deela ganna eka aparadayak..awrudu 3k giyama oka 45ta withara adu wenawa.

    2012 eka dan uparima wage adu wela thiyenne..2012 S grade ekak 36kata wage ganna puluwan ikmanatama gatthoth..thama second hand wadi welath na budget eken wadi kakrata

    Aqua ekaka battery ekakin 200,000 lak walata wada duwanna puluwna battery eka hodata maintain karoth..So battery eka gana baya wenna deyak naa
     
    2013 40k duwapu s limited ekak set una bn 37kata.. habai K number. shape da bn
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මම දැන් දුවන ඇක්වා එක 2013 එකක් මගේ ලග අවුරුදු 4ක් කිමි 100,000 දුවල තියෙනවා. සවිස් එක වෙලාවට කරනවා (මක බාස්ලගෙ පඬ් සවිස් ඉන්ටර්වල් නෙවෙයී ) 8000 ඔයිල් මාරු කරනවා, 100,000 කූලන්ට් , බ්‍රේක් ඔයිල්,ගියර් ඔයිල් ,ඉන්වර්ටර් කූලන්ට් මාරුකලා.. ලගදි හයිබ්‍රිඩ් බැටරිය සෙල් ලෙවල් චෙක් එකක් කලා තවම අලුත්වගේ තියෙනවා.මේ තරම් දුවලා ආපු එකම රිපෙයාර් එක එන්ජින් කූලන්ට් පම්ප් එක දාපු එක විතරයි.කිසිම දවසක මම ඒසී නැතුව මම කාර් එක දුවන්නෙ නෑ. සතියකට මම අඩුම කි මි400වත් යනවා.. පුලුවන් හැම තැනකම මම අඩුම 50-60 වගේ සිපීඩ් යනවා. ඔය මිනිස්සු කියන තරම් හයිබ්‍රිඩ් චාටර් නෑ.. හරියට කාචෙක් හරි ටොයොටා හරි උඹම ගිහින් චෙක් කරල ගනින් වරදින්නෙ නෑ.. දැන් පාට්ස් ඕන තරම් තියෙනවා. අලුත්ම බැටරි එනවා ලක්ශ 2-3 වගේ, රීකන්ඩිශන් 1,20 වගේ වෙන්න තියෙනවා.. ගොඩක් එවුන් සේල් කාරයන්ට අහුවුනාම කියන්නෙ කා එක චාටර් ගන්න එපා ලෙඩ ගොඩවල් , හයිබ්‍රිඩ් කියන්න වාත කියල.. ඒ ඉතින් උන් අහුවෙලා චාවෙලා ලජ්ජාවට සිත නිවෙන්න කියන කතා...2013 හරි 2016 හරි වාහනෙ ජපානෙ හරි ලංකාවෙ හරි හරියට දුවල නැත්නම් කෙල වෙනවා..සමහර එවුන්ගෙ වාහන ඇතුලෙ ඩස්ප විමානෙ ගූ ගොඩයි ඒකෙන් කෙලවෙන්නෙ ඒසී එකටයි හයිබ්‍රිඩ් බැටරි කූලින්ග් බ්ලෝවර් එකටයි....ස්මහර එවුන් හිතාගෙන ඉන්නෙ 40ට ගියාම පෙට්‍රල් 35 කරනවා කියල...එතකොට වෙන්නෙ බැටරීය ඉක්මනට බහිනවා මොකද ඊවී මොඩ් එකෙන් දුවනවා ඒ එක්කම ඉක්මනට බහිනවා චාජ් කරගන්න එන්ජින් එක දුවනවා...කෙලවෙන්නෙ පෙට්‍රල් ටිකට...ප්‍රස්න තියෙනවානම් කියපන් දන්න විදිහට කියල දෙන්නම්.. බය නැතුව හරි එකක් ගනින් පට්ටම වාහනයක්.මම වෙන එකක් ගන්න යන්නෙ නැත්තෙ මේක පට්ටම බාන්ඩයක් නිසා...