ලෝකේ නෙවෙයි බන් විශ්වයම මවල තියෙන්නේ අල්ලා ලු ,කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා .රහතන් වහ්හන්සේලා කියන්නෙත් අල්ලගෙ නිර්මාණයක් .උබට තේරෙන්නේ නැහැනේ කියනා එකා ඉතින් .කොටින්ම කියනවනම් උබට හිතන්න පුළුවන් හැම දෙයක්ම මැව්වේ අල්ලා , පොරගේ ඉන්ටෙලිජට් ඩිසයින් එකක් ඔක්කොම ..උව විද්යාවෙන් හොයන්න බැහැ ..බුදු හාමුදුරුවොත් අල්ලාගේ නිර්මාණයක් කියද්දී උබ කියනවා රහතන් වහන්සේලා උතුම්ලු![]()
"ලෝකේ නෙවෙයි බන් විශ්වයම මවල තියෙන්නේ අල්ලා ලු ,කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා .රහතන් වහ්හන්සේලා කියන්නෙත් අල්ලගෙ නිර්මාණයක් "
පුතා රහත් වුනාට අම්ම රහත් වෙන්නෙ නෑනේ. මේ දුක්ඛිත සංසාරය හැදුවේ අල්ලනං ඌගේ හැටි හිතාගන්න පුළුවන්. හදපු එකා උසස් කියලා එකක් නෑ.
"කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා"
පහත් දෙයක් මවපු එකත් පහත් කෙනෙක් වෙන්න එපෑ. මී හරකා ගොම මැවුවට ඌ උසස් වෙන්නේ නෑ.
අල්ලගේ තත්වේ පහත් කරන්නේ ඔබමයි.

Last edited:

නූගත්තු තමා තමන්ගෙ එක හරි අනිත් ඔක්කොම බොරුයි කියල වාද කරන්නෙ.. 




