නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
ලෝකේ නෙවෙයි බන් විශ්වයම මවල තියෙන්නේ අල්ලා ලු ,කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා .රහතන් වහ්හන්සේලා කියන්නෙත් අල්ලගෙ නිර්මාණයක් .උබට තේරෙන්නේ නැහැනේ කියනා එකා ඉතින් .කොටින්ම කියනවනම් උබට හිතන්න පුළුවන් හැම දෙයක්ම මැව්වේ අල්ලා , පොරගේ ඉන්ටෙලිජට් ඩිසයින් එකක් ඔක්කොම ..උව විද්‍යාවෙන් හොයන්න බැහැ ..බුදු හාමුදුරුවොත් අල්ලාගේ නිර්මාණයක් කියද්දී උබ කියනවා රහතන් වහන්සේලා උතුම්ලු :D

"ලෝකේ නෙවෙයි බන් විශ්වයම මවල තියෙන්නේ අල්ලා ලු ,කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා .රහතන් වහ්හන්සේලා කියන්නෙත් අල්ලගෙ නිර්මාණයක් "
පුතා රහත් වුනාට අම්ම රහත් වෙන්නෙ නෑනේ. මේ දුක්ඛිත සංසාරය හැදුවේ අල්ලනං ඌගේ හැටි හිතාගන්න පුළුවන්. හදපු එකා උසස් කියලා එකක් නෑ.

"කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා"
පහත් දෙයක් මවපු එකත් පහත් කෙනෙක් වෙන්න එපෑ. මී හරකා ගොම මැවුවට ඌ උසස් වෙන්නේ නෑ.

අල්ලගේ තත්වේ පහත් කරන්නේ ඔබමයි. :yes:
 
Last edited:

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
අපේ එක ඇත්ත කියල ඔප්පු කරල නෑ. අනිත් ඔක්කොමත් එහෙමයි. ඒනිසා තම සිතැඟි පරිදි ඇත්ත වියහැකි එක තෝරගන්න තියෙන්නෙ. මන්ද බුද්ධිකද බන් ඕක නෝතේරෙන්න.... :rofl: නූගත්තු තමා තමන්ගෙ එක හරි අනිත් ඔක්කොම බොරුයි කියල වාද කරන්නෙ.. :D:P

ඔව්. මේක හරියි, මේක වැරදියි කියලා තර්ක කරන වෙලේ ඒවා අත්හදා බලව්වනං තමන්ටම ඇත්ත නැත්ත තේරෙයි.
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0

නැවත ඉපදීමක් නෑ....

Oh6fmRZ.jpg
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...? :)

ඊයේ කෑවේ මොනවද කියලා මතක නැති එකෙක් ගිය ආත්මේ ගැන මතකයිද කියලා බලනවා. :rofl:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    ඊයේ කෑවේ මොනවද කියලා මතක නැති එකෙක් ගිය ආත්මේ ගැන මතකයිද කියලා බලනවා. :rofl:

    ගිය ආත්මයක් ඇති එකා ඉපදුනාම අපහු පොඩි කාලේ ඉඳන් ඉගෙනගන්නේ මොකටද බං

    උඹ නං ඉදිරියේ රාලම තමයි පුටේ
    මොකක්හරි ඇහුවම යුටුබ් වීඩියෝ එකක් දානව
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නමුත් අඩුම තරමේ සෝතාපන්න වූවොත් සතර අපායට යන සියළු කෙලෙස් අහෝසි වෙලා යනවා නේද?

    හරියට සෝවාන් / සෝතාපන්න වුණොත් සංසාර පැවැත්මෙන් උරුමවෙන කර්ම (පුරාණ කර්ම / අපරාපරිය වේදනීය කර්ම) අහෝසි වෙනවා!!! :yes::yes: තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන් දැණුවත්ව උවමනාවෙන් කරපු ඒවායෙන් ගැළවෙන්න කිසිම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: Repeatedly කරපු දේවල් වලට කල්ප ගණන් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    හරියට සෝවාන් / සෝතාපන්න වුණොත් සංසාර පැවැත්මෙන් උරුමවෙන කර්ම (පුරාණ කර්ම / අපරාපරිය වේදනීය කර්ම) අහෝසි වෙනවා!!! :yes::yes: තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන් දැණුවත්ව උවමනාවෙන් කරපු ඒවායෙන් ගැළවෙන්න කිසිම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: Repeatedly කරපු දේවල් වලට කල්ප ගණන් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:

    තෝ මොන හුට්ටකටද ආවේ පලයන් යන්න කැ*යා :angry:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ගිය ආත්මයක් ඇති එකා ඉපදුනාම අපහු පොඩි කාලේ ඉඳන් ඉගෙනගන්නේ මොකටද බං

    උඹ නං ඉදිරියේ රාලම තමයි පුටේ
    මොකක්හරි ඇහුවම යුටුබ් වීඩියෝ එකක් දානව

    ඔය කතාව මං මේකෙ ගොඩාක් වතාවක් පැහැදිළි කරා. ඔය ඉගෙනගන්නවා කියලා අපි මහ ලොකු මඟුලක් කරන්නේ නෑ. එක එක ඒවා මතක තබාගැනීම විතරයි කරන්නේ. මේ ජීවිතයේ මැරිලා ආයේ ඉපදුනාම හටගන්නේ අලුත් මොලයක්. ඒ මොලය ඉතා කුඩයි. ඒ නිසා පෙර භවයේ මතකයන් ඒකට එන්නේ නෑ. ඒ නිසා ඔය ගිය ආත්මේ ඉගෙනගත්ත මොන මඟුලක්වත් ඊලඟ ආත්මෙට යන්නේ නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය කතාව මං මේකෙ ගොඩාක් වතාවක් පැහැදිළි කරා. ඔය ඉගෙනගන්නවා කියලා අපි මහ ලොකු මඟුලක් කරන්නේ නෑ. එක එක ඒවා මතක තබාගැනීම විතරයි කරන්නේ. මේ ජීවිතයේ මැරිලා ආයේ ඉපදුනාම හටගන්නේ අලුත් මොලයක්. ඒ මොලය ඉතා කුඩයි. ඒ නිසා පෙර භවයේ මතකයන් ඒකට එන්නේ නෑ. ඒ නිසා ඔය ගිය ආත්මේ ඉගෙනගත්ත මොන මඟුලක්වත් ඊලඟ ආත්මෙට යන්නේ නෑ.

    ඔහේ ධර්මය අනනවැයි??? :confused::confused::confused:

    ධර්මය අහල / කියවලා තියනවද???
    බුදුහාමුදුරුවෝ, "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ අතීතය මෙනෙහි කලත් එයාට සිහිකරන්න ලැබෙන්නෙ මුළු මතකයෙන් චූට්ටයි!!" කියලා, දේශණා කරල තියන බව දන්නවද??? ???
    උන්වහන්සේ "මේ සංසාර කතාව පටන්ගත්ත කෙළවරක් මගේ බුදුනෙතට වත් පේන්නේ නැහැ!!" කියලා, දේශණා කරල තියන බව දන්නවද??? ??? ???
     
    මේකයි මගේ තර්කය. ඔච්චර මතක කන්දරාවක් මේ පොඩි මොලේට තියාගන්න පුළුවන්ද? එහෙනං ඔය පුබ්බේ නිවාසානුසති ඥානය වගේ ඥාන වලින් පෙර භවය බලනකොට ඒකට මොලේට පරිබාහිර මතක සටහනක් යොදාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඔයවගේ ඥාන වඩපු අයට විතරයි. අනෙක් අයට එහෙම පෙර භවය කියන්න බැරි ඒකයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    මේකයි මගේ තර්කය. ඔච්චර මතක කන්දරාවක් මේ පොඩි මොලේට තියාගන්න පුළුවන්ද? එහෙනං ඔය පුබ්බේ නිවාසානුසති ඥානය වගේ ඥාන වලින් පෙර භවය බලනකොට ඒකට මොලේට පරිබාහිර මතක සටහනක් යොදාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඔයවගේ ඥාන වඩපු අයට විතරයි. අනෙක් අයට එහෙම පෙර භවය කියන්න බැරි ඒකයි.

    අභිදර්මයෙ මතකය අරමුනු 17 කින් ඇතිවෙනව කියන්නෙ

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හරියට සෝවාන් / සෝතාපන්න වුණොත් සංසාර පැවැත්මෙන් උරුමවෙන කර්ම (පුරාණ කර්ම / අපරාපරිය වේදනීය කර්ම) අහෝසි වෙනවා!!! :yes::yes: තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන් දැණුවත්ව උවමනාවෙන් කරපු ඒවායෙන් ගැළවෙන්න කිසිම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: Repeatedly කරපු දේවල් වලට කල්ප ගණන් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:

    Uba withrai macho adu wela hitiye:rofl::rofl::rofl::rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකයි මගේ තර්කය. ඔච්චර මතක කන්දරාවක් මේ පොඩි මොලේට තියාගන්න පුළුවන්ද? එහෙනං ඔය පුබ්බේ නිවාසානුසති ඥානය වගේ ඥාන වලින් පෙර භවය බලනකොට ඒකට මොලේට පරිබාහිර මතක සටහනක් යොදාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඔයවගේ ඥාන වඩපු අයට විතරයි. අනෙක් අයට එහෙම පෙර භවය කියන්න බැරි ඒකයි.

    ඔහේගෙ තර්ක ධර්ම කතාවට වැඩක් නෑ!!! !!! !!! ඕනෙම කුඹියෙක් ගත්තොත් උගේ මනස කියන ආයතනයේත් ඔය අනන්ත අප්‍රමාණ මතකයක් රැඳිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාර කතාන්දරයේ පදනමත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොදන්න දේවල් දන්නවා වගේ කියන්න එපා!!! !!! !!! ඒකෙන් ඔහේගෙ කතා බලලා මුලාවෙන එවුන්ටයි ඔහෙටයි ඔක්කොටම කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහේගෙ තර්ක ධර්ම කතාවට වැඩක් නෑ!!! !!! !!! ඕනෙම කුඹියෙක් ගත්තොත් උගේ මනස කියන ආයතනයේත් ඔය අනන්ත අප්‍රමාණ මතකයක් රැඳිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාර කතාන්දරයේ පදනමත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොදන්න දේවල් දන්නවා වගේ කියන්න එපා!!! !!! !!! ඒකෙන් ඔහේගෙ කතා බලලා මුලාවෙන එවුන්ටයි ඔහෙටයි ඔක්කොටම කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හුකනව!! ඒකියන්නෙ මෙච්චර දර්මදානය කරල මූත් අපායෙ යනවද.?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හුකනව!! ඒකියන්නෙ මෙච්චර දර්මදානය කරල මූත් අපායෙ යනවද.?

    අද කාලෙ ධර්ම දානය දෙන එවුන් ගොඩ දෙනෙක් නවතින්නෙ හතර අපායෙ තමා!!! !!! !!!
    බොහෝම දුර්ලභ 'ක්‍ෂණ සම්පත්තියක්' ලබල ඉපදිච්ච එක අහිංසක මනුස්සයෙකුට හරි නිවණ වැහුවොත්, ගෙවල ඉවරකරන්න හම්බවෙන්නෙ නැති මහා බරපතල පාපකර්මයක් තමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    methana waada kara kara innawata wada budu dahama gana igena ganna kalaya wen karanna yaluwane.

    keles sahitha aya darma karunu pahadili karaddi podi podi gatalu athi wenawa. keles kriyakari wena eka yatapath karana eka ithama apahasu deyak. ekai ehema wenne.

    ae wage dewal nisa budu dahama gana narakak hithanna epa.

    sangaya wahase kenek wa ashraya kaloth oyalata puduma hithewi ehema pudgalayo loke jeewath wenawada kiyalath. pruthagjana loken miduna kenek. loke inna uthumma pudgala kottasaya.

    sangaya wahasela ithaama durlabai.

    budun desu sri saddarmaya ithaama durlabai. eka hoyaganna uthsaha karanna. thripitakaya ekata udawu karaganna.

    budu saranai
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand