නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    IQ වැඩිවෙනකොට මානය වැඩිවෙනවා. එතකොට ඔය අනිත් අය කියන ඒව පිළිගන්න කැමති නෑ. ඔය IQ වැඩි අය අගම් පිළිගන්නේ නැත්තේ මොලේ වැඩි නිසා නෙවෙයි, මානය අධික නිසා. ඔය මානය අධික පිරිසක නියැදියක් අරගෙන ඔය පරීක්ෂනයම කරත් සමාන ප්‍රතිඵල ලැබෙයි. :P:P

    :P :P :P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    උබයි තුවාන් රියාස් කියල මේකේ ඉන්න එකයි දෙන්නම එක වල්ලේ පොල් බන් ... :D:D:D

    ඔබ කියන්නේ පංච නීවරණයන්ගෙන් දූෂිත වෙච්ච සිතකට කිසිම බධාවකින් තොරව ලෝකය ගැන හොයන්න පුළුවන් කියලද? එතරම්ම ඔබ මෝඩයි කියලා හිතුවේ නෑ. :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම වැඩේ අත ඇරියා බන් උබත් එක්ක ලොකු වාද වලට එන්නේ නෑ . මේ වෙනුවෙන් ලොකු දේවල් ටයිප් කරන්නෙත් නෑ මමම හොයාගෙන මම ජිවත් වෙන්න ඕනේ පින් වලින් කන්න බොන්න බෑනේ වාහනේට තෙල් ගහන්න බෑනේ . පහුගිය ටිකේ සෑහෙන පාඩුයි වැඩ ගොඩක් කරගන්න බැරි උනා .
    උබට ජේසු ගැන කියලා දෙන්න ගිහින්
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අල්ලා කියල දෙවි කෙනෙක් නැහැ කියල ඔප්පු කරලා පෙන්නන්න

    අපිට ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ. හැබයි අපි දන්නවා ඒ වගේ කෙනෙක් හිටියත් ඔහුත් අයත් වෙන්නේ ලෝක සත්වයින්ට. ඔහු සියළු මිනිසුන්ගේ ජිවිත යහපත් කිරීමට කැපවෙනවා නම්, ඒකෙන් පේන්නේ ඔහු තවම කෙලෙස් දුරු කරලා සියළු දුකින් මිදිලා නෑ. අල්ලා කියන්නෙත් සත්වත්වයෙන් නොමිදුනු 31 තලයට අයත් තවත් සත්වයෙක් විතරයි. ලොවුතුරා බුදුන් හා සසර දුක කෙලවර කළ රහතුන් අල්ලාට වඩා මහමෙරකට වඩා උතුම්.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මම වැඩේ අත ඇරියා බන් උබත් එක්ක ලොකු වාද වලට එන්නේ නෑ . මේ වෙනුවෙන් ලොකු දේවල් ටයිප් කරන්නෙත් නෑ මමම හොයාගෙන මම ජිවත් වෙන්න ඕනේ පින් වලින් කන්න බොන්න බෑනේ වාහනේට තෙල් ගහන්න බෑනේ . පහුගිය ටිකේ සෑහෙන පාඩුයි වැඩ ගොඩක් කරගන්න බැරි උනා .
    උබට ජේසු ගැන කියලා දෙන්න ගිහින්

    වාහනේට තෙල් ගහන්න පටිච්චසමුප්පාදයෙන්. :D:P:P
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක් මාව මෙතනට එවල තිබුණ නෙව... :)

    මෙහෙමයි. මැරෙනකොට භවයක් හැදුණොත් ආයෙ උපදින්නම වෙනවා!!! !!! !!!
    එහෙම භවයක් හැදෙන්නෙ නැතිවෙන්න අවශ්‍ය දේවල් කරගෙන මැරුණොත් ආයෙ ඉපදීමක් නෑ!!! !!! !!!

    පව් - පාප කර්ම කලොත් / කරලා තිබුණොත් භවය හැදෙන එක නවත්තගන්න කොහොමටවත් බෑ!!! !!! !!!
    එතකොට නැවත ඉපදෙනවාට අමතරව ඉපදිලා අම්බානට කන්නත් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මේ අන්න ඒකට අදාළව මේ දැන් චුට්ටකට කලින් publish කරපු කොටසක්...

    සත්වයන් හැමෝගෙම ස්වභාවය උන් සැපයට කැමතියි දුකට අකමැතියි!!! ලාබයට කැමතියි අලාබයට / පාඩුවට අකමැතියි!!! ප්‍රසංසාවට කැමතියි නින්දාවට අකමැතියි!!! අන්න ඒ ස්වභාවය නිසා හැමෝම පින් ගන්න කැමතියි පව් ගන්න අකමැතියි!!! හැබැයි පව් - පින් කියන්නෙ ස්වභාවධර්මයේ දෙයක් නිසා, තමන් අකමැති උනාට - පිළිගත්තෙ නැතිවුනාට පව් - පව් වලට ලැබෙන return එක auto හම්බවෙනවා!!! !!! !!! බාරගන්නම / කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, බුදුහාමුදුරුවෝ ඔය පෙරේත කොට්ඨාශ වල සත්වයන් දැකල සතුටුවෙලා පින් ගන්නවයි කියපු එක කර්ම කතාවෙන් දසමයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ඒ විදියට ගත්තත් උන්ව සිහි කර කර හොඳ දේවල් කලොත් උන් සතුටු වෙනවා වගේම, උන්ව සිහි කරකර දෙස් දෙවොල් තිබ්බොත් - පලිගැහුවොත් උන් දුක්වෙන එකත් සිද්ධවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, එතනදිත් පව් - පින් දෙපැත්තම වැඩ!!! !!! !!! කර්ම කතාවෙ ලස්සනම පැත්ත ඒක නෙවෙයි!!! !!! !!! ඒ ගැන සඳහන්වෙන ශෝක් ඉතිහාස කතා නම් කිහිපයක්ම තියනවා!!! !!! !!! හැබැයි explanations / වෙන්නෙ කොහොමද - මොකද්ද එතනදි වෙන්නෙ කියන එක කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන ලෝකෙටම හෙළිදරව් කලේ / කරන්නෙ මං ('අපි') තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):) ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time ;)} දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි.

    http://maninnekoheda.blogspot.com/2016/03/blog-post_20.html
     
    නමුත් අඩුම තරමේ සෝතාපන්න වූවොත් සතර අපායට යන සියළු කෙලෙස් අහෝසි වෙලා යනවා නේද?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    ආගමෙන් අන්ධ උණ උන් විස්වාස කරන්නේ එහෙම. උන්ට වෙන මොකක් කිව්වත් වැඩක් නෑ

    මේකයි.. ආගමක් ඉන්වෙන්ට් කරපු පොර කියන කතාව වෙනස් වෙන්නේ නෑ. මිනිහගේ ඉඳන් ක්ෂිරපතය හැදුන හැටිත් කියල දෙනවා.

    විද්‍යාව කියන්නේ එහෙම එක පාරටම පොරක් ඉන්වෙන්ට් කරපු දෙයක් නෙවි. මෙතන හරක්ට ඒක තේරෙන්නේ නෑ උන්ගේ ආගමෙන් බ්‍රේන්වොෂ් වෙලා

    මාත් අලුතින් හදනවා ආගමක්
    දෙය්යෝ නෑ කියමු. මිනිහ ඇතිවූ විදිහ කියනව හැබැයි ඔප්පු කරන්න උඹල වගේ සාමාන්‍ය සිංහලුන්ට බෑ. ඒවා අපේ මාන වලට අදාළ නෑ :P

    විශ්වය හැදුන හැටිත් කියනව. එත් උඹලට තේරුම් ගන්න බලය මදි. :lol:

    ආගමෙන් ඔලුව පුරවගට්ට උන් තමයි මිනිස්සු. අනිත් උන් හිස්. :lol:

    මුස්ලිම් එකෙක් එක්ක වාද කලොත් උ දෙන උත්තරේ - යෙක අල්ල තමා ඔකොම කලේ අපි නෙවි
    මෙතන ඉන්න බෞද්ධයෝ - උඹලට තේරෙන්නේ නෑ ඕවා කෝ විද්‍යාවෙන් ඔප්පු කලාද මේවා
    ක්‍රිස්තියානි උන් - දෙවියන් වහන්සේ තමයි ඇත්ත කිව්වේ අනිත් උන් බොරු

    අල්ල නං non exist නේ :lol:

    බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට :lol:
    දෙන්නා ලංකාවේ දේශපාලුවෝ වගේ ගේමක් ගහයිද දන්නේ නෑ :lol:

    මාෂා අල්ලා :P

    "ආගමෙන් අන්ධ උණ උන් විස්වාස කරන්නේ එහෙම. උන්ට වෙන මොකක් කිව්වත් වැඩක් නෑ "
    අපි හිතුවොත් ආගමින් අන්ධ නොවී ප්‍රායෝගික ලෙස අත්හදාබැලීමෙන් පමණක් ගමන් කරන්න කියලා. කොහොමත් විශ්වාසයෙන් යමක් තදින් ගැනීම නිවනට බාධාවක්. මොකද ඒ පුද්ගලයා ඒ දෘෂ්ඨියට රාගයෙන් බඳිලා ඉන්නේ.

    "මේකයි.. ආගමක් ඉන්වෙන්ට් කරපු පොර කියන කතාව වෙනස් වෙන්නේ නෑ. මිනිහගේ ඉඳන් ක්ෂිරපතය හැදුන හැටිත් කියල දෙනවා."
    හැබැයි සියල්ලට සර්වඥ වූ කෙනෙක් කියපු දෙයක්? :confused:

    "විද්‍යාව කියන්නේ එහෙම එක පාරටම පොරක් ඉන්වෙන්ට් කරපු දෙයක් නෙවි. මෙතන හරක්ට ඒක තේරෙන්නේ නෑ උන්ගේ ආගමෙන් බ්‍රේන්වොෂ් වෙලා "
    කෙලෙස් දුරු නොකල පංච නිවරණ වලින් වැසීගිය සිත් දහසකට වඩා කෙලෙස් දුරුකල එක සිතක් බලවත්.

    "මාත් අලුතින් හදනවා ආගමක්
    දෙය්යෝ නෑ කියමු. මිනිහ ඇතිවූ විදිහ කියනව හැබැයි ඔප්පු කරන්න උඹල වගේ සාමාන්‍ය සිංහලුන්ට බෑ. ඒවා අපේ මාන වලට අදාළ නෑ :P"

    හදන්න. හැබැයි ශ්‍රාවකයෝ එකෙක්වත් නැතිවෙයි. :P

    "විශ්වය හැදුන හැටිත් කියනව. එත් උඹලට තේරුම් ගන්න බලය මදි. :lol:"
    IQ ටෙස්ට් එකක කරලා බලමු බලය මදිද කියලා.

    "ආගමෙන් ඔලුව පුරවගට්ට උන් තමයි මිනිස්සු. අනිත් උන් හිස්. :lol:"
    ආගමින් නෙවෙයි, ප්‍රඥාවෙන් සිත පුරවගන්න.

    "මුස්ලිම් එකෙක් එක්ක වාද කලොත් උ දෙන උත්තරේ - යෙක අල්ල තමා ඔකොම කලේ අපි නෙවි
    මෙතන ඉන්න බෞද්ධයෝ - උඹලට තේරෙන්නේ නෑ ඕවා කෝ විද්‍යාවෙන් ඔප්පු කලාද මේවා
    ක්‍රිස්තියානි උන් - දෙවියන් වහන්සේ තමයි ඇත්ත කිව්වේ අනිත් උන් බොරු "

    මෝඩ කතානේ.

    "අල්ල නං non exist නේ :lol:"
    කවුද දන්නේ.

    "බුදුහාමුදුරුවන් සහ ජේසුස් ව දාන්න තිබ්බේ වාදෙකට :lol:
    දෙන්නා ලංකාවේ දේශපාලුවෝ වගේ ගේමක් ගහයිද දන්නේ නෑ :lol:"

    බුදුහාමුදුරුවෝ නම් හිස් වාද වලට පැටලෙන්නේ නෑ.

    "මාෂා අල්ලා :P"
    :P
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබ කියන්නේ පංච නීවරණයන්ගෙන් දූෂිත වෙච්ච සිතකට කිසිම බධාවකින් තොරව ලෝකය ගැන හොයන්න පුළුවන් කියලද? එතරම්ම ඔබ මෝඩයි කියලා හිතුවේ නෑ. :(

    අපිට ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නෑ. හැබයි අපි දන්නවා ඒ වගේ කෙනෙක් හිටියත් ඔහුත් අයත් වෙන්නේ ලෝක සත්වයින්ට. ඔහු සියළු මිනිසුන්ගේ ජිවිත යහපත් කිරීමට කැපවෙනවා නම්, ඒකෙන් පේන්නේ ඔහු තවම කෙලෙස් දුරු කරලා සියළු දුකින් මිදිලා නෑ. අල්ලා කියන්නෙත් සත්වත්වයෙන් නොමිදුනු 31 තලයට අයත් තවත් සත්වයෙක් විතරයි. ලොවුතුරා බුදුන් හා සසර දුක කෙලවර කළ රහතුන් අල්ලාට වඩා මහමෙරකට වඩා උතුම්.

    උබල දෙන්නම එකයි ,ඇත්තටම උට ඉස්ලාම් අවබෝධ වෙලා තියනවා උබට බුදුදහම අවබෝධ වෙලා තියනවා (ප්‍රත්‍යක්ෂ දැනුමක් )..අපිට තමයි ඉතින් එහෙම වෙලා නැත්තේ :(:(:(:(..ලබන ආත්මෙවත් බලමු බ්‍රෝ ...:cool:
    අල්ලා කියන්නේ විශ්වය මවපු දෙවියෝ කෙලෙස් ලෝක සත්වයෙක් 31 වෙනි තලයක් කියල එකකට අයිති නැහැ එහෙම ඒවා තියනවනම් ඒවා ඔක්කොම මැව්වේ අල්ලා බුදුන්ව මැවුවෙත් අල්ලාලු , බුදුන් කියන්නේ අල්ලාගෙ තවත් එක පණිවිඩ කරුවෙක් වගේ එක්කෙනක් ලු එවපු පරණ පණිවිඩ මිනිස්සු වෙනස් කරගෙනලු ,එක නිසාලු අලුතෙන් නබිව එව්වේ .
    අල්ලා කියන පොර අසමසමයි ,විද්‍යාවට හොයාගන්න බැහැ කර්මය නිවන බුදුදහමේ එන දෙවියෝ වගේම තමයි .විද්‍යාවට හොයාගන්න බැහැ ..එක නිසා උබල දෙන්නම තර්ක කරන්නේ විද්‍යාව ලාබාලයි එක නිසා උබලගේ එක හරි කියලම තමයි ..ඉතින් උබල දෙන්නම එකයි මට
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    IQ අගය වැඩි අය ආගම් විශ්වාස කරන්නෙ නෑ..... proved by researches.:yes:

    IQ වැඩිවෙනකොට මානය වැඩිවෙනවා. එතකොට ඔය අනිත් අය කියන ඒව පිළිගන්න කැමති නෑ. ඔය IQ වැඩි අය අගම් පිළිගන්නේ නැත්තේ මොලේ වැඩි නිසා නෙවෙයි, මානය අධික නිසා. ඔය මානය අධික පිරිසක නියැදියක් අරගෙන ඔය පරීක්ෂනයම කරත් සමාන ප්‍රතිඵල ලැබෙයි. :P:P

    මානය අධික පිරිස් ලෝකයේ මහා ප්‍රඥාවන්තයින් කියන බණ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් ඒ උතුමන්ගේ බහ ඉවත දාලා බහ ඉවතලූ නිසා බල්ලන් වී උපත ලබනවා ඒකාන්තයි. :cool:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උබල දෙන්නම එකයි ,ඇත්තටම උට ඉස්ලාම් අවබෝධ වෙලා තියනවා උබට බුදුදහම අවබෝධ වෙලා තියනවා (ප්‍රත්‍යක්ෂ දැනුමක් )..අපිට තමයි ඉතින් එහෙම වෙලා නැත්තේ :(:(:(:(..ලබන ආත්මෙවත් බලමු බ්‍රෝ ...:cool:
    අල්ලා කියන්නේ විශ්වය මවපු දෙවියෝ කෙලෙස් ලෝක සත්වයෙක් 31 වෙනි තලයක් කියල එකකට අයිති නැහැ එහෙම ඒවා තියනවනම් ඒවා ඔක්කොම මැව්වේ අල්ලා බුදුන්ව මැවුවෙත් අල්ලාලු , බුදුන් කියන්නේ අල්ලාගෙ තවත් එක පණිවිඩ කරුවෙක් වගේ එක්කෙනක් ලු එවපු පරණ පණිවිඩ මිනිස්සු වෙනස් කරගෙනලු ,එක නිසාලු අලුතෙන් නබිව එව්වේ .
    අල්ලා කියන පොර අසමසමයි ,විද්‍යාවට හොයාගන්න බැහැ කර්මය නිවන බුදුදහමේ එන දෙවියෝ වගේම තමයි .විද්‍යාවට හොයාගන්න බැහැ ..එක නිසා උබල දෙන්නම තර්ක කරන්නේ විද්‍යාව ලාබාලයි එක නිසා උබලගේ එක හරි කියලම තමයි ..ඉතින් උබල දෙන්නම එකයි මට

    "අල්ලා කියන්නේ විශ්වය මවපු දෙවියෝ කෙලෙස් ලෝක සත්වයෙක් 31 වෙනි තලයක් කියල එකකට අයිති නැහැ එහෙම ඒවා තියනවනම් ඒවා ඔක්කොම මැව්වේ අල්ලා බුදුන්ව මැවුවෙත් අල්ලාලු"
    මේ ලෝකය වැඩිපුරම මවන එවුන්ට තමයි කෙලෙස් වැඩිම. උන් රාග, ද්වේශ්, මෝහ සිතිවිලි වැඩිපුර ගන්නවා. එතකොට වැඩි වැඩියෙන් ලෝක නිර්මාණය වෙනවා. රහතන් වහන්සේලා ලෝක නිර්මාණයෙන් මිදිලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා රහතන වහෙන්සේලා ඔය ලෝක නිර්මාණය කරන දෙවිවරුන්ට වඩා උසස්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    මොනාද බන් මේ කතා...
    බුද්දාගම ඇත්ත නම් මුස්ලිම්, කතෝලික ආගම් ඇත්ත වෙන්න විදියක් නෑ..
    ගොඩක් දේවල් වලදි පරස්පර විරෝදී සන්කල්ප ඔය ආගම් වල තියෙන්නෙ...
    උඹේ බුද්දියෙනම් ලොකු ප්‍රශ්නයක් තියනව...
    දෙයක් කියන්න පොඩ්ඩක් කල්පනා කරල හිටපන්...
    අපේ එක ඇත්ත කියල ඔප්පු කරල නෑ. අනිත් ඔක්කොමත් එහෙමයි. ඒනිසා තම සිතැඟි පරිදි ඇත්ත වියහැකි එක තෝරගන්න තියෙන්නෙ. මන්ද බුද්ධිකද බන් ඕක නෝතේරෙන්න.... :rofl: නූගත්තු තමා තමන්ගෙ එක හරි අනිත් ඔක්කොම බොරුයි කියල වාද කරන්නෙ.. :D:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "අල්ලා කියන්නේ විශ්වය මවපු දෙවියෝ කෙලෙස් ලෝක සත්වයෙක් 31 වෙනි තලයක් කියල එකකට අයිති නැහැ එහෙම ඒවා තියනවනම් ඒවා ඔක්කොම මැව්වේ අල්ලා බුදුන්ව මැවුවෙත් අල්ලාලු"
    මේ ලෝකය වැඩිපුරම මවන එවුන්ට තමයි කෙලෙස් වැඩිම. උන් රාග, ද්වේශ්, මෝහ සිතිවිලි වැඩිපුර ගන්නවා. එතකොට වැඩි වැඩියෙන් ලෝක නිර්මාණය වෙනවා. රහතන් වහන්සේලා ලෝක නිර්මාණයෙන් මිදිලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා රහතන වහෙන්සේලා ඔය ලෝක නිර්මාණය කරන දෙවිවරුන්ට වඩා උසස්.

    ලෝකේ නෙවෙයි බන් විශ්වයම මවල තියෙන්නේ අල්ලා ලු ,කෙලෙස් කියල එකක් තියනවනම් එකත් මවල තියෙන්නේ අල්ලා .රහතන් වහ්හන්සේලා කියන්නෙත් අල්ලගෙ නිර්මාණයක් .උබට තේරෙන්නේ නැහැනේ කියනා එකා ඉතින් .කොටින්ම කියනවනම් උබට හිතන්න පුළුවන් හැම දෙයක්ම මැව්වේ අල්ලා , පොරගේ ඉන්ටෙලිජට් ඩිසයින් එකක් ඔක්කොම ..උව විද්‍යාවෙන් හොයන්න බැහැ ..බුදු හාමුදුරුවොත් අල්ලාගේ නිර්මාණයක් කියද්දී උබ කියනවා රහතන් වහන්සේලා උතුම්ලු :D