iPhone X vs Samsung Galaxy S8+ vs Note 8 vs iPhone 8+ - Battery Drain Test

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63

    පැය 2ක Gaming වලින් පසුව Battery Percentages

    Samsung Galaxy S8+ 66%
    Apple iPhone X 64%
    Samsung Galaxy Note 8 63%
    Apple iPhone 8+ 52%

    Source - Tech Trinkets
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    පැය 2ක Gaming වලින් පසුව Battery Percentages

    Samsung Galaxy S8+ 66%
    Apple iPhone X 64%
    Samsung Galaxy Note 8 63%
    Apple iPhone 8+ 52%

    Source - Tech Trinkets

    ඕවා කැලේ යකෝ..මේක බලපන්.කොහොමද LG..:P:P:P

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :shocked::shocked::shocked:piksu kora.

    Huawei Mate 10 නම් ගූ ගොඩක්.:rofl::rofl:4000mAh බැටරියක් තිබිලත් බහින බැහිල්ල බලපන්කො.මතකද ඕක එලියට දාපු දවසේ දාපු ලොරි ටෝක්ස්..කට විතරයි ඕකුන්ගේ.:rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    Huawei Mate 10 නම් ගූ ගොඩක්.:rofl::rofl:4000mAh බැටරියක් තිබිලත් බහින බැහිල්ල බලපන්කො.මතකද ඕක එලියට දාපු දවසේ දාපු ලොරි ටෝක්ස්..කට විතරයි ඕකුන්ගේ.:rofl::rofl:

    :rofl:cheena patas ne.kalayak Leica camera unge phone wala thiyenawa kiyala marenna haduwa.hora camera test ekak karala kicha una eka parak.:baffled:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මම එකක් order කරා බන්.මේ මාසේ 17 හම්බවෙන්නේ.ඉවසිල්ලක් නැහැ බන් අතට ගන්නකන්..:(

    අඩෝ ... සිරාවටමද ? :D:D අනිවා දාපන් Photos ටිකක් V30 එකෙන් Capture කරපු.. UI එකේත් Screenshots ටිකක් දාපන් මචන්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,401
    16,075
    113
    Huawei Mate 10 නම් ගූ ගොඩක්.:rofl::rofl:4000mAh බැටරියක් තිබිලත් බහින බැහිල්ල බලපන්කො.මතකද ඕක එලියට දාපු දවසේ දාපු ලොරි ටෝක්ස්..කට විතරයි ඕකුන්ගේ.:rofl::rofl:

    ekane ban.kata witharyi balan giyahama.apple hodai eeta wada..

    http://www.elakiri.com/forum/showthread.php?t=1820910