US economy is all time high since trump's inauguration ( I still worry I could't buy NASDAQ stocks before Trump). Unemployment rate is lower than the whole 2 terms of Obama. Don't watch CNN,BBC, Hufpost to get international news.
![]()
Sirawata?

බුදු අම්මෝ ප්ලේන් එකෙන් එලියට බැහැල අඩිය තියද්දීම මෙහෙ තියෙන විසබීජයක් ඇඟට ගිහින් මැරිලා යාවි ඔයාව
කොහෙ හැදෙන්නද බන් මෙහෙ උගත් බුද්ධිමත් කියන මින්ස්සු වෙන රටවල් වල වහල්ලු වෙනකොට. ඉන් අයගෙ උගත්කම අනුව මේ ගාණට හරි ඔය ගිහින් ඉන්න වහල්ලුන්ට මම ඉපදුනේ ලංකාව කියන රටේ හරි කියන්න රට ඉතුරු කරල තියෙනව.මෝඩයෝ පාලනය කරන එක නෙමෙයි වැරැද්ද,බුද්ධිමත් මිනිස්සු කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එක

අනිවා මචන්.....................මිනිස්සුන්ව හූරගෙන කාල උන්ගෙ 225 ටයි වටේ පිටේ එව්වොන්ටයි මල් මල් ජීවිත. අනික් මිනිස්සුන්ට යටිතල පහසුකම්වත් දෙන්න හිතන්නෙ නැහැ.ඒ මොනවා උනත් උන් ගැන මොනා හරි කිව්වම ලබ්බ පේන්නම රෙද්ද උස්සගෙන එන පොන්න හොරිකඩ බල්ලොනම් ඉන්නව ඕන තරම්...............................tfs.....................mcn
ලංකාවෙ ඉන්න ටිකත් එපා කරවන්න එපා. කාලකන්නි පාලකයො ඉන්න රටක්. මහින්ද මහත්තය විතරයි පහළ වුණ හොඳ නායකයෙකුට ඉන්නේ.
ubage kathawa hari ban,ma hamadema wenas wenava ban ape awunta mole padunama
ape awun mona gonata unath vote krnava, api me bedila innakam ma kalakanni deshapaluwanta wasi, meka wenas krnna api ekathu wenna ona,eka ekata natanna horakam krnna denna hoda ne,ma rata dubai wlata wada ahata geniyanna puluwan,ape awun poddak wenas una nam