වහල්ලු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    reputation_neg.gif
    වහල්ලු 11-12-2017 06:21 PM 6000 loku talk

    කලකට පෙර මවෙතින් පුක්ඛ විකණ්ඩනය ලැබු අයෙක් .
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    ආයේ ජීවිතේට මේ අපායේ ඉපදෙන්න එපා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔහාටම වෙලා ඉන්න මෙහෙ එන්න එපා :yes: බුදු අම්මෝ ප්ලේන් එකෙන් එලියට බැහැල අඩිය තියද්දීම මෙහෙ තියෙන විසබීජයක් ඇඟට ගිහින් මැරිලා යාවි ඔයාව :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,721
    113
    මෝඩයෝ පාලනය කරන එක නෙමෙයි වැරැද්ද,බුද්ධිමත් මිනිස්සු කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එක
    කොහෙ හැදෙන්නද බන් මෙහෙ උගත් බුද්ධිමත් කියන මින්ස්සු වෙන රටවල් වල වහල්ලු වෙනකොට. ඉන් අයගෙ උගත්කම අනුව මේ ගාණට හරි ඔය ගිහින් ඉන්න වහල්ලුන්ට මම ඉපදුනේ ලංකාව කියන රටේ හරි කියන්න රට ඉතුරු කරල තියෙනව.

    කොයිම මනුස්සයෙක්වත් චන්දෙ දෙන්නෙ නෑ රට විනාස වෙන්න කියල
    තමන්ට තේරෙන බුද්ධිමට්ටමට අනුව රට ගොඩගන්න පුළුවන් කියල හිතෙන කෙනාට තමා ජන්දෙ දෙන්නෙ. ඒක ඒ මනුස්සයගෙ වැරද්දක් නෙවෙයි. ඒ මනුස්සයට තේරුම් කරල දෙන්න පුළුවන් මොළයක් තියෙන උන් තමන්ගෙ යුතුකම ඉෂ්ට නොකිරීමේ වැරද්දක් තියෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    අනිවා මචන්.....................මිනිස්සුන්ව හූරගෙන කාල උන්ගෙ 225 ටයි වටේ පිටේ එව්වොන්ටයි මල් මල් ජීවිත. අනික් මිනිස්සුන්ට යටිතල පහසුකම්වත් දෙන්න හිතන්නෙ නැහැ.ඒ මොනවා උනත් උන් ගැන මොනා හරි කිව්වම ලබ්බ පේන්නම රෙද්ද උස්සගෙන එන පොන්න හොරිකඩ බල්ලොනම් ඉන්නව ඕන තරම්...............................tfs.....................mcn

    මාල කඩපු හොරුන්ව, බයිස්කෝප් බඩු කෑලි, ඕලෙවල්වත් පාස් නැති උන්, 60පැනපු හද්ද නාකියන්ව, වලත්තයින්ව, උසාවිවල නඩු පිට නඩු තියෙන උන්, පාර්ලිමේන්තු යවන්න චන්දෙ දෙන රටක් නේ මේක. නිදහසින් අවුරුදු 70ක් ගිහින්වත් මේක, මේ ගොබ්බ චන්ද දායකයින්ට එපා වෙන්නේ නැතිවෙයිද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලංකාවෙ ඉන්න ටිකත් එපා කරවන්න එපා. කාලකන්නි පාලකයො ඉන්න රටක්. මහින්ද මහත්තය විතරයි පහළ වුණ හොඳ නායකයෙකුට ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    ලංකාවෙ ඉන්න ටිකත් එපා කරවන්න එපා. කාලකන්නි පාලකයො ඉන්න රටක්. මහින්ද මහත්තය විතරයි පහළ වුණ හොඳ නායකයෙකුට ඉන්නේ.

    හොඳයි නම් ඇයි මිනිස්සු මිනිහට චන්දේ නොදී පැරැද්දුවේ?
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    මේ රටවල් වල පාලකයෝ දන්නවා ඉන්වෙස්ට්මෙන්ට් එකක් උනත් හරි විදියට කරන්න.. එකෙන් ලැබ ප්‍රයෝජන ගන්න... පාඩු වෙන විදියේ ඒවා නොකරන්න...

    අපේ එහෙමද.. පාඩුද ලබද... මොකුත් බලන්නේ නැ.. හදන්නේ තමන්ගේ ගමේ.. චන්ද බල ප්‍රදෙශේ...

    කොහෙන් හරි නයට ගත්තු සල්ලි වලින්... ඊට පස්සේ එක්කෝ ඒක වෙන රටකට විකුනනවා... නැත්නම් අපේ වහලුන්ටම එකේ බරත් අදින්න වෙනවා...

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    ලංකාවේ රාජ්‍ය සේවයයි සිංගප්පුරුවේ රාජ්‍ය සේවයයි අතර වෙනස

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ubage kathawa hari ban,ma hamadema wenas wenava ban ape awunta mole padunama
    ape awun mona gonata unath vote krnava, api me bedila innakam ma kalakanni deshapaluwanta wasi, meka wenas krnna api ekathu wenna ona,eka ekata natanna horakam krnna denna hoda ne,ma rata dubai wlata wada ahata geniyanna puluwan,ape awun poddak wenas una nam
     
    Respet!
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ubage kathawa hari ban,ma hamadema wenas wenava ban ape awunta mole padunama
    ape awun mona gonata unath vote krnava, api me bedila innakam ma kalakanni deshapaluwanta wasi, meka wenas krnna api ekathu wenna ona,eka ekata natanna horakam krnna denna hoda ne,ma rata dubai wlata wada ahata geniyanna puluwan,ape awun poddak wenas una nam

    බීරි අලින්ට වීණා ගායනා කරන එකට අමතරව කට බිම උලාගන්න තමයි උඹට වෙන්නෙත්...........................
    :yes: