කොටි සොහොන් නැවතත්

කොටි සොහොන් නැවතත්

පසුගිය රජය විසින් නැගෙනහිර දිනා ගැනීමෙන් පසු අම්පාර ප්‍රදේශයේ හා නැගෙනහිර අනිකුත් පළාත් වල විනාශ කළ කොටි සොහොන් නැවතත් සාදමින් සිටී. මෙවර මහ විරු දිනයට පෙර එම සොහොන් සාදා නිම කිරීමට කටයුතු කරන බව ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය කියා සිටියේය.

ටැමිල් ගාඩියන් යනු ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන කොටි හිතවාදී වෙබ් අඩවියකි. යහපාලන රජයේ පැමිණීමත් සමඟ කොටි ඩයස්පෝරාවේ මුදලින් නඩත්තු වූ කොටි හිතවාදී මාධ්‍ය ආයතන රැසක් උතුරේ ස්ථාපිත විය. ඒ අනුව ටැමිල් ගාඩියන් වෙබ් අඩවියත් එසේ ලංකාවේ සෑහෙන මාධ්‍ය වේදී ජාලයක් ඇති කළේය.

කොටි බෙදුව්මාදය පැතිරවීම‍ හා ශ්‍රී ලංකා රජය හා හමුදාව යක්ෂයෙකු සේ දෙමළ ජනතාවට පෙන්වීම මෙම මාධ්‍ය ආයතන වල අරමුණයි.

Vakarai%201.JPG
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සහජීවනෙට බාධා කරන්නෙපා හිටන් :angry::angry:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මිනිස්සු මැරුණේ සිහිකරන්න අයිතිවාසිකමක් තියෙනව
    ඒවගේම මේ ඇමරිකාවේ පුරවැසියන් නෙවෙයි මේ අපේම මිනිස්සු
     
    මිනිස්සු මැරුණේ සිහිකරන්න අයිතිවාසිකමක් තියෙනව
    ඒවගේම මේ ඇමරිකාවේ පුරවැසියන් නෙවෙයි මේ අපේම මිනිස්සු

    ඒ පවුල් වල සාමාජිකයන්ට ඒ මිය ගිය අය සමරන්න ගිය රජයත් අයිතිය ලබා දීලා තිබ්බේ. ...ඒ කොටි සංවිධානයේ අනන්‍යතාවය නැතුව, කොටි නිල ඇඳුමින් පින්තුර නැතිව තියෙද්දි.......ඒකයි නියම ක්‍රමය...

    හැබැයි කොටි හදපු සොහොන් ආපහු හදන්නේ, ඒවා මතු කරලා ගන්නේ වෙන දේකට එතන තියෙන්නේ දේශපාලන වුවමනාවක් අපි කවුරුත් දන්න.....කොටි බෙදුම්වාදය ශක්තිමත් කිරීම
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113

    ඒ පවුල් වල සාමාජිකයන්ට ඒ මිය ගිය අය සමරන්න ගිය රජයත් අයිතිය ලබා දීලා තිබ්බේ. ...ඒ කොටි සංවිධානයේ අනන්‍යතාවය නැතුව, කොටි නිල ඇඳුමින් පින්තුර නැතිව තියෙද්දි.......ඒකයි නියම ක්‍රමය...

    හැබැයි කොටි හදපු සොහොන් ආපහු හදන්නේ, ඒවා මතු කරලා ගන්නේ වෙන දේකට එතන තියෙන්නේ දේශපාලන වුවමනාවක් අපි කවුරුත් දන්න.....කොටි බෙදුම්වාදය ශක්තිමත් කිරීම

    renakota waticcha unta owa wadak neha ban