කොටි සොහොන් නැවතත්
පසුගිය රජය විසින් නැගෙනහිර දිනා ගැනීමෙන් පසු අම්පාර ප්‍රදේශයේ හා නැගෙනහිර අනිකුත් පළාත් වල විනාශ කළ කොටි සොහොන් නැවතත් සාදමින් සිටී. මෙවර මහ විරු දිනයට පෙර එම සොහොන් සාදා නිම කිරීමට කටයුතු කරන බව ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය කියා සිටියේය.
ටැමිල් ගාඩියන් යනු ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන කොටි හිතවාදී වෙබ් අඩවියකි. යහපාලන රජයේ පැමිණීමත් සමඟ කොටි ඩයස්පෝරාවේ මුදලින් නඩත්තු වූ කොටි හිතවාදී මාධ්‍ය ආයතන රැසක් උතුරේ ස්ථාපිත විය. ඒ අනුව ටැමිල් ගාඩියන් වෙබ් අඩවියත් එසේ ලංකාවේ සෑහෙන මාධ්‍ය වේදී ජාලයක් ඇති කළේය.
කොටි බෙදුව්මාදය පැතිරවීම හා ශ්‍රී ලංකා රජය හා හමුදාව යක්ෂයෙකු සේ දෙමළ ජනතාවට පෙන්වීම මෙම මාධ්‍ය ආයතන වල අරමුණයි.