කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. චාමර, වාරියපොල නංගි, ගංගා මැණියොන්ගෙන් පස්සේ අලුත් බුකී තරුවක් මේ දවස්වල බුකිය කලඹනවා. එ් තමයි සඳ දෙවිඳු.
බුකියේ කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක් විදියට තමයි පෙනී ඉන්නෙ. එ් වුනත් බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක කෑමක ගිය අවස්ථාවක්. සුපිරි කෑම මේසයක් වගේම අතුරුපස ගන්නා ගමන් සඳ දෙවිඳු ගහපු සෙල්ෆී ඡායාරූපයකුත් තියෙනවා. අනගාරික ජීවිතයක් ගත කරනවා කියලා පෙන්වන මොහු අදින අැදුම් ඉතාම මිල අධින එ්වා කියලයි සදහන් වෙන්නෙ. ඔහු ගැන ෆේස්බුක් එකේ තරූණයෙක් අපූරු සටහනක් තබලා තිබබා. මේ තියෙන්නෙ එ් සටහන.

mu nam mal ponnayek wage. oka ussala puke parak ariyanam hari oya mole amarua hoda wenna.