සෝවාන් වෙලා මහන්සි ඇති ඒකනේ පස් පාරක් බත් බෙදන් කන්නේ.. ඉර්දියෙන් ගියා කිව්වේ කාලක් අනුමත උනාද දන්නේ නෑ 


වටාපතක් අරන් ආතල් දෙනකොට ඇයි බන් මෙව්වට හාමුදුරුවරු මුකුත් නොකියන්නේ
සෝවාන් වෙලා මහන්සි ඇති ඒකනේ පස් පාරක් බත් බෙදන් කන්නේ.. ඉර්දියෙන් ගියා කිව්වේ කාලක් අනුමත උනාද දන්නේ නෑ![]()



ඍද්ධියෙන් යන පොටො එකකුත් දැම්ම නම් තමයි වටින්නෙ![]()
![]()
අපෝ... අපෝ... එපා....
සරම ඇඳල සෘධියෙන් යනව කියන්නෙ දෙවිඳුගෙ ලබ්බ තමයි බිම ඉන්න පෘථජන අපිට බලන්න වෙන්නෙ.




Pattai halo lankawa....
Ekek, sindu kiya kiya, bauddayanwa dele dagannawa.... ara church dial ekak inne nama mataka ne...
Tawa langadi dekka muslim aya mahana wenawa......
Wena dewal wala rahas denaganna, athule indan game ekak denna lesi krama mewa...
Dan tawa seppada wijjawak.... May okkoma enne buddagamata kelinna ne...
Charles Thomas. පියතුමෙක් කිව්වට පියතුමෙක් නෙවෙයිලු. සිංදු කිය කියා හීනියට ඔලුව අතගාලා ටොකු අනින්නේ. ඕනෑකමින් අහන් ඉන්න අයට විතරයි මිනිහ එන්නේ මොකාටද කියලා තේරෙන්නේ. එහෙම තේරුම් අරන් මේ මොකක්ද වෙන්නේ කියල අනික් උන්ට කියල දෙන්ඩ යනකොට බෞද්ධ උන්ම තමා රෙද්ද උස්සන් එන්නේ ඌව defend කරන්ඩ.


