දමියත් දැන් නිල් වෙලා.
ඒ ගැන ඔහුම මෙතන පැහැදිළි කරා නම් ඉතා හොඳයි. 
අභිදර්මයෙ මතකය අරමුනු 17 කින් ඇතිවෙනව කියන්නෙ
මතකය තියෙන්නේ සිතේ කියා වරදවා වටහා ගන්න එපා. බුදුදහම අනුව මතකය තියෙන්නේ විශ්වය පුරා ඇති නාම ධර්මයන් තුල. අවශ්‍ය වෙලාවට සිත මගින් මේ නාම ධර්මයන් කියවලා මතකය අරමුණු ලෙස ගන්නවා. එතකොට මගේ ප්‍රශ්ණය තමයි මොලය කියන්නේ විශ්වයේම කොටසක් නෙවේද? මගේ මතය තමයි අපගේ මේ ජීවිතයට අදාල මතකයෙන් වැඩි කොටසක් තියෙන්නේ මොලයට අදාල නාම ධර්මයන් තුල. ඔය පුබ්බේ නිවාසානුසති ඥානය වගේ ඥානයක් ලැබුනොත් විතරක් විශ්වයේ අපට පරිබාහිරව ඇති මතකයන් ටිකින් ටික කියවීමේ හැකියාව ලැබෙන්න ඕනේ.
කොහෙද ඔය කතාව කියල තියෙන්නෙ ?
source දාපං බලන්න 
නාම ධර්මයන් කිව්වෙ රූපද ?කොහෙද ඔය කතාව කියල තියෙන්නෙ ?
source දාපං බලන්න
![]()

නාම ධර්මයන් කියන්නේ රූප නෙවෙයි. පංචස්කන්ධය කොටස් දෙකකට බෙදනවා. එහි භෞතික පදාර්ත කොටස රූප ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ ලෙස. පච්චස්කන්ධයේ සිතට අදාල කොටස නාම ලෙස හඳුනවනවා. ඒ කියන්නේ වේදනා, සඤ්ඤා, සංකාර, විඥ්ඥාන යන සතර. විශ්වයේ මතකය රැඳිලා තියෙනවා කියන්නේ මේ නාම කොටසේ. නාම කියන එක සමාන කරන්න පුළුවන් එක එක ආකාරයේ information වලට. information කියන දේ විශ්වය පුරාම තියෙනවනේ. ඒ වගේම information කියන්නේ ඇසට පෙනෙන දෙයක් නෙවෙයි, ස්ථානයක් පනවන්නත් බෑ.
http://panhinda.sirisaddharmaya.net/category/10/
ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි.සෝතාපන්න නොවූ කෙනෙක්ට කෙලින්ම උපාදානය නැතිකරන්න කියලා කිව්වට එහෙම කරගන්න බෑ. එතකොට ඒක නිකන් සීලබ්බත පරාමාසයක් වගේ වෙනවා. අනික මැරෙන මොහොතේ සිතිවිල්ලක් නැති කරගත් පලියට නැවත ඉපදීම වලක්වාගන්න බෑ. මොකද ඔහුගේ ප්‍රඥාව රහතෙකුගේ මට්ටමට දියුණු වී නැති නිසා. සමහර විට අසඤ්ඤ තලයට ගිහිල්ල කල්ප 500ක් ඉඳලා ආපහු එන්න පුළුවන් වෙයි.

ඔහොම බෙරිහන් දෙන්න එපා!!!
ඒකෙ තව ලිපි 50ක් විතර තියනවා!!! !!! !!! 
ඒ මුල ලිපියේ ඉඳල කියවන්න. 

'ඔහේ ඔය කියන බුදු දහමෙ' පොඩි පුරස්නයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මෙතන බුදු දහම ගැන කතා කරන එකේ ඒ ගැන හොදින් දන්න දෙන්නෙක් එකතු උනාම හැමෝටම වටිනවනේ![]()
ලොක්කෝ, ඔහේ බලල තියෙන්නෙ අන්තිම එක විතරයිද කොහෙද.ඔහොම බෙරිහන් දෙන්න එපා!!!
ඒකෙ තව ලිපි 50ක් විතර තියනවා!!! !!! !!!
ඒ මුල ලිපියේ ඉඳල කියවන්න.
හැබැයි, දැන් ඔහේ රහත්වෙලත් ඉවර... "ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි." කියලත් හිතෙන... කෙනෙක් නම්,'ඔහේ ඔය කියන බුදු දහමෙ' පොඩි පුරස්නයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔබ කියන්නේ ඔබ රහත් වෙලා කියලාද? හැබැයි ඔබේ දහම හොයලා බලන විට මට පෙනුනේ ඒක බුදුදහමට පටහැඬියි කියලා. ඒක ලිපි දෙකක් තුනක් කියවන කොට තේරෙනවා. ඔක්කොම කියෙව්වොත් තව වැරදි ගොඩාක් හොයාගන්න පුළුවන් වෙයි.

මාත් එක්ක හිටපු එවුන් ඔක්කොම ප්‍රසිද්ධියේ සෝවාන් කලේ 2015 වෙසක් එකට!!! !!! !!!
මෙන්න මේක බැලුවනම් තේරෙයි...
http://maninnekoheda.blogspot.com

දන්න අයට තමන් හරියටම හරිද කියල දැනගන්නයි..
නොදන්න අයට දැනගන්නයි..
වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අයට 'ඇත්ත' දැනගන්නයි..
FB එකට දාපු පොඩි එකක් මෙතන දාන්නද??![]()