නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
දමියත් දැන් නිල් වෙලා.

ඔහුගේ බණ වල නිරවද්‍යතාව ගැන ගැටළුවක් පවතිනවා. :( ඒ ගැන ඔහුම මෙතන පැහැදිළි කරා නම් ඉතා හොඳයි. :yes:
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
අභිදර්මයෙ මතකය අරමුනු 17 කින් ඇතිවෙනව කියන්නෙ

මතකය තියෙන්නේ සිතේ කියා වරදවා වටහා ගන්න එපා. බුදුදහම අනුව මතකය තියෙන්නේ විශ්වය පුරා ඇති නාම ධර්මයන් තුල. අවශ්‍ය වෙලාවට සිත මගින් මේ නාම ධර්මයන් කියවලා මතකය අරමුණු ලෙස ගන්නවා. එතකොට මගේ ප්‍රශ්ණය තමයි මොලය කියන්නේ විශ්වයේම කොටසක් නෙවේද? මගේ මතය තමයි අපගේ මේ ජීවිතයට අදාල මතකයෙන් වැඩි කොටසක් තියෙන්නේ මොලයට අදාල නාම ධර්මයන් තුල. ඔය පුබ්බේ නිවාසානුසති ඥානය වගේ ඥානයක් ලැබුනොත් විතරක් විශ්වයේ අපට පරිබාහිරව ඇති මතකයන් ටිකින් ටික කියවීමේ හැකියාව ලැබෙන්න ඕනේ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

නාම ධර්මයන් කිව්වෙ රූපද ? :eek: කොහෙද ඔය කතාව කියල තියෙන්නෙ ? :eek: source දාපං බලන්න :eek:
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
නාම ධර්මයන් කිව්වෙ රූපද ? :eek: කොහෙද ඔය කතාව කියල තියෙන්නෙ ? :eek: source දාපං බලන්න :eek:

නාම ධර්මයන් කියන්නේ රූප නෙවෙයි. පංචස්කන්ධය කොටස් දෙකකට බෙදනවා. එහි භෞතික පදාර්ත කොටස රූප ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ ලෙස. පච්චස්කන්ධයේ සිතට අදාල කොටස නාම ලෙස හඳුනවනවා. ඒ කියන්නේ වේදනා, සඤ්ඤා, සංකාර, විඥ්ඥාන යන සතර. විශ්වයේ මතකය රැඳිලා තියෙනවා කියන්නේ මේ නාම කොටසේ. නාම කියන එක සමාන කරන්න පුළුවන් එක එක ආකාරයේ information වලට. information කියන දේ විශ්වය පුරාම තියෙනවනේ. ඒ වගේම information කියන්නේ ඇසට පෙනෙන දෙයක් නෙවෙයි, ස්ථානයක් පනවන්නත් බෑ.

http://panhinda.sirisaddharmaya.net/category/10/
 
Last edited:

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113

    මේකත් බලන්න වටිනව. තැන්ක්ස්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි.සෝතාපන්න නොවූ කෙනෙක්ට කෙලින්ම උපාදානය නැතිකරන්න කියලා කිව්වට එහෙම කරගන්න බෑ. එතකොට ඒක නිකන් සීලබ්බත පරාමාසයක් වගේ වෙනවා. අනික මැරෙන මොහොතේ සිතිවිල්ලක් නැති කරගත් පලියට නැවත ඉපදීම වලක්වාගන්න බෑ. මොකද ඔහුගේ ප්‍රඥාව රහතෙකුගේ මට්ටමට දියුණු වී නැති නිසා. සමහර විට අසඤ්ඤ තලයට ගිහිල්ල කල්ප 500ක් ඉඳලා ආපහු එන්න පුළුවන් වෙයි.

    ලොක්කෝ, ඔහේ බලල තියෙන්නෙ අන්තිම එක විතරයිද කොහෙද. :lol::lol: ඔහොම බෙරිහන් දෙන්න එපා!!! :P ඒකෙ තව ලිපි 50ක් විතර තියනවා!!! !!! !!! :yes::yes:මුල ලිපියේ ඉඳල කියවන්න. :):)

    හැබැයි, දැන් ඔහේ රහත්වෙලත් ඉවර... "ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි." කියලත් හිතෙන... කෙනෙක් නම්, :rolleyes: 'ඔහේ ඔය කියන බුදු දහමෙ' පොඩි පුරස්නයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මෙතන බුදු දහම ගැන කතා කරන එකේ ඒ ගැන හොදින් දන්න දෙන්නෙක් එකතු උනාම හැමෝටම වටිනවනේ :confused:

    වටිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දන්නවා කියන අය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඒ නියම සද්ධර්මයද කියන එක. තම තමන්ගේ අත්තනෝමත කියන්න ගිහිල්ලා ඔවුනුත් ඔවුන්ගේ දහම අහන අයත් නොමග යනවා. :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලොක්කෝ, ඔහේ බලල තියෙන්නෙ අන්තිම එක විතරයිද කොහෙද. :lol::lol: ඔහොම බෙරිහන් දෙන්න එපා!!! :P ඒකෙ තව ලිපි 50ක් විතර තියනවා!!! !!! !!! :yes::yes:මුල ලිපියේ ඉඳල කියවන්න. :):)

    හැබැයි, දැන් ඔහේ රහත්වෙලත් ඉවර... "ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි." කියලත් හිතෙන... කෙනෙක් නම්, :rolleyes: 'ඔහේ ඔය කියන බුදු දහමෙ' පොඩි පුරස්නයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry:

    ඔහු දැන් සකෘදාගාමී වෙලා ඉන්නේ
     
    ඔබ කියන්නේ ඔබ රහත් වෙලා කියලාද? හැබැයි ඔබේ දහම හොයලා බලන විට මට පෙනුනේ ඒක බුදුදහමට පටහැඬියි කියලා. ඒක ලිපි දෙකක් තුනක් කියවන කොට තේරෙනවා. ඔක්කොම කියෙව්වොත් තව වැරදි ගොඩාක් හොයාගන්න පුළුවන් වෙයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබ කියන්නේ ඔබ රහත් වෙලා කියලාද? හැබැයි ඔබේ දහම හොයලා බලන විට මට පෙනුනේ ඒක බුදුදහමට පටහැඬියි කියලා. ඒක ලිපි දෙකක් තුනක් කියවන කොට තේරෙනවා. ඔක්කොම කියෙව්වොත් තව වැරදි ගොඩාක් හොයාගන්න පුළුවන් වෙයි.

    අවුළක් නෑ!!! ඔක්කොම කියවලා වැරදි සේරම හොයාගෙන මෙතන publish කරන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔබ කියන්නේ ඔබ රහත් වෙලා කියලාද? හැබැයි ඔබේ දහම හොයලා බලන විට මට පෙනුනේ ඒක බුදුදහමට පටහැඬියි කියලා. ඒක ලිපි දෙකක් තුනක් කියවන කොට තේරෙනවා. ඔක්කොම කියෙව්වොත් තව වැරදි ගොඩාක් හොයාගන්න පුළුවන් වෙයි.

    ලොක්කෝ, ඔහේ බලල තියෙන්නෙ අන්තිම එක විතරයිද කොහෙද. :lol::lol: ඔහොම බෙරිහන් දෙන්න එපා!!! :P ඒකෙ තව ලිපි 50ක් විතර තියනවා!!! !!! !!! :yes::yes:මුල ලිපියේ ඉඳල කියවන්න. :):)

    හැබැයි, දැන් ඔහේ රහත්වෙලත් ඉවර... "ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි." කියලත් හිතෙන... කෙනෙක් නම්, :rolleyes: 'ඔහේ ඔය කියන බුදු දහමෙ' පොඩි පුරස්නයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry:

    tenor.gif
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දන්න අයට තමන් හරියටම හරිද කියල දැනගන්නයි..
    නොදන්න අයට දැනගන්නයි..
    වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අයට 'ඇත්ත' දැනගන්නයි..
    FB එකට දාපු පොඩි එකක් මෙතන දාන්නද?? :):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    දන්න අයට තමන් හරියටම හරිද කියල දැනගන්නයි..
    නොදන්න අයට දැනගන්නයි..
    වෙන වෙන මළ විකාර හිතාගෙන ඉන්න අයට 'ඇත්ත' දැනගන්නයි..
    FB එකට දාපු පොඩි එකක් මෙතන දාන්නද?? :):)

    උඹ නබි වගේ පොඩි උන්ට ආස එකෙක්ද
    මේකේ එහෙම උන් නෑ දාන ඒකෙ 18+ දාපන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අපි දැන් කාලේ ප්‍රවේසම් වෙන්න ඕනේ මේ ධර්මය විකෘති කරලා තමන්ගෙම දහමක් කියන අයගෙන්.