බලන්න හොද ටීවී ෂෝ එකක් කියපන්කො...මහවල් ස්ටුඩියෝ ජරාව නම් එපා...
මම Scorpion/GOT/Walking Dead/Teen Wolf/The Last Ship/Billions/The 100/Sherlock/Fringe/Vampire Diaries/Prison Break/Lost/BB.... මේ ටික බලලා තියෙන්නේ..ඒවාගේ පට්ට ඒවා ටිකක් කියපන් බලන්න..
පට්ට වෙන්න ඕනේ ඔන්න....