TV series එකක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    latest





    සුපිරි TV series එකක් කියපන්කෝ බලන්න. අන්තිමට බලල ඉවර උනේ Bates Motel පට්ට ඒක , බලල නැති උන් බලපල්ල.

    600x600bb-85.jpg


    දැනට බලල තියනව.

    Game of Thrones
    Breaking Bad
    Walking Dead :love:
    Hannibal :love::love:
    Outlander
    Last Ship s01 & s02
    Stranger Things
    Bates motel :love::love:
    Sherlock
    Big Bang theory
    Lost
    the 100
    prison break
    fargo :love::love:
    person of interest
    Strike back
    true detective
    quantico
    sense 8 :love::love:
    fringe
    24


    ටිකක් Biography, comedy , drama ඒව නැතුව Adventure , action , thriller, Sci-fi, crime , mystery , horror වගේ උනා නම් හොදයි.

    තව array , flash , super girl , වගේ ඒව නම් එපා මචන්.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Stranger Things අන්තිමට බැලුවේ.. බල බල ඉඳපු ඒවා සේරම බ්රේක් එකට නවත්තලා.. ( strain පටන් ගත්තා හැබැයි :love::love: ) අනික්වා මාසෙකින් විතර තමයි ආයේ එන්නේ.. :(
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    Stranger Things අන්තිමට බැලුවේ.. බල බල ඉඳපු ඒවා සේරම බ්රේක් එකට නවත්තලා.. ( strain පටන් ගත්තා හැබැයි :love::love: ) අනික්වා මාසෙකින් විතර තමයි ආයේ එන්නේ.. :(

    Strain උත් epi තුන හතරක් බැලුව. සෙට් උනේ නෑ බන්..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Strain උත් epi තුන හතරක් බැලුව. සෙට් උනේ නෑ බන්..


    මාස්ටර්ගේ ලුක් එක නිසා තමයි මුලදී අවුලක් එන්නේ.. ඒත් පස්සේ මෑන්ස් වෙන Body එකකට යනවා.. ඊට පස්සේ පට්ට ;)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ප්‍රේම දඩයම, ජෝදා අක්බර්, මේ ආදරයයි, ස්වප්නා, ආදරෙයි මන් ආදරෙයි, දෝණි....


    (සැ: යු - ඉහත සදහන්කල ඒව්‍වා බැලීමෙන් මෙව්වා වී, අන්තිමේ අංගොඩ යෑමට සිදුවේ, sure
    :P:rofl::baffled:)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Band of Brothers
    Veep
    The Mentalist
    Homeland
    Suits
    Orange is the new black
    Scorpion
    Modern family
    Greys Anatomy
    House MD
    Elementary
    Criminal Minds
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    Stranger Things අන්තිමට බැලුවේ.. බල බල ඉඳපු ඒවා සේරම බ්රේක් එකට නවත්තලා.. ( strain පටන් ගත්තා හැබැයි :love::love: ) අනික්වා මාසෙකින් විතර තමයි ආයේ එන්නේ.. :(

    strain patta, sahena kalekin balapu sira series ekak. :yes: