SLT FREE DATA

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ඔව් ඔව් මචන්, එක්ස්ට්‍රා ජීබී ඔෆ් පීක්, පීක් දෙකටම වැඩ. රැට යූස් වෙන්න නම් ටෝටල් වෝල්යුම් එකම ඉවර කරන්න ඕන. රෙප්++
    :cool::cool:

    මචන් මගෙ 51 තියනවා...සාමාන්න්‍යෙන් එක්ස්ට්‍රා ඩේටා දෙන්නෙ පීක් නේද?:baffled:

    ඔෆ් පීක්, පීක් දෙකටම:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    මචන් මගෙ 51 තියනවා...සාමාන්න්‍යෙන් එක්ස්ට්‍රා ඩේටා දෙන්නෙ පීක් නේද?:baffled:

    යේ මම කෝල් කලා.. පීක් ඕෆ් පීක් ඕනෙ වෙලාවක පුලුහන්ලු:love::love::love::love:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මට ඇඩ් වෙලා තියනවා 15GB ඒ කියන්නේ අවුරුදු 1යි මාස ගානක ඩේටානේ. ඒත් මගේ කනෙක්ශන් එක ඇක්ටිව් උනේ 2008. මට 80GB විතර හම්බ වෙන්න එපායැ :eek:

    හොට් ලයින් අරන් ඇහුවම මගේ නම්බර් එක චෙක් කරලා කිව්වා Total
    එක කොටස් වශයෙන් සැරින් සැරේ දෙනවා කියලා.

    ඉතින් උඹලත් චෙක් කර ගනිල්ල අවුරුදු ගානත් එක්ක. ;)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට ඇඩ් වෙලා තියනවා 15GB ඒ කියන්නේ අවුරුදු 1යි මාස ගානක ඩේටානේ. ඒත් මගේ කනෙක්ශන් එක ඇක්ටිව් උනේ 2008. මට 80GB විතර හම්බ වෙන්න එපායැ :eek:

    හොට් ලයින් අරන් ඇහුවම මගේ නම්බර් එක චෙක් කරලා කිව්වා Total
    එක කොටස් වශයෙන් සැරින් සැරේ දෙනවා කියලා.

    ඉතින් උඹලත් චෙක් කර ගනිල්ල අවුරුදු ගානත් එක්ක. ;)

    Ehema denawanm eka hodai..nattam 80gb use karanna kal madi wenawa;)
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    7E9t6XH.png

    :rolleyes: