ඉඳල ඉඳල ඔන්න මාත් ආව හින්දි අහන්නගීත ඉල්ලීම් නෑ ඔය තියෙන එකකට කොක්ක ගහන්නන්
![]()
කැමති දෙයක් කරගන්නඋඹ ඉල්ලන්නේ නැත්නම් ඒ චාන්ස් එක මට දීපන්
ඔන්න මගේ ඉල්ලිම සමින්ද ආතට දුන්නා 

Dance Pe Chance | Full Song | Rab Ne Bana Di Jodi
මම මේ සින්දුවට එකතු කර ගන්නවා neveska lady නැවේ ඩ්රයිවර් ඇතුලු සියලුම කාර්යය මණඩලය.
![]()


හචිස්ඇයි ඛනිජ තෙල් ඇමතිතුමා සහ එතුමාගේ මෑණියන්ව
පහුගිය ටිකේ එතුමාගේ මෑණියන්ට හොදට කිවිසුම් යන්ඩ ඇති![]()
