2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආයේ කරන්ඩකෝ
දවස් දෙකක් රේඩියෝ තියමු
සෙනසුරාද හරි ඉරිදා හරි තියමු :yes:

ආයෙ කරන්න බෑ බන්... වයිෆ් කැමති නෑ.. (YOU KNOW WHAT I MEAN)
irFn4qy.gif
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙද ආණ්ඩුවෙන් පිස්තෝලවලට උණ්ඩ වලට සල්ලි වෙන්කරලා නැතිලු.

    පලයන් යන්න.

    එහෙනම් ඉතින් හමුදාව කොස් කොටන්නෙයි.විසිරෙවුවනම් හරි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයෙ කරන්න බෑ බන්... වයිෆ් කැමති නෑ.. (YOU KNOW WHAT I MEAN)
    irFn4qy.gif

    :baffled::baffled::baffled:
    වයිෆ්ට නෙමෙයි මිනිහෝ
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් පටන් ගමු කියල කිවුවේ :baffled:
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ගුඩ් නයිට් ගායිස්.. හෙට උදේ ඉදන් ගල් කඩන්න යන්ට තියනව ගල්වැඩපොල්.. මම නිදි..