2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ආයෙ කරන්න බෑ බන්... වයිෆ් කැමති නෑ.. (YOU KNOW WHAT I MEAN)
    irFn4qy.gif
    :baffled::baffled::baffled:

    පලයන් යන්න.

    එහෙනම් ඉතින් හමුදාව කොස් කොටන්නෙයි.විසිරෙවුවනම් හරි
    එතතකොට 225 දෙනාව මිනිස්සුන්ගෙන් ගුටි කන්නැති වෙන්න ආරක්ෂාව දෙන්නෙ කවුද

    :baffled::baffled::baffled:
    වයිෆ්ට නෙමෙයි මිනිහෝ
    රේඩියෝ ප්‍රෝග්‍රෑම් පටන් ගමු කියල කිවුවේ :baffled:
    :rofl::rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ තරිඳු මගේ රික්වෙස්ට් දෙක කෝ බන්

    ඒ මනුස්සය රික්වෙස්ට් වැඩි කියල ශේප් එකේ ඔන්චිලි පදින්ඩ ගියා
    උබ බාදා නොකර ඉදපන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒ මනුස්සය රික්වෙස්ට් වැඩි කියල ශේප් එකේ ඔන්චිලි පදින්ඩ ගියා
    උබ බාදා නොකර ඉදපන්
    :D:D:D ඒ මනුස්සයා ශේප් එකේ වැඩ බැලන්ස් කරනවා.ඒකට sasliit :baffled: