එහෙම කරන්නතට්ටේ තමා පලනවා පැරිසව ගෙන්නලා
මැනිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා.
කොච්චර ආදරේ කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා
ඉවසලා ඉවසලා අන්තිමේදී මට හරි කේන්ති යනවා.
ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිටවෙනවා
මින්පසු එන්නෑ කියලා ගියත් මම ආයේ ගෙදර එනවා
සතියක් ඇර සතියක් මේකා හින්දි කරනවා කියලා දැනගත්තොත් එහේ ඉඳන් මේකගේ තට්ටේ පලනවා



ඒ මනුස්සයා ශේප් එකේ වැඩ බැලන්ස් කරනවා.ඒකට sasliit
![]()
අන්න සින්දු...
වරෙන් පොඩ්ඩක් ලගට බොක්ක.
![]()
හත්වලාමෙ රජවරුත් බැහැල සින්දු අහන්න![]()




උණ්ඩ ඉවර කරගෙන මෙහෙ ඇවිත්ද කෑගහන්නෙසසා වැඩ ඉවර වෙලා වෙන්ඩැති ඇවිත් තියෙන්නේ
වටේටම වෙඩි තියන්නේ එකයි


