2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අරෙ නයි බබා නයි නයි නයි හත්වලාමෙ නයි යකෝ....


    avatar529771_21.gif
    avatar529771_21.gif
    avatar529771_21.gif

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැනිකේ මම ආයේ ගෙදර එනවා
    මට හරි කේන්ති යනවා.

    කොච්චර ආදරේ කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා
    ඉවසලා ඉවසලා අන්තිමේදී මට හරි කේන්ති යනවා.
    ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිටවෙනවා
    මින්පසු එන්නෑ කියලා ගියත් මම ආයේ ගෙදර එනවා

    අපි නටනව ඩොා්...
    tumblr_lyp9w44AO81qakduvo1_500.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :D:D:D ඒ මනුස්සයා ශේප් එකේ වැඩ බැලන්ස් කරනවා.ඒකට sasliit :baffled:

    සසා වැඩ ඉවර වෙලා වෙන්ඩැති ඇවිත් තියෙන්නේ
    වටේටම වෙඩි තියන්නේ එකයි
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    හත්වලාමෙ රජවරුත් බැහැල සින්දු අහන්න :baffled::baffled:

    ලේසි නෑ පුටා මේ ප්‍රෝගෑමි එක.. මම අංතප්පුරේ යන්නෙත් නැතුව මේක අහන්නේ.. :yes::yes::yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සසා වැඩ ඉවර වෙලා වෙන්ඩැති ඇවිත් තියෙන්නේ
    වටේටම වෙඩි තියන්නේ එකයි
    උණ්ඩ ඉවර කරගෙන මෙහෙ ඇවිත්ද කෑගහන්නෙ:baffled::baffled::baffled: