තුම් කහා හම් කහා
ඔබ කොහිද මම කොහිද![]()
sanam theri kasam
හරි ළමයි.අදට රේඩියෝ ඉවරයි.
ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්රියක් වේවා!!!
ලස්සන සින්දුවක් යනවා.ඒකත් අහලම යන්න.
ලතා මන්ගේෂ්කර් දැන් සින්දු කියන්නේ නැනේද. ගොඩක් වයස ඇති.

දැන් සින්දු කියන්නේ නෑ 

හරි ළමයි.අදට රේඩියෝ ඉවරයි.
ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්රියක් වේවා!!!
ලස්සන සින්දුවක් යනවා.ඒකත් අහලම යන්න.
සු. රා. radio ශ්රාවක සැමට
හරි ළමයි.අදට රේඩියෝ ඉවරයි.
ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්රියක් වේවා!!!
ලස්සන සින්දුවක් යනවා.ඒකත් අහලම යන්න.

ඒ තරම් කැහිල්ල indian එවුන්ට
ඔය සින්දුව කියනකොට මම හිතන්නේ අවුරුදු 75 වගේ ඇති කොහොමද වොයිස් එක පොඩි කෙල්ලෙක්ගේ වගේදැන් සින්දු කියන්නේ නෑ
![]()
තුම් කහා හම් කහා
ඔබ කොහිද මම කොහිද![]()
sanam theri kasam